න්න මම මේ ලිපිය ලියන්න හිතුවේ අද ගොඩක් අය ඇඩ්සන් ගන්න දගලනවා මමත් කාලයක් කට්ට කැවා .. මම දන්න විදහට නම් ඇඩ්සන් දැන් බ්ලොග් අඩවි වලට දෙන්නේ නැ ..com වැනි ඩොමේන් නාමයක් ඉල්ලනවා com වැනි ඩොමේන් නාමයක් ගන්නත් සල්ලි යනවා නමුත් නොමිලේ ලබා දෙන co.cc වැනි ඩොමේන් තියෙනවා මම කලින් ලිපියකින් නොමිලේ ලබා දේන ඩොමේන් නාමයක් වන co.cc ගැන සටහන් කරා එවගෙම co.cc ගන්න අකාරයත් ඒ ලිපිය තුල ඇති බැලුවේ නැත්නම් මෙතනින් ගිහිලා බලන්න ,, .. co.ce වැනි ඩොමේන් එකක් අරගෙන බ්ලොගය ඇඩ්සන් වලට ඉල්ලන ඒත කොට ඩොමේන් ප්‍රශ්නය ඉවරයි නමුත්

දැන් ඇඩ්සන් වලින් එන email එක ටිකක් වෙනස් ..ඒ තමයි ඇඩ්සන් ලගේ රුලස් වලට අපේ අඩවිය ගැලපෙන්නේ නැ කියලා තමයි ඉලග email එක එන්නේ .. මොනවද මේ රුලස් එවා මොනවද කියලා ඇඩ්සන්ලා එලිකරන්නේ නැ .. නමුත් පොඩි පොඩි ඉගි දිලා තියෙනවා එවායින් වඩාත් වැදගත්වන රුල්ස් කිහිපයක් මම පහත සටහන් කරන්නම්
                                                         
Read More »


තවත් Exclusive Sharing Is Sexy Social Bookmark බ්ලොග් ගැජට් එකක් බලන්න ඔයාලාගෙ බ්ලොගයට මෙ ගැජට් එකක් ගැලපෙනවාද කියලා .

මෙ ගැජට් ගෑන ඉතින් අමුතුවෙන් කියන්න නම් දෙයක් නැ ,Sharing -Bookmark ගැජට් තුලින් කරන්නෙ අපේ බ්ලොගයේ තියෙන ලිපි (Sharing ) කිරිමක් බ්ලොගයෙ Traffic වැඩිකරගන්නත් කරගන්නත් Sharing -Bookmark ගැජට් උදවු වෙනවා කැමතිනම් මෙ ගැජට් එක බ්ලොගයට දාගන්න මම පහත සටහන් කරලා තියෙන විදිහට කරන්න .. ඉට කලින් මම මෙ ගැජට් එක දාපු බ්ලොගයක් බලන්න මෙතන කික් කරන්න (Demo) දෑන් මෙ ගැජට් එක බ්ලොගයට දාගන්න මුලින්ම

Read More »



















කැමතිද Fb Like Button එක දාගන්න බ්ලොගයට මම අද කියලා දෙන්න හදන්නේ ටිකක් වෙනස් අකාරයට Fb Like Button දාගන්න හෑටි එ කිව්වේ බ්ලොගයේ Comments වලට ඉහලින් දාගන්න හැටි තමයි අද කියන්නේ මුලින් මම මෙ ගැජට් එක දාපු හෑටි බලන්න ඔයාලාත් කැමතිනම් කිලික් කරන්න මෙතන ඒ අකාරයට ඔයාලාගෙ බ්ලොගය තුලටත් Fb Like Button දාගන්න මම පහත සටහන් කරපු විදිහට කරන්න .. මුලින්ම

Read More »




වැඩකරන Flash Animated Label Tags Cloud Widget ඔන්න මම ගෙනවා ලස්සනම Flash Animated Label Tags Cloud ගැජට් එකක් මෙ ගැජට් එක නම් නියමයි . ඔයාලාගෙ බ්ලොගයට අලුත්ම වෙනසක් එක් කරගන්න පුලුවන් වේ මෙ ගැජට් එක තුලින් නම් .මම හිතනවා කට්ටිය කැමති වෙ කියලා මෙ ගැජට් එක බ්ලොගයට එකතු කරගන්න .. මම පහත සටහන් කරන්නම් කොහොමද කියලා මෙ ගැජට් එක බ්ලොගයට එකතු කරගන්න .. මුලින්ම කියන්න ඔන ඔයාලාට යම් කිසි සැකයක් තියේ නම් මෙ ගැජට් එක වැඩ කරන්නෙ නැතුව ඇති කියලා .. මම මෙ ගැජට් එක මගේ බ්ලොග් එකකට දාලා තියෙන්නෙ බලන්න මෙ අඩවිය තුල බලන් බලන්න එක තුල නම් ගැජට් එක ගැන හොද දැනිමක් ලබාගන්න පුලුවන් වේ ..දැන් මෙ ගැජට් එක බ්ලොගයට එකතුකරගන්න කැමති අය ඉන්නවා නම් . මුලින්ම ඔයාලා ගෙ බ්ලොගයේ Design>>>>Add a Gadget>>Labels එකක් දාගන්න Display -- Cloud ටික් එකක් දිලා . දැන් Save කරගන්න .

Read More »

  

ඔන්න මම තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා බලන්න ඔයාලාත් මේ ගැජට් එකට කැමතිද කියලා .
වැඩි දෙයක් නම් නෑ බ්ලොගයට දාගන්නත් ලේසි මෙRandom Posts Widget Blogger ගැජට් එක මගින් කරන්නෙ බ්ලොගය බලන කටියට අහඹුලිපි තොරාගැනිමට හැකියවක් ලබා දිම ඔයාලාගෙ බ්ලොගයට ලකි ලිපි තොරන ගැජට් එකක් දාගන්න කැමතිනම් මම පහත සටහන් කරලා තියෙන විදිහට කරන්න පොඩි වැඩක් තියෙන්නෙ පොඩි HTML/Javascript එකක් තමයි දාගන්න තියෙන්නෙ .. මුලින්ම ඔයාලාගෙ

Read More »

 
ඔන්න මම අද ගෙනවා බ්ලොග් කරන අයට වැදගත් වේ කියලා ලිපියක් ලිපියක් කිවුවාට ලිපියක්ම නෙවේ පොතක්Free SEO EBook and Tips For Search Engine Optimization මට නම් මෙ පොත වැදගත් වුනා මගේ අඩවි Seo කරගැනිමට

Read More »


Floating Social Bookmarking ගැජට් එකක් ඔයාලාගේ බ්ලොගයට .. මෙ ගැජට් එක නම් නියමයි එවගෙම හරි වටිනවා බ්ලොගයට මොකද කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ නේ මෙ ගැජට් එක බ්ලොගයට දාගන්න කෑමති නම් මුලින් මෙ ගෑජට් එකක් මම මගේ බ්ලොගයකට දැම්මා එක බලන්න ඒ ගැජට් එකට කෑමතිනම් දාගන්න මොනවා උනත් නියම ගෑජට් එකක් .. මම පහල සටහන් කරන විදිහට මෙ ගෑජට් එකක් බ්ලොගයට දාගන්න .

Read More »


















ඔන්න මම අද තවත් බ්ලොග් ගැජට් එකක් ඔයාලාගෙ බ්ලොග් වලට උවමණාවන  Share Count Buttons කිහිපයක් තමයි මම අද අරගෙන ආවේ ,, මුල් පොත තුලට ඔබේ බ්ලොග් ලිපි Share කරගන්න දාගන්න ඔන Facebook Share Count Button හාTwitter Share Count බට්න් දෙක දාගන්න හෑටි තමයි මම අද පහත සටහන් කරන්නෙ මේ ගෑජට් එකක් ඔයාලාගෙ බ්ලොගය තුල නෑත්නම් අනිවා දාගන්න .. මේ තුලි ඔයාලාගේ බ්ලොගයට හොද ප්‍රසිද්ධියක් ලැබෙනවා ..

Read More »


කුට්ටන් කුට්ටන් කර කුට්ටන් .. මාර සින් එකක් .. පොඩ්ඩක් හිතලා තේරුම් ගන්න .. තේරුම් ගන්න බැරි නම් ඒත් හොදයි.. ඔන්න එක පන්සලක හිටියලු පොඩි හමුදුරුවොනම්ක් .. ඉතින් මෑන් මරු ෆුන් බුලට් ඒකක්ලු ඔය පන්සල වටේම තප්පයක් ගහලා තමයි තිබිලා තියෙන්නේ .. ඔය පන්සලට අල්ලපු වත්තේ හරිම හෑඩ ලස්සන ගෑහෑනියක් ලු .. පොඩි හමුදුරුවොත් ඉතින් ඈල්ම බෑල්ම දානවා ලු ඔන්න කොහොම හරි ගෑනි දෑන් සෙට් නමුත් හමුවෙන්න කතාකරන්න නම් බෑ මොකද ලොකු හමුදුරුවො ටිකක් නපුරු ගුන ගරුක නිසා පොඩි හමුදුරුවො බයයිලු ..

Read More »


ඔන්න මම ගෙනාවා නියම බ්ලොග් ගැජට් එකක් .Recent posts for blogger with thumbnails and Simple Spy මේ ගෑජට් එක බ්ලොගයට දාගන්නත් ලේසි එවගෙම බ්ලොගයට වටිනා සේවක් මේ තුලින් ඉටුකරනවා මෑස්සා ගෑජට් එකක් බ්ලොගය තුල නව වෙනසක් අත්විදින්නත් මරු මේ Recent posts for blogger with thumbnails and Simple ගෑජට් එක තුලින් අපේ බ්ලොගය තුල තියෙන Recent posts පෙන්වනවා .නිකන් නෙවේ පොස්ට් මාරුවේමින් තමයි පෙන්වන්නේ නියම ගෑජට් එකක් .. මේ ගෑජට් එක ඔයාලාගේ බ්ලොගය තුලට දාගන්න කෑමති අය ඉන්නවා නම් මම පහත සටහන් කරන විදිහට කරන්න වෑඩේ හරි ලේසි

Read More »

  
Favicon එක බ්ලොග් අඩවියට දාගන්න හෑටි තමයි අද මම අරගෙන ආවේ ගොඩක් අය Favicon බ්ලොග් තුලට දෑනටමත් දාගෙන ඇති නමුත් සමහර විට පොඩ් කොස්සක් ඇති ඒ තමයි බ්ලොග් අඩවියේ Home page open තුල පමණක් Favicon පෙන්විම . අඩවිය තුල ඈති pages,tags වෑනි දෑ open-කරන විට -Favicon- නෑති බවත් කලින් තිබුන බ්ලොග් අයිකනය පමනක් පෙන්විම සිදුවෙනවා එහෙම වේන්නේ ඔයාලා බ්ලොගය තුලට මේ ගෑජට් ඒක නිවෑරදිව ඈතුල් කර නොතිබිමයි.. මෙන්න මම ගෙනාවා නියම ක්‍රමයට බ්ලොගය තුලට දාගන්න අකාරය .

Read More »



ඔන්න මම අද ගෙනාවා නියම පින්තුර ටිකක් මේක නියමයි කිව්වාට හරිම සක්කිලි පින්තුර ටිකක් මගේ email adds එකට තමයි ඇවිල්ලා තියෙන්නේ .. මේ විදේශ රටක හමුදාවක් තුල උසස්විම් ලබා ගැනිමට දෙන --- පුහුණුවක් . මේක තිබිලා තියෙන්නේ තායිලන්තයේ තවත් රටවල් කිහිපයක හමුදාවල් මේ පුහුණුව ලබන්න ඈවිල්ලා තියෙනවා වෑඩි කතා ඔන නෑ බලන්න කො කොහොමද කියලා පින්තුර ටික ..
Read More »




සොදුරු වසන්ත සමයක හමු වි මට ආදරය දි මා ලග දෑවටෙමින් සිටි කුමරිය ..
මගේ ලගට වි ආදරය ඉල්ලමින් දෑවටුනු සෑටි .. ලා නිල් පෑහෑති ඈගේ දෙනෙත් තුල සෑගවුන ආදරය මා හට දිලා .. රොස මල් වලට සම වු ඈගේ දෙතොල් මා මුල්වර සිබගත් සෑටි තවමත් ඈත ඒ මතකය මා තුල .. ජිවිතය තුලට නව ජිවයක් එක් කළ ඈ .. මා හදේ සිරවි සිටින්නි .
කදුලු එකට බේදාගත් හෑටි ඈ සමග .. සෑප දුක දෙකටම මා ලග සේවනෑල්ලක් සේ මා සමග සිටි පිය සෙනෙහස නොලද ඈ මා තුලින් ඈගේ පියාගෙන් නොලද ආදරය සෙනෙහස නොඅඩුව සොයන බවත් මා මට හෑකි පමණින් ඈයට නොලද් පිය සෙනෙහස මා තුලින් ලබා දිමට උස්සාහ කරා . ඈ මා හට සියල්ල විය විටක මා ඈගේ කුඩා දරුවේක් සේ සෙනෙහස හොයමින් සිටියා තවත් විටක මා ඈ හට ආරක්ෂකයකු විය ඈ හට කිසිදු දුකක් දෑනෙන්න ඉඩ නොදෙමින් ඈගේ වේදනාව මගේ කරගත් අවස්ථා බොහොමයි ඈ අතින් මා සිත රිදුන අවස්ථා බොහොමයි නමුත් මා ඒ වග ඈයට හගවන්නෙ නැතුව තනියම දුක දරාගත් හැටි මතකේ තවමත්.

Read More »

මුලින්ම කියන්න ඔන මේ දෙවල් කිසිම ගැල පිමක් නැති වන්න පුලුවන් සමහර විට ඔයාලාට බොරින් වගේ දෑනේ මේ ටික කියවනකොට .. නමුත් ගන්න දෙයක් තියෙ නම් ගන්න අමතක කරන්න එපා ..මල රෑ මට නිදි මත නෑති නිසා ලිපියක් ලියන්න පටන්ගත්තේ ලියනගමන් හිතට අපු දෙවල් ගෑන තමයි ඔහේ ලියලා දෑම්මේ ලිපිය ලියල ඉවර වේලා තමයි මේ කෑල්ල ලිපියට උඩින් සෙට් කරේ මට හිතුන නිසා ටිකක් විකාර ලිපියක් කියලා : D

ල් පිපෙන කාලයට මල් වල රොන්ගන්න ඹබරුන් ඹබර කුඩුවලින් එලියට එනවා .. ඉඩොරයෙ ඉරිතැලි ගිය මහා පොලව බලන් ඉන්නේ වතුර පොදක් අහසින් ලෑබේන් තුරුයි .. සමනල්ලු සුවද මල් අසල විතරක් ගැවසෙන්නෙ ඇයි ..අපිටත් තටු තිබුනානම් කොයිතරම් දුර පියඹායන්න පුලුවන්ද නමුත් අපි නොගිය තෑනක් තියෙන්වද අපි හැම තැනකම ගිහිල්ලා තියෙනවා .. නමුත් සජිවි ලෙස නම් නොවේ .

Read More »


ජිවිතයේ ලස්සන මොහොතක ඒ ලස්සන හෑගිම මා හිත තුලට ඈතුල් විය .. දිනක් මම ඈයව දැක්කා .
ඈ ලස්සනයි කෙල්ලෙකුගේ මතුපිට රුපය නිවැරදි ආකාරයට ඈ තුල මා දුටුවා .
අහ0කාර පු0චි කෙල්ල ඈය මා තුල සිතුවමක් සිත්තම් කරා. දිනක් මා ඈ දුටුවත් මා හට නෑවතත් ඈයව දෑක ගෑනිමට අසාවක් විය ..

පෑනි පිරි ඈති මල් කරා ඈදෙන මි මෑස්සන් වගේ මාත් ඈය සොයා ගියා .. කාලයත් සමග මා ඈ ගේ ආදරය සොරා ගැනිමට හැකි විනි ..

මට සිතුනි මම හරි වසනාවන්ත කොල්ලෙක් කියා මොකද ඈගේ මතුපිට වගේම අභ්‍යන්තර සුරුපයත් ඉතාම ලස්සන විය ඈය ගති ගුන අතින් හොද කෙල්ලක් විය .
.මා මගේ ජිවිතය ඈය ඈයි සිතා ඈ හට ආදරය කරා . අපි හෑම දාම රෑට දුරකථනයෙන් කතාකරා හරි ලස්සනයි .. මම අපේ ගෙදර උඩු මහලට ගිහිල්ලා ඈ සමග දුරකථනයෙන් නොයකුත් දෑ පිලිබද කතාකර අපි තරු ගෑන තරු රටා ගෑන .ගොඩක් දෙවල් කතාකර බව මට මතකයි ඒ මතකය තුල හසරෑල් රෑදුනත් දෑනුත් මගේ දෙනෙතට කදුලෑල් පිරිලා . අපි ආදර ගෑන කතාකරා , මම ඈය නිදාගන්න කන් දුරකථනයෙන් ඈයට මා දන්නා සුර0ගනා කතා කියලා දුන්නා ඒමතකය සොදුරුයි මා ජිවිතයට ..
 
Read More »

මුහුණ බලන කන්නාඩි තුලින් අපිම අපි නොවන විදිහට වෑඩ කරොත් මොකද වේන්නේ .. හිතාගන්න බෑ නේද මම මේ කියන්න යන්නේත් අන්න එවගේ දෙයක් ගෑන .හොල්මන් කියන කොටත් බය හිතෙනවා නමුත් ඉතින් සමහරුනම් විශ්වාස කරන්නෙ නෑ නමුත් සමහරු ඔනවාටත් වඩා හොල්මන් කතාගැන විශ්වාස කරනවා මම නම් ඉන්නේ මේ දෙක මැද්දේ ඒ කියන්නේ විශ්වාසත් කරනවා ඔනවාට වඩා විශ්වාස කරන්නෙත් නෑ .. එවා වැඩක් නෑ බලන්න කො මම අද ගෙනාවේ මොකද්ද කියලා කාලයකින් ඔයාලට හොද ෆිල්ම් එකක් දෙන්නත් බැරි උනා ඔන්න එක නිසා මම අරන් අවා මෑස්සා ෆිල්ම් එකක් .. කෑමතිද හොදට බයවෙන්න මමත් බය වුනා .. මේ ෆිල්ම් එකේ නම මිර2 දන්නවාත් ඇති මම මගේ අඩවිය තුල මේ ෆිල්ම් එකේ පලවන කොටස ඔයාලට ගෙනෙල්ලා දුන්නා දැන්නම් දෙන්න යන්නේ මේ ෆිල්ම් එකේ දෙවන උනු උනුවේ 2010 රිලිස් වුන කොටස

Read More »


මොකද්ද මේ ආදරය රාගයට පමණක් සිමා වු දෙයක්ද ? නෑ එහෙම නෑ ආදරය කියන්නේ හදවතට සනිපත හැගිමක් .. ආදරය අව0කව ඇතිවන්නේ අපේ භාෂාවේන් කියනවානම් සිරා ආදරයක් ඇතිවන්නේ.. ගැලපිම මත සහා එම ආදරයට ගොදුරු වුන කෙල්ල හො කොල්ලා ගැන සිතට අව0ක  හැගිමක් ඇතුල් විම මතයි මේ අව0ක හැගිම් අපිට ඔන ඔන විදිහට හිත තුලට ඇතුල් කරගන්න බෑ මේ හැගිම් අපි ට නොදෑනිම ඇතිවෙන දෙයක්.

Read More »


කැමතිද ඔයාලගේ බ්ලොග් අඩවියේ Page Rank And Alexa Rank වෑඩි කරගන්න search engines වලට අසුකරගන්න අකාරයට හදාගන්න ඔන්න එ පිලිබද තමයි මම මේ ලිපිය ලියන්නේ මම පහත දෙන ලින්ක් වලට ගිහිලා . ඔයාලගේ බ්ලොග් අඩවිය ඒම අඩවි තුල ලියාපදි0ච් කරවන්න .Google AdSense [ඈඩ්සන්] ගන්න හිතාගෙන ඉන්න අයටනම් මේක වැදගත් මොකද AdSense [ඈඩ්සන්] ගන්න මුලිකවම බලපාන්නේ අඩවියේ Rank එක අඩවියට පැමිනෙන පිරිස

Read More »


කැමතිද බ්ලොග් අඩවිය තුල රොස මල් වෑස්සක් දකින්න නියමයි නේ මම ඔන්න අද තවත් බ්ලොග් ගෑජට් එකක් ගෙනාවා . වෑඩේ නම් :D කවි ගැන සින්දු ගැන බ්ලොග් ලියන කටියට නම් මේ ගැජට් එක නියමයි .

Read More »



Share The Love Social Bookmark ගැජට් සේට් එකක් මම ඔයාලගේ බ්ලොග් අඩවිවලට දාගන්න හෑටි තමයි කියලා දෙන්න යන්නේ අපි කවුරුත් කෑමති අපේ බ්ලොග් අඩවිය ලස්සනට තියාගන්න බ්ලොග් අඩවිය නරඹන අයට අඩවිය නැරඹිමට අසාව ඇතිකරන විවිද ගෑජට් බ්ලොග් අඩවිය තුලට ඒකතු කරගන්න මම අද කියන්න යන්නෙත් තවත් ඒ වගේ Share Social Bookmark ගැජට් එකක් ගැන .
මේ ගැජට් එක බ්ලොග් අඩවියට දාගන්න කෑමති අය ඉන්නවා නම් මම පහත සදහන් කරන ආකාරයට වැඩේ කරගෙන යන්න

Read More »










ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ මගේ බ්ලොග් ලිවිමේ වේනස්ම වු පැත්තක් ගැන මොකද මම කාලයක් තිස්සේ බ්ලොග් ලිවිම සිදුකරේ ඒක පැතිකඩකට පමනක් සිමා වේලා නමුත් මෑත කාලයක සිටන් මම විවිද පැතිකඩ ආවර්ණය වන පරිදි බ්ලොග් ලියන්න උස්සාහ කරා මම හිතනවා මම යම්තාක් දුරට සාර්ථකයි කියලා මොකද මම මේ බ්ලොග් ඒක කරන්නේ හුදෙක් මගේ විනොදය උදෙසා . හරියට  මම ඇබ්බැහි වුන පුරුද්දක් වගේ මගේ බ්ලොග් අඩවිය තුලින් මම තෘප්තියක් ලබනවා ඒ කියන්නේ මම විසින් මගේ බ්ලොග් අඩවිය නරඹමින් සතුටක් ලබනවා . අද මම සි0හල බ්ලොග් කරනය තුල දකින අඩුපඩුවක් තමයි බ්ලොග් කරන පිරිසක් ඉන්නවා ලේබල් ගහගෙන එ කියන්නේ "මම තමයි මේ අ0ශයෙන් සි0හල බ්ලොග් කරන්නේ " අන්න එ විදිහට ලේබල් කරගනිපු කොටසක් ඉන්නවා . වැදගත්ම දෙ තමයි ඒකමුතු බව .මොකද අපි හැමොම ඒක දැන්වැලක පුරුක් වගේ එකක් කැඩුනොත් පලක් නැ ඉවරයි . කාලාවට ආදරය කරන මිනිස්සු තුල වෙයිරය කියන කොටස දකින්න අමාරුයි . බ්ලොග්කරනය කියන්නෙත් කලාවක් . බ්ලොග් අඩවිය නරඹලා  කියෙන් කිදෙනාද තමන්ගේ අදහස් ඒ අඩවියට ඒකතුකරන්නේ . ඔනම බ්ලොග් කරන පුද්ගලයෙක් අදහස් බලාපොරොතුවෙනවා . නමුත් අනේ මගේ ලිපියට අදහසක් දාලා යන්න කියලා වැද වැද කියන්න ඔන නෑ . මොකද අදහස් කියන බලෙන් ගන්න බැ අයදිමින් අරගෙනත් වෑඩක් නෑ . ලිපිය බලන කෙනා විසින් තිර්ණය කරලා අදහස් ඒකතුකරනවා නම් තමයි වටින්නේ .. නමුත් ලිපි බලන කියවන ගොඩක් දෙනා අදහස් ඒකතු කරන්න මෑලි කමක් දක්වනවා .නමුත් අදහසක් එක්කරනවා කියන්නේ ලිපි ලියන්නෙකුගේ තින්ත ඉවර වුණ පෑනට තින්ත පුරවනවා වැනි දෙයක් කියා මම හිතනවා . ගොඩක් දෙවල් කිව්වා දැන් නම් ඇති කියලා මටත් හිතෙනවා . මම ලියන්න හිතාගෙන හිටපු ඒක ගැන ලියන්න ඔන කියලා මට දෑන් හිතුනා . මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ .  බ්ලොග් කරන මගේ මිතුරු පිරිසට .

ගොඩක් අය මේ ගෑන දන්නවා ඇති මම කියන්න යන්නේ .co.cc අපේ අඩවියේ Domain එක වෙනස් කරගන්න ආකාරය ගැන.

Read More »

ඔන්න මම ගෙනවා බ්ලොග් වලට නියම ගෑජට් එකක් මේක ගෑන වෑඩිය කියන්න නම් දෙයක් නෑ පොඩි දෙයක් නමුත් ගොඩක් වටිනවා . මේ ගෑජට් ඒකේ අපේ බ්ලොග් අඩවියට පැමිනේන අයගේ IP address හා OS හා country , Browser පේන්වනවා මම මේ ගැජට් ඒක හොයාගත්තේ ජාලය තුල පොඩි රස්තියාදුපාරක් දානකොට තමයි ..
මේ ගැජට් ඒක බය නැතුව දාගන්න බ්ලොග් අඩවියට මේ ගැජට් ඒකක් තුලින් බ්ලොග් අඩවිය slow විමක් සිදුවන්නේ නෑ .. කැමති අය ඉන්නවා නම් මේ ගැජට් ඒක දාගන්න.


Read More »





 



න්න මම අද දෙන්න යන්නේ කලින් දුන්නHTML cord posting ගෑජට් එකට වඩා ටිකක් මෑස්ස Syntax Highlighter ඒකක් . මේ Highlighter ගෑජට් ඒක තමයි මගේ බ්ලොග් ඒකට දාලා තියෙන්නේත් කෑමතිනම් මේ ගෑජට් එක ඔයාලාගේ බ්ලොග් අඩවිවලට දාගන්න මම පහත දිලා තියේන විදියට කරගෙන යන්න ..

Read More »


බ්ලොගයට Official Share Buttons - දාගන්න හැටි තමයි මම දෑන් පහත සදහන් කරන්නේ වැඩේ ලෙසි මම පහත සදහන් කරන විදියට Official Share Buttons එක දාගන්න මුලින්ම

Read More »










ගොඩක් කාලයකින් බ්ලොග් ගෑජට් ගෑන පොස්ට් එකක් දන්නත් බෑරි උනා ඔන්න මම එ නිසාම අද අරගෙන අවා ඔයාලගෙ බ්ලොග් ඒකට ඔනම කරන ගෑජට් ඒකක් ඒ තමයි බ්ලොගයේ ලිපි තුලට HTML CORD දාගන්න ඔන කරන ලස්සන ගෑජට් ඒකක් වෑඩිය කියන්න නම් දෙයක් නෑ වැඩේ කරලම බලමු ..


Read More »


ඔන්න මම අද ඔයාලට අරන් අවා මෑස්සා ෆිල්ම් එකක් . ටික දවසකින් තමයි ෆිල්ම් ඒකක් අරගෙන අවේ බලන්න කොහොමද කියලා මේ ෆිල්ම් එකක් , නම නම් Face.Off ඈක්ෂන් ෆිල්ම් ඒකක් ම් ප්‍රධාන චරිතය වන උසස් පොලිස් නිලදාරියකුගේ චරිතය රග පාන John Travolta සහා කෑස්ටොයි ටොර්යි යන අපරදකරුවකුගේ චරිතය රගපාන Nicolas Cage වන අතර මේ ෆිල්ම් Release date(s) June 27, 1997 ,

Read More »



න්න දැන් නම් දැනෙනවා ඇති . යුද්ධය අවසාන වේලා .

සමහර මිනිස්සුන්ට මතකවත් නෑ නමුත් රටේ ජිවන බරනම් එන්න එන්නම වැඩි වනවා මිසක් අඩුවක් නම් නෑ . රට තුල ඒක එක ජාතියේ නිති ගොඩනගනවා මේ ලගදි මට දැන ගන්න ලැබුනා පාවහන් නොමැතිව පාරේ ගමන් කරොත් දඩ ගහනවා කියලා . තව ටික දවසක් යනකොට මලපහා කරන එකත් නවත්වන්න කියලා නිතියක් හදාවි .දෑනටමත් දුගි ජනතාවට මලපහා යන එක නැවතිලා තියෙන්නේ . දැන් රටේ පවතින අර්ථික තත්ව්‍ය යටතේ දවසට වේල් 3ක් නෙවේ එක වේලක් වත් හරියට ආහාර ගන්න බෑ . ගොලයාගේ වැඩෙත් දැන් බාස් කරනවා ගොලයාට ජොබ් ඒකක් නෑ දැන් . මේ රට දියුණු කරනවා කිය කිය දුගි ජනතාව සහා මෑද පන්තියේ ජනතාව මර්දනය කිරිමක් අද රට තුල ක්‍රියාත්මක වෙනවා . ජිවන බර අඩුකරන්න නිවැරදි වැඩ පිලිවලක් නෑ මේ අන්ඩුව තුල .

Read More »










න්න මම කාලයකින් බ්ලොග් ඒකට ලිපියක් ලියන්නේ . දැන් නම් රෑ10.55 මට නින්ද යන්නේ නෑ මොකද මම උදේ ටික වේලාවක් නිදාගත්තා . දැන් නම් මම තනියම කිරි කොප්පයක් හදාගෙන රස විදිමින් සහ හොද පට්ට රොක් song එකකුත් අහන ගමන් ඉන්නේ ,, මේ දවස් ටිකනම් පට්ට කම්මැලි මට නම් එපා වේලා හිටියේ මොකද කිව්වොත් මගේ කකුල් දෙක වගේ තිබුන මගේ පුස් බයික් එක කෑඩුනා .
Read More »


ආදරය විටක සතුටක් මිහිරක් ජිවිතයට නව පනක් ලබාදෙන නමුත් ආදර තුල විවිද පෑති තියෙනවා ආදරය මිහිරියි නමුත් තව කෙනෙකුට එසේ නොවන්න පුලුවන් ආදරයන තුලින් ජිවිතයක් ලබන්න වගෙම ජිවිතය අදුර තුලට ඈද දමන්නත් ආදරයට පුලුවන්.
Read More »



මල් පිපේන කාලයට පරවිමට සිදුවන මල් අතරින් තවත් මලක් මම විම ගැන මා හටම දැන් දුකකි ජිවිතය විදින්න ඔන සුන්දරම කාලය තුල ජිවිතය විදවන්න සිදුවු මම තවමත් 17 වනවියේ පරවුන මලකි . ඇයි මා පරවු මලකට සම වුයේ දැන් නම් මා හට ඒ ගැන වැටහේ . ජිවිතයේ සිදුවන වැරදි අතපසුවිම් වලින් ගොඩ නැගිමට නොහැකි තරම් මා දැන් අසරණ වි ඇත නමුත් ජිවිතයේ සැබැ අර්ථය දැන් මට වැටහේ . මා පාසල් යන අවදියෙදි මා අනෙකුත් ගැහෑනු සිසුන්ට කලින් වැඩි වියට පත් විය .

Read More »


ජිවිතය ජිවත් කිරිමට අවශය බලාපොරොත්තු ප්‍රාර්ථනා දෙනෙත් ඉදිරියේ කඩා වෑටෙද්දී ජිවිතයේ අරුත කුමක්දෑයි ප්‍රශ්නාර්ථයක් මසිතේ ඈතිවිය නෑවත දින පොතක සටහන් කලයුතු යමක් වේ යෑයි මා සිතුවේ නෑහෑ ජිවන ගමනේ විශාල හෑලහෑප්පිම් වලට මුහුන දෙමින් පෑමින මාවත අවසන් කර සෑනසිලි දායි ලෙස මා අරමුණ ඉටුකරගත්තා යෑයි හෑගිමත් මා තුල විය පාසල් සමය එය එතරම් සුන්දරයි හරිම සෑහෑල්ලුයි එයින් එහා ලොකයක් අපව මෙතරම් රවටාවි අතරමන් කරවි යෑයි කිසි දිනක නොසිතුනි . දෙමාපියන් මිතුරන් වගකිමක් බියක් නොමෑති වට පිටාව අපව ආරක්ෂාකලා ඉන් විශමාචාර වු ලොකය අපේ ජිවිත බිලිගෑනිමට හෑම විටම බලා සිටියා ..

Read More »

න්න මම අද කියන්න යන්නේ අපේ ජිවිත වලට වැදගත්වන දෙයක් සම්භන්දව . අපි හැමොටම ආදරය පොදුවේ ඇතිවන හැගිමක් සමහර විට කෙල්ලෙක් කොල්ලෙක් හා ඇතිවන ආදර සම්බන්ද තාවය විවාහයක් දක්වා යන අතර තවත් විටක ඒය සීමා වු අත්හදා බෑලිමේ සම්බන්දයක් වන අතර කෙසේ නමුත් කේ දිනක හො විවාහය සිදුවන බව ඇත්ත නමුත් අපි නිවැරදිව දැන ගත යුතුයි අපේ ජිවිතය තුලට ඒන බිරිද මොන වගේ ද කියලා ආදර කරන කාලය තුල කෙල්ලෙක් ගේ අභ්‍යන්තරය දැකිම අපහසුවන අතර මතුපිට තත්ව්‍ය විවාහයෙන් පසු මාසය කින් දෙකකින් අතුරුදහන්වන අතර අභ්‍යන්තරය දැකිමට ඒ විට හැකිවේ ඒ බැවින් බිරිදක් ගැන සිතන් විට දෙවරක් නොව දහස් වතාවක් සිතිය යුතුය .

Read More »




මෑකකදී ෆේස්බුක් සම්බන්ධයෙන් සීදුකළ අධ්‍යයනයකදී හෙලීවී තීබෙන්නේ 2010 වසරේදී ඔහුන් ඇ . ඩො . බීලීයන 1.3 ක පමන ආදායමක් ලබනු ඈතී බවයී එය ඔහුන් 2009 වසරේදී ඉපයු ඇ. ඩො . මීලීයන 665 ක ආදායම දෙගුනයකීන් වෑඩීකර ගෑනීමක් බව එම තක්සේරුව සීදුකර ආයතන පෙන්වා දෙ.

තවත් ආයතනයක් මගීන් සීදුකරන ලද තක්සේරුවකදී හෙළීවී තීබේන්නේ වාර්ෂීකව ඔහුන් එක් FB ග්‍රාහකයෙකුගෙන් ඇ . ඩො , 2.60 මුදලක් උපයන බවයී එය ගුගල් එක් ග්‍රාහකයෙකුගෙන් උපයන ඇ . ඩො 18 ත් ඇOළ් එක් ග්‍රාහකයෙකුගෙන් උපයන ඇ . ඩො .12 සමග සෑසදීමේදී ඉතා අඩු අගයක් බවත් පේනුනත් නමුත් වෑඩීම ග්‍රාහකයන් පීරීසක් සෑරීසරනේ ගුගල් වල උනත් දෑන් FB ඒය පරයා යෑමට ඉතා අසන්නව සීටීනවා.

Read More »


ද මම අරන් ආවා ලස්සන ෆීල්ම් ඒකක් අපී ගොඩක් ආදරය කරන හයී ස්කුල් මීයුසීකල් ෆීල්ම් පේලේන් අපී අතර ඒන කඩවසම් චොයී නම් චරීතය තමයී මේ මම අද කීයන්න යන Charlie St. Cloud ෆීල්ම් ඒක ඉන්නෙත් මේ ෆීල්ම් රීලීස් උනේ July 30, 2010 ප්‍රධාන චරීතය Zac Efronනම්

Read More »


අද කලේ කවුරුත් Dancing ෆීල්ම් බලන්න කැමතීනේ මේන්න මම ගෙනවා අමුතුම වීදීයේ Dancing ෆීල්ම් ඒකක් ලස්සන සීන් ගොඩක් තීයෙන හීපොප් නර්තන ඇතුලත් පටන්ගැන්මේ ඉදගෙන හීනා වෙන්න පුලුවන් Dance Flick ෆීල්ම් ඒක ලේ පීරීසීදු වෙන්නත් එක්කමේ ෆීල්ම් ඒක බලන්න . Dance Flick ෆීල්ම් ඒක රීලීස් උනේ May 22, 2009 ප්‍රධාන චරීතය Damon Wayans, Jr.


Read More »

අපී ගොඩක් දෙනාට තීයෙන ගැටලුව තමයී ආදර සම්භන්දතාවයක් ගොඩනාගත් පසු ඒ ආදර සම්භන්දතාවය සර්ථකව පවත්වාගෙන යෑමට ඈතී අසීරුතාවය . ආදර සම්භන්දතාවයක් ඈතීකර ගැනීමට වඩා අපහසු දෙ තමයී ඇතී කරගත් සම්බන්දතාවය වීවාහයක් කරාසර්ථකව ගෙන යෑම . අපී සෑමවීට හීතන්නේ කොහොමද අර කෙල්ල දාගන්නේ කොහොම හරී කරලා සේට් කරගන්න ඔන නමුත් මොහොතක් සීතන්නේ නෑ නේද මේ කෙල්ල මට ගෑලපෙනවාද මේ කෙල්ල මොනවගේ කෙනෙක්ද ? කීයලා හෑමදේයක්ම සීද්ධවන්නේ ශරීර ස්වභාවයට සහා ලස්සනට වහල්වෙලා කෙසේ නමුත් පසුව කට්ටකලා සෙට් කරගන්නවා නමුත් සීතන්නේ නෑ මේ ආදර සම්භන්ද තාවය ඉදීරීයට ගෙනීයන්නේ මොන අකාරයටද කීයලා මේ හේතුව නීසා ආදරය අසර්ථක වේලා පසු තැවෙනවා අය ඔනතරම් ඉන්නවා .

Read More »



ඔන්න මම අද ෆීල්ම් ඒකක් ගෙනවා , බලන්න කොහොමද කීයලා මේ ෆීල්ම් එක Repo Men රීලීස්ට් උනේ March 19, 2010 ප්‍රධාන චරීතය ලේස Jude Law රග පාන අතර මේ ෆීල්ම් ඒක නවීන තක්ෂනය ගෑන කීයවේන ෆීල්ම් ඒකක් කීව්වොත් මම හරී .

මේ ෆීල්ම් ඒකේ දීවයන්නේ ඉතා වීශාල මුදලකට මරනාසන්න ප්‍රද්ගලයන්ට හදවත් සහා වේනත් අස්ථී සම්භන්ද රොගීන්ට නීයමාකර වීදීහට ජීවත් වීමට අවශය කෘතීම අස්ථී හා හදවත් බද්දකීර්‍රම පීලීබද මේම කෘතීම අවයව ගන්න වීශාල මුදලක් වෑයකීරීමට සීදුවන අතර
මේම ආයතනය වීසීන් රොගීන්ට අතීකරම් මුදලක් මත මේම අවයව කාලයක් තුල මුදල් ගෙවාන්න පුලුවන් වන අකාරයට නයට ලබාදෙන අතර ඔහුන් ඒම කාලය තුල මුදල් ගෙවීමට අසමත් උනොත්
ආයතනය වීසීන් ඒම ප්‍රද්ගලයන් සොයා ඔහුන් මරා ආයතනය වීසීන් ඔහුන්ට නයට ලබාදුන් කෘතීම අවයව ගලවාගන්නා අතර මේ පීලීබද මුලදීම රොගීයන් දෑනුවත් කරන අතර රොගීන් ජීවත් වීමට තීයෙන අසාව නීසත් වේනත් වීසදුමක් නොමෑතී නීසත් මේම ආයතනයේන් අවයව නයට මීල දීගන්න පේලබේ මේ අතර මේම ආයතනයේ සේවකයන් පීරීසක් සීටීනවා අවයව වලට නීයමීත කාලය තුල මුදල් ගෙවීමට අසමත් රොගීන් සොයාගෙන ඔහුන් මරා මෙම අවයව ආයතනයට නෑවත රෑගෙන ඒමට ..

Read More »




 






ලන්න ඔයලාගේ බ්ලොග් ඒකට මේ ගැජට් ඒක දාගන්න කැමතීද කීයලා මේ ගැජට් ඒක මගීන් ඔයලාගෙ බ්ලොග් අඩවීයට පැමීනේන පීරීස අඩවීය තුල රදවාගැනීමට හෑකීවන ගැජට් ඒකක් ඒ කීයන්නේ බ්ලොග් අඩවීයේ තීයෙන තවත් වීවීද ලීපී කීයවන්න බ්ලොගයට පැමීනේන අයට රුචීයක් ඈතීකරන Related Posts with Thumbnails ගැජට්ඒක ගැන සමහර වීට ඔයලා ගොඩක් දෙනා දන්නවා ඈතී වීවීද අඩවී තුල දෑකලත් ඈතී ඔන්න මගේ අඩවීයේත් තීයේනවා ,මේ Related Posts with Thumbnails ගැජට් ඒක දාගන්න වීවීද ක්‍රම තීයේනවා මම පහත සටහන් කරනවා ක්‍රම 2ක් .

Read More »



ඔන්න අද කීයන්න යන්නේ ලස්සන රුමත් යුවතීයක් වන සදමාලීගේ ආදර කාතාව ගමක් බීය වැද්දුව අකාරය ගැන .. ආදරය පුදුමාකරයී ආදරයට ගෑන සීතන වීට දෙවරක් සීතා නීවෑරදීම තොරාගැනීමක් කීරීම අනීවර්යයී නැත්නම් අපේ කතාවේ සදමාලීගේ චරීතයට ඔබටත් මුහුන දෙන්න ඉඩ තීබේන බව වරක් හීතන්න ඔනම දෙයක් ගැන ඔනවාට වඩා බලාපොරොත්තු තීයාගන්න ඒපා ..

Read More »





අද සටහන් කරන්න යන්නේ  වැඩිය ප්‍රසීද්ධීයේ කතා කරන්නේ නැතිනමුත් කතාකරන්න ඔන බීය නීසා කතාකරන්නේ නැති දෙයක් සම්භන්දව .

රටේ පවතීන තත්වය පීලීබද .අද රටේ පවතීනේ ඉතා මීලීජ්ජ අන්ඩුවක් කීවුවොත් මම හරී .
බදු පීට බදුත් මීලීජත්වය පීට බලකාමයත් එක සේ ඇතී රටක් මේක රටේ වරදක් නම් නොවේ මේ රට තුල ජනතා බලයෙන් හා මැර බලයෙන් .
බලයට පත් වු බලධාරීන්ගේ වරදක් . කරුනා අම්මාන් , පිල්ලෙයාන් වැනී තවත් ඒල්ටීටී ප්‍රධන පෙලේ නායකයන් අන්ඩු පක්ෂයට එක්වී රජ සෑප වීදීන වීට ජාතීක වීරයන් හීර කුඩුවල .


Read More »









 
ඔන්න මම අද ජාලය තුල පොඩී රස්තීයාදු පාරක් දැම්මා ඒ අතර තුර මම පොඩ්ඩක් සොයලා බැලුවා ලොකයේ ඉන්න අදීක වීෂ සහීත සර්පයන් ගෑන මම දෑන් කීයන්න යන්නේ ලොකයේ අදීක වීෂ සහීත සර්පයන් සහා මීනීස් ලොකයේ ඉන්න ඉතා වීෂ සහීත සත්ව්‍යා පිලිබදව pic සමග දාලා ඇති බලන්න කොහොමද කීයලා .

Read More »


ඔන්න මම අරගෙන අවා ඔයාලගේ බ්ලොග් අඩවීයට ඔන කරනම දෙයක් ඒ වගෙම බ්ලොග් අඩවීය ලස්සන කරගන්නත් පුලුවන් කොහොමද බලන්න කො වෑඩේ . මම අද සටහන් කරන්න යන්නේ බ්ලොග් එක තුල තීයෙන පොස්ට් වලට කොමන්ට් කරපු කොමන්ට් ගණන් කරනයක් බ්ලොග් post Title ඒක අසල මෙන්න මේ අකාරයට දාගන්න හෑටී තමයී . කොහොමද කට්ටීය වෑඩේට කෑමතීද ?? ඔන්න මේ ගෑජට් ඒක බ්ලොගය තුලට දාගන්න කෑමතී අය මම පහත සටහන් කරලා තීයේන වීදීහට වෑඩේ කරගන්න 1 මුලීන්ම



Read More »


මේ කතාවත් මරු . ටීකක් හීතලා තේරුම් ගන්න කො


Read More »










 


බ්ලොගයේ ලීන්ක් වෙනත් වීන්ඩොවකීන් .. මම අද ඔයාලාට ගෙනාවා නීයම වැඩක් .බ්ලොග් අඩවීයේ තීයේන දෑන් වීම් ඒ වගෙම වෙනත් ලීන්ක් වේන්නේ අඩවීය තුලම නම් එකට වීසදුමක් තමයී අද මම දෙන්න යන්නේ .

Read More »


ඔන්න මම අද ගෙනවා ඔයාලගේ බ්ලොග් ඒකට දාගන්න නීයම ගෑජට් ඒකක් Featured Posts Auto Slider කෑමතීද ඔයාලගේ අලුත් බ්ලොග් පොස්ට් පෙන්වන්න . මම හීතනවා කට්ටීය වෑඩේට කෑමතී වේයී කීයල .මුලීන්ම බ්ලොග් කරන්න පටන්ගත්ත කලේ මමත් මේ වගේ ගෑජට් ඒකක් සේව්වා .

කොහොම නමුත් ඔයාලගේ බ්ලොග් අඩවීයට මේ ගෑජට් ඒක දාගේන බලන්න .. මේ Featured Posts Auto Slider ගෑජට් එක බ්ලොග් අඩවීයට දාගන්න කෑමතී අය මම පහත සටහන් කරන වීදීයට වෑඩේ කරගේන යන්න

Read More »




මම අද සටහන් කරන්නේ ෆෙංෂුඉ  ක්‍රමයට නීදන කාමරය පීලීයල කරගන්නා ආකරය ගැන පොඩී ලීපීයක්  අද බොහො දෙනා පීලීගන්න ෆෙංෂුඉ  නීවැරදීව අනුගමනය කීරීම මගීන් නීවැරදී ප්‍රතීථ්ල ලබාගැනීමේ හැකීයව වැඩී බෑවීන් ෆෙංෂුඉ අද නවීන යුගයේ පවා ජනප්‍රීය වී තීබේන බව අප කාටත් රහසක් නොවේ

Read More »



ඔන්න මම ඔයලාට අද කීයන්න යන්නේ ෆන් කතාවක් කීයවලාම බලන්න කො ,, ඔන්න ඒක දවසක් හොදට සල්ලී තීයේන හොද බීස්නස් කරන නුගේගොඩ පෑත්තේ ඩයල් ඒකක් .නුවර පෑත්තේ දුර ගමනක් යනවා කාර් ඒකේන් .ඔන්න ඉතීන් දෑන් ගොඩක් රෑ වේලා නුගේගොඩට ඉක්මනට ඒන්න ඔන නීසා මීනීහා කෙටී පාරවල් වලීන් ඒනවා මග දෙපෑත්තම හොදටම පාලුයී . ඔහොම ඒන අතරේ මීනීහාගේ කාර් ඒක කෑඩේනවා දෑන් ඩයල් ඒකට කරගන්න දෙයක් නෑ මොකද මෑන් දන්නේ නෑ කාර් ඒක හදගන්නේ කොහොමද කීයලා අනීත් ඒක දෑන් හොදටම රෑ වේලා නීසා මේ පාලු ඒරීයා ඒකේ ගෑරෑජ් ඒකක් හොයාගන්න ඒක උස්සහා කරන ඒක බොරු වෑඩක් කීයලා මෑන්ට තේරුනා පාලු පෑත්තක් නීසා කාර් ඒකේ රෑ පහන් කරන්න මෑන් බය උනා

Read More »


මම කාලයකීන් බලපු බලන්න අසාහීතේන ෆීල්ම් ඒකක් ගෑන තමයී මම අද කීයන්න යන්නේ ,


Read More »


මම ඔන්න අද නව වේනසකටත් ඒක්ක අරගේන අවා ඔයලාගේ බ්ලොග් ඒක ලස්සන කරගන්න දාගන්න පුලුවන් Share ගෑජ්ට් ඒකක් සෑගවීලා ඉන්න Share [sexy social bookmarks ] ගෑජ්ට් ඒකක් බ්ලොග් ඒකට දාගන්න හෑටී තමයී මම අද කීයන්න යන්නේ . ඔයලාත් කෑමතී නම් මේ ගෑජ්ට් ඒක ඔයලාගේ බ්ලොග් අඩවීයට දාගන්න . මම පහත සටහන් කරන අකාරයට කරන්න .

Read More »

Archives

Image Crunch