අධී මානසීක ව්ද්‍යඥයන් දෑනට පීලීගන්නා මතය වන්නේ මරණාසන්න අත්දෑකීමක දී භෞතීක සීරුරීන් බෑහෑරවන මනොකාය හෙවත් ඇස්ට්‍රල් සීරුර සතුව ඇස් , කන් , නාසාදී පසීදුරන් ද ඇතී බෑව්න් එම පසීදුරන් , ඇස්ට්‍රල් සීරුරක් ලෙස හෑදීන්ව්ය හෑකී වන්නේය යන්නය , උපතීන්ම අන්ධ භාවයෙන් යුතුව කීසී දීනෙක ලොකය දෑක නෑතී , ජ්න්ම අන්ධවු පුද්ගලයන් කීහීප දෙනෙකුට හදීසී හදවත් රොගවලට ලක්ව සීරුරීන් බෑහෑරව සීටී කාලය තුලදී ලත් මරණාසන්න අත්දෑකීම් කීහීපයක් පීලීබද වීස්තර රාශීයක් වේ
 ජන්මයේන් අන්ධ භාවයට පත්ව සීටී රොගීන් මරණාසන්නව සීරුරෙන් බෑහෑරව තමන් අවට සීදුවන දෑ දෑකීමට හෑකීවුබව සත්‍ය තොරතුරු රාශීයක් ඉතා නීවෑරෑදීව ව්ස්තර කීරීමට සමත්ව්ය.. ආචර්ය වරු මවීතයට පත්කරන්න හේතුවීය .. උපතීන්ම අන්ධභාවයට පත්ව සීටී මෙම රොගීන්ගේ භෞතීක සීරුරේ වු භෞතීක ඇස් තුලන් පේනීම නොලෑබෙන බව ස්ථීරව පෑවසීය හෑකී නමුත් ඒ අය සීරුරෙන් බෑහෑරව සීටී අවස්ථාවේදී අවට සීදුවන සීයලු දේ දෑකබලා ගත්තේ කෙසේද යන ගෑටලුව මෙහීදී මතු වේ .. රොගීයාගේ භෞතීක සීරුරීන් බෑහෑරවු ඇස් මුල් සීරුර සතු ඇස්ට්‍රල් දෙනෙත් භාව්තයෙන් අවට සීදුවන දෙ දුටු බවත් ඇස්ට්‍රල් දෙසවන් මගීන් අවට සීදුවන කතාබහ ආදීය අසා සීටීන බවත් නීගමනය කීරීමට වෙද්‍යවරුන්ට සීදුවීය .. මනොකාය හෙවත් ඇස්ට්‍රල් සීරුර ....

5 comments

  1. Unknown  

    mamath asai me subject akata. තෑන්ක්ස්

  2. සරත් ගුණතුංග  

    මනෝ විද්‍යාඥයො දෙකොටසක් ඉන්නව. පරණ අය, මිය ගිය පසු කිසිම දෙයක් නැත, යන ආකල්පය හිස මුදුනෙන් පිලිගන්නව. අලුත් අයට මියගිය පසු සිදු වූ දේ කියන රෝගීන් හමු වූ පසු ඒවා පිලිගන්න සිදුවුනා. මේ කිසිවෙකුට විශාරද දැනුමක් නැහැ. අත්දැකීම් පමණයි. රේමන්ඩ් මූඩි (http://www.lifeafterlife.com/) සහ http://www.iands.org/component/option,com_frontpage/Itemid,1/limit,7/limitstart,7/යන වෙබ් අඩවි බලන්න. මයිකල් සැබොම් නම් වූ හෘදරෝග විශේෂඥයෙක්, හදිසි හෘද ස්පන්දනය නතරවී සිහි නැති වූ රෝගීන් සියයකට ආසන්න ගනනකගෙන් ප්‍රශ්න කොට (සිහිය එළඹුණු පසු) පර්යේශනයක් කොට පොතක් ලියා ඇත. Near Death Experiences - Sabom එහි සඳහන් වන කරුණු අනුව මේ ශරීරය පන නැති වූ පසු ඇතිවන 'සත්වයාට' සිදුවන දේ නැරඹීමේ, ශබ්දයක් ඇසීමේ, හැකියාව පමණය. මිනිස් ඇස සහ මොලය නිර්මානය වී ඇත්තේ මෙලොව සිදුවන දර්ශන නැර්ඹීම සඳහාය. භාවනා දියුණු කල බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් මේ අතින් ඉතා දියුණු තත්වයක සිටි බව අපි දනිමු. උන්වහන්සේ ගෙදරකට වඩින විට 'මෙහි ප්‍රේතයන් දෙදෙනෙක් වැසිකිලි වහලේ එල්ලී ඇතැයි' කීමට තරම් සූක්ෂම වූහ. කෙසේ වුනත්, ඒ 'සත්වයන්' සිටිනා තලයේ (plane) බාහිර සංඥා ලබා ගන්නා ආකාරය අපට පැහැදිලි නැත. අපි විශේෂඥ මතයක් හැටියට ගන්නේ බටහිරින් එන මත පමණය. ඔවුන්ගේ මත, බුදු දහම දන්නා අපට ඉතා ලාමක දේවල් පමණි. බුදු රජානන් වහන්සේ සමහර සූත්‍ර දේශනාවල මේ සම්බන්ධයෙන් දේශනා කොට ඇත.

  3. ADARE  

    සරත් ගුණතුංග thanks

  4. ravinrosh  

    මේ වගේ artical මගෙ favourite, ගොඩක් ස්තුතියි!!!!
    තව ලිපි දාන්න. ජයවේවා....!!!!!

  5. ADARE  

    @ ravinrosh - මම තවත් මේ සම්භන්දව ලීපීකීහීපයක් ලීයන්න අදහස් කරා බොහොම ස්තුතීයී අදහස් දෑක්වීම සම්භන්දව ,,

Post a Comment