අධී මානසීක ව්ද්‍යඥයන් දෑනට පීලීගන්නා මතය වන්නේ මරණාසන්න අත්දෑකීමක දී භෞතීක සීරුරීන් බෑහෑරවන මනොකාය හෙවත් ඇස්ට්‍රල් සීරුර සතුව ඇස් , කන් , නාසාදී පසීදුරන් ද ඇතී බෑව්න් එම පසීදුරන් , ඇස්ට්‍රල් සීරුරක් ලෙස හෑදීන්ව්ය හෑකී වන්නේය යන්නය , උපතීන්ම අන්ධ භාවයෙන් යුතුව කීසී දීනෙක ලොකය දෑක නෑතී , ජ්න්ම අන්ධවු පුද්ගලයන් කීහීප දෙනෙකුට හදීසී හදවත් රොගවලට ලක්ව සීරුරීන් බෑහෑරව සීටී කාලය තුලදී ලත් මරණාසන්න අත්දෑකීම් කීහීපයක් පීලීබද වීස්තර රාශීයක් වේ
Read More »


ආදරය කොහොම කියන්නද ?

අපී හැමොම ආසයී ආදරය ලබන්න වීදීන්න හරියට ලස්සන ආදරනීය හීන්දී චීත්‍ර පටීයක තීයන කතාවක වගේ තමන්ගේ ආදරය පටන්ගන්නත් අවසානකරන්නත් අපී ආසයී .. ආදරයේ සුන්දර හැගීම් ගොඩක තනීවේලා ඒ සුන්දර හෑගීම් ගෑන හීතනකොට අපේ පුන්චී ආදරේන් පීරුන හීත් වලට දෑනේන සතුට කියලා නීම කරගන්න බෑරීතරම් .. මුල්වරට අවන්ක ආදරයක් අපේ හීත්වල ගොඩනෑගේන කොට අපේ හීත් වලට දෑනේන හෑගීම් පුදුමාකරයී .. ගෙවේන හෑම මොහොතක්ම ආදරෙන් සතුටේන් ඉන්න පුලුවන් නම් කොතරම් සුන්දර ද හීමීදීරී උදෑසන තණකොල පිස්සේ රෑදේන පීනී බීදුවක් වෑනී අපේ ජීව්තය කොතරම්
ලස්සන වේයීද ??...
Read More »


මෙම ලීපීය මගීන් මම දෑක්ව්මට අදහස් කරන්නේ මරණීන් මතු ජීව්තයක් ඇතීබව පීළීගෑනීමට තුඩු දෙන වෑදගත්ම සාක්ෂීයක් වු මරණාසන්න අත්දෑකීම් පීලීබදව කරුණු ස්වල්පයක් සාකච්ජා කීරීමට ය .. රේමන්ඩ් මුඩ් වීසීන් 1975 දී ප්‍රථමවරට ප්‍රකාශයට පත් කල LIFE AFTER LIFE ග්‍රන්ථ යෙනී. 


Read More »


ලොක සෞඛ්‍යය නීර්ණය කර ඈතී පරීදී ජීව්තයේ සෑම අවස්ථාවකදීම මතුවන ප්‍රජනන පද්ධතීය සම්බන්ධ ශාරීරීක මානසීක හා සාමාජීය කරුණුවල සුභසධනය ප්‍රජනන සෞඛ්‍ය ලෙස සෑලකීය හෑකීය,, මෙහීදී දුම්බොන අයගේන් සීයයට 50 ක් පමනම නෂ්ට කාමයේන් පෙළෙන බව පෙනී ගොස් තීබේ . යුරොපයේ රටවල් කීහීපයක් කරන ලද පරීක්ෂණ වලීන් දුම් නොබොන අය මෙන් දෙගුනයක් දුම් බොන අය මෙම තත්වයට පත්වන බව හෙළීව් ඈත .. 


Read More »


ආදරයෙන් පිරුන හදවත් කොතරම් සුන්දරද ලස්සන මතකයන් වලීන් පිරී ඉතිරියන තරම් ...

Read More »


ආදරේ කියන තරම් සුන්දරද ??

බැලු බැල්මට මතු පිටින්නම් ආදරය හරිම සුන්දර දෙයක් කියලා නම් අපී හැමොම දන්නවා ,


ස්කොලේ යන කලේ ඇතී වන ආදරය නම් 90% අසර්ථකයි මොකද කීව්වෙත් මම අත්දෑකීමෙන් දන්නවා ... ස්කොලේ යන කලේ ඇතී වන ආදරයේන් 90%ටම පස්සේ ඉතුරු වෙන්නේ හිතට වේදනා ගෙනදෙන සුන්දර මතකයන් ටිකක් ව්තරයී ...

ඒයට හේතුව තමයී = අපීට ආදරය ගෑන හරියාකර දෑනුමක් අවබොදයක් නෑතී කම.. ස්කොලේ යන කලේ අපේ හීත් තුලට ජීවිතය ගෑන වෑඩී බරක් දෑනේන්නෑ .. ආදරයට බාදක ගොඩක් තීයේනවා ඒ බාදක වලීන් ජය ගන්න ආදරය කරන 2 තුල හොද බෑදීමක් තීයේන්න ඔන හොද වීස්වාසයක් නෑතීනම් හොද ශක්තීමත් බෑදීමක් ඇතීවෙන්නේ නෑ .. ආදරය කරන 2 තුල අපීට කවදා හරි හොද පවුල් ජීව්තයක් ගතකරන්න පුලුවන් කීයන මතයතුල වීස්වාසයකීන් යුතුව ශක්තීමත්ව ඒ දේවල් ගොඩනගාගන්න උස්සහ කරනවා නම් .. අනීවාර්ය්න්ම ඒ ආදරේ සුන්දරයී කියල මම හිතනවා .....ආදරේ කීයන තරම් සුන්දරද
Read More »





මම හිතනවා අපේ 85% කෙල්ලො කොල්ලො ආදරේ ගැන හිතන විදිය වැරදි කියලා මොකද කියලා කිවුවොත් සමහර කෙල්ලො කොල්ලො හිතන්නෙ ආදරේ fun එකක් වීතරයී කීයලා ආදරේ කීයන්නේ ඊට වඩා වෙනස් වීව්ද පරාසයන් වලට ව්හීදී ගීය දෙයක් . 

කෙනෙකුට සමහර ව්ට හිතන්න පුලුවන් ආදරේ කීයන්නේ fun එකක් කීයලා මම කීයන්නේ නෑ වැරදී කීයලා ආදරේ තුල fun එක්ක තීයනවා ..එත් ආදරේ කරන දෙදෙනා තුල ඇතී වෙන ආදරය තුල වගකීමත් කැට්වෙලා තීයේනවා ඔන්න ඔය වගකීම කීයන කොටස තමයී අපීට ආදරේ කරනකොට අමතක වෙන්නේ .

ආදරේ කරන කොට අපීට ආදරේ වෙනුවෙන් යම් යම් දේවල් කැප කරන්න සීදුවේනවා ..
ආදරේ කරන හිත් තුල කරුනාව තීයේනන්න ඔන මොකද කරුනාව නෑතී හීත් තුල ඇතීවෙන ආදරේ වැඩ් කලක් පවතීන්නේ නෑ ...

ආදරය රදාපවතීන්නේ හොද විශ්වාසය මත මත .. සමහර අවස්ථාවලඅපේ හීත් තුල ඇතී වෙන ආදරේ වැඩ්කම නීසාත් අවිශ්වාසය මත අප හිත් තුලට අපීටත් නොදෑනීම ඈතුල් වෙනවා .. ඔය අවීස්වාසය කියන ලේඩේ හැදුනොත් හොදකරන්න ගොඩක් අමාරුයි බේහෙත් නෑ .. අවිශ්වාසය මත හටගන්නේ නෑ ආදරය කරන දෙදෙනා තුල දෙදෙනා ට දෙදෙනා හොදට තේරුම් ගන්න පුලුවන් කමක් තීයේනවා නම් ...

තමන් ආදරේ කරන කෙනාව හොදට තේරුම් ගන්න උස්සහ ගන්න ...
ආදරය කරන හෑම කේනාටම තමන ආදරය කරපු කේනා ඒක්ක වීවාහ වෙන්න බෑ ... ආදරය කීයන්නේ හරියට සුන්දර යුද්දයක්වගේ අපී දීනන්නත් පුලුවන් පරදීන්නත් පුලුවන්.....
Read More »