.

පටන් ගැන්ම කියන්න දෙයක් නැ වගේ  දන්නවා ද ? SEO ගැන කවුද නොදන්නෙ.
 නමුත් අපි නොදන්නා බොහොදේවල් තියෙනවා ඔන්න මන් දන්න පොඩ්ඩ ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මේ ලිපිය තුලින් බලාපොරොත්තු වෙන්නේ.
 දන්න පොඩ්ඩ එක ලිපියකින් නම් බෙදාගන්න බැරිවේ නමුත් කොටස් විදිහට මන්  මෙ ගැන දන්න දේවල් ඔයාලාට කියන්නම් .

Read More »


hi අයියේ ඔයා  අමිත් ව දන්නවාද ?
*ඔව් ටිකක් විතර

#එයාට GFකෙනෙක් ඉන්නවාද අයියේ

* ඔයා කව්ද? ඔයාකොහොමද  අමිත් මගේ යහලුවෙක් කියලා දන්නේ ?
# නැ එයා ගේ funny ඵොටොස් ALbum වලට ඔයා comment දාලා තියෙනවා දැක්කා එ නිසා මන් හිතුවා.

*hmm hmm ඉතින් ඇයි ඔයා මගෙන් එයා ගැන අහන්නේ ..
#එයා මගේ BF .
*මරුනේ ඉතින් කොහොමද ?
# මන් හොදින්
* අමිත්ව නම් ගොඩක් කාලයකින් දැක්කෙ නැ දැන් එයා වැඩිය FB එන්නේ නැද්ද ?

# එයා එනවා එත් එයා online එන වෙලාවට මන් online නැ එයා හැමදාම 8 පස්සේ තමයි onlineඑන්නේ

Read More »


කෙල්ලෙක් මෙන්න මෙහෙම කියනවා .

" ලේ දැකලා හොදට පුරුදු මට මගේ ජිවිතයේ හොදම දිනයේ ලේ දකින්න බැරි උන තරම් අවාසනා වන්තියක් නේද මා "

සරළ උදාහරන කිහිපයක් තුලින් මම අද කතාකරන්න හදන්නේ ආදරය හා බැදුන මේ අපුරු කෙල්ලො ගැන
 අපිට විවිද අවස්ථාවල විවිද තරාතිරම් වල කෙල්ලො දකින්න පුලුවන් තරු පන්ති වල සිටු මැදුරු වල ජිවත් වන රජ සැප විදින කෙල්ලගේ ඉදගෙන මුඩුක්කුවේ ජිවත් වෙන කෙල්ල දක්වා මෙ අපුරු ආදරය විවිද අකාරය විහිදි ගිහින් තියෙනවා .
කෙල්ලො ගැන සරළ පැහැදිලි කිරිමක් කරගත්හොත්


Read More »


කට්ටියටම මම අද අරගෙන අවා නියම ගැජට් එකක් බ්ලොග් තියෙන කට්ටියම කැමති එයාලා ගේ ජිවිතයේ අපුරුම තැන වන එයාලාගේ අදහස් ලොකයා එක්ක බෙදාගන්න තියෙන බ්ලොගය ලස්සනට තියාගන්න අලුත් වැඩ කැලි එකතු කරගන්න මම එක ලිපියක සටහන් කරා නිවැරදි විදිහට feed හදාගන්න විදිහ.
ඔන්න අද මම කියන්න යන්නේ ලස්සන Page Peel Effect FEED ගැජට් එකක් අඩවියට එකතුකරගන්න විදිහ ගැන .
කට්ටියම බලනවා ඇති මොකද්ද මන් මෙ කියන ගැජට් එක කියලා එක නම්
Read More »

 බ්ලොග් එක පැත්තට පොඩි පොස්ට් එකක් දාන්න ඔන කියලා හිතුනා.
කට්ටිය කැමතිද Internet-Dongle Speed එකක් වැඩි කරගන්න කරගන්න මොකද කියන්නේ වැඩේ නම් :D තමා මුලින්ම කියන්න ඔන මම නම් use  කරන්නේ"dialog"  3Connect & >>Windows 7  .
නමුත් ඩොන්ගල් එක මොකක් උනත් අවුලක් නැ මම කියන විදිහට වැඩේ කරගන්න XP වලට නම් මෙ ක්‍රමය කොහොමද යොදාගන්නේ කියලා මම බැලුවේ නැ මම හිතනවා කට්ටියම දැන් Use කරනවා ඇත්තේ Windows 7 කියලා ඔන්න එක නිසාම මම වැඩේ Screen Shots වලින්ම පැහැදිලි කරලා දෙන්නම්
Read More »


ඔන්න මම අද ඔයාලාට ගෙනවා නියම බ්ලොග් ගැජට් එකක් මම හිතනවා කට්ටියම කැමති ඇති කියලා මෙ Slider ගැජට් එක බ්ලොගයට එකතු කරගෙන නව වෙනසක් බ්ලොගය තුලින් දකින්න.
ඔයාලා බ්ලොගයෙට මෙ ගැජට් එක මගින්  අලුත්ම වෙනසක් එක්කරගන්න පුලුවන් වේ  
මෙ ගැජට් එක බ්ලොගයට එකතු කරගන්න කැමති අය ඉන්නවා නම් මම සටහන් කරන විදියට වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නෙ .
පොඩ්ඩක් කට්ට කන්න වෙනවා මෙ ගැජට් එක බ්ලොගයට දාගන්න නමුත් මෙ ගැජට් එකේ තියෙන වටිනාකම නම් වැඩි .
කරන්න තියෙන්න මම පහත සටහන් කරන විදිහටම වැඩේ කරගන්න එක.

එ  නිසා කැමති අය ඉන්නවා නම් මෙ ගැජට් එක එකතු කරගන්න මම පහත සටහන් කරන කොර්ඩ් ටික එකතු කරගන්න . 

Read More »


Blog  අඩවියට FeedBurner එකතු කරගන්න කැමති අය ඉන්නවා කියලා හිතනවා එ අයට මෙ ලිපිය වැදගත් වේ,,

කට්ටිය සමහර විට දැනටමත් FeedBurner බ්ලොගයට එකතුකරගෙන ඇති . මෙ ගැන දන්නවාත් ඇති කොහොම උනත් FeedBurner අඩවියට එකතු කරගන්න කැමති අය ඉන්නවා නම් මම පහත සදහන් කරන විදියට වැඩේ කරගන්න මෙ මගින් බ්ලොග් අඩවියේ SEO , Traffic හදාගන්නත් උදව් වෙනවා.

Read More »




SEO  ගැන ලිපියක් දාන්නත් බැරි උනා ඔන්න මම අද ගෙනවා කොහොමද ඔයාලාගේ බ්ලොග් අඩවිය Google තුලට ඇතුල් කරගන්න තබන මුල්ම පියවර පිලිබද සටහනක් ..
ඔයාලා දන්නවා බ්ලොග් අඩවියක් SEO  කරගන්නවා කියන්නේ මොකදද කියලා එ ගැන වැඩි දුර විස්ථර කරන්න යන්නේ නැ .

බ්ලොග් අඩවියක්  SEO කරගන්න එක එතරම් ලේසි වැඩක් නම් නෙවේ එත් උස්සහයක් ගත්තොත් බැරිත් නැ . හැම දේටම කලින් අපි Google වලට ඇතුල් වෙලා තියෙන්න ඔන . ඔයාලාට කරන්න තියෙන්නේ හරි පොඩි වැඩක් මුලින්ම.

Read More »


ජිවිතේ හරිම පුදුමා කාරයි .හැමතැනකම හොයන්නේ "වෙනස" මම හරි කියලා හිතනවා . එත් ඇති වෙනසක් නැ ජීවිතය එකම තැන පල්වෙනවා හරියට ළිදක් තුල තියෙන වතුර වගේ.

වෙනසක් හොයන්න තැත්කරත් වෙනසක් හොයගත්තා කියලා හිතුනත් අපී හිටි තැන් වල ඒ ඒ විදියට ජිවත් වෙනවා ඇත්ත එක තමා . වෙනසකටත් එක්ක Fb ගැන මොකද හිතෙන්නේ ?

Read More »

රේඩියෝ කලාවේ උඩුයටි කුරු පෙරළිය
දැන් රටම අහන්නේ Fm Colombo
දවසම සිංදුවෙන් ගෙවන්න
එන්න සෙට් වෙන්න

Read More »

දින සති මාස අවුරුදු ගනනක් නොදැනීම කාලය අපිට කොලේ වහල ගිහිල්ලා .
ගොඩක් දේවල් වෙනස් වෙලා..
 ඉතින් මොන දේ උනත් මගේ පිස්සු අදහස් වලින් පිරුන මේ බ්ලොගය නම් මට කොහොම අමතක වෙන්නද .

 ලියන්න තරම් දෙයක් ඔලුවට එන්නෙත් නැ . බලමු බලමු ඔලුව ඇතුලේ මොනවා හරි ලියන්න තරම් දෙයක් තියේද කියලා . 

මොකද්ද මේ කෙල්ලොන්ගේ තේරුම් ගන්න බැරි ආදරේ මට නම් හිතාගන්න බැ කෙල්ලො ඇයි කොල්ලො එක්ක යහලුවෙන්නේ ? කෙල්ලොන්ට මොනවද ඔන කරන්නේ ? කෙල්ලො ඇයි කොල්ලො රවට්ටන්නෙ .

කෙල්ලො ඇයි හරි ඉක්මනට වෙනස් වෙන්නේ  මට නම්  මේ දේවල් හරිම ගැටලුවක් ..
 කෙල්ලො  හරියට සුලග වගේ හරි ඉක්මනට වෙනස් වෙනවා එයාලා හිතන්නේ හරි ඉහලින්.

අහිනසකයි වගේ පෙන්නනවා එත් ඇති අහින්සක කමක් නැ ..

"ඔයා මගේ හිත රිද්දුවා මට ඇඩුනා "
එහෙම කිව්වාට කෙල්ලො අඩන්නෙත් බොරුවට හිත රිද්දගන්න තරම් හිතක්  තියෙන කෙල්ලො ඉතින් හොයන්න නම් අමාරුයි කියන්නෙ නම්  මට හරි දුකයි මම ගොඩක් ඇඩුනා කියලා එත් ඇස් වල නම් කදුලු නැ පුරුද්දට කියන්නේ එයාලා එහෙම .නපුරු නැ වගේ ඉන්නේ එත් හරිම නපුරුයි තනිකරම කරන්නේ රගපෑම විතරයි . එක එක කෙල්ලො වර්ග ඉන්නවා . සමහරු ආදරේ කරන්නේ කාමේ වරදවා හැසිරේන්න අසාව තියෙන නිසා.
කෙල්ලොන්ගේ ඇගේ හැ0ගිලා පොපියන අසාවන් ගොඩක් තියේ .
 තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා එයාලා ආදරේ හොයන්නේ තියෙන පාලුව තනිකම නැතිකරගන්න. "ආදරය කරන කෙල්ලො" .
එයාලා වැඩිපුර ලව් දුරකථනය මගින් තම  ඉදහිට හමුවෙන්නත් එනවා . තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා බොරු ශො එකට ආදරේ ගැන දන්නේ වත් නැ තව කෙනෙක් ආදරේ කරන නිසා ආදරේ කරන කෙල්ලො එයාලානම් පාසල් අවදියේ ඉන්න 7,8 ,9,10 වයස් වල බාල වයස් වල ගොන් කෙල්ලො ..

තවත් කෙල්ලො ජතියක් ඉන්නවා සල්ලි වලට ආදරේ කරන කෙල්ලො ඒ ජාතියේ කෙල්ලො තමයි ලොකේ වැඩි පුර ඉන්නේ Clubbing යන කෙල්ලො තව පාසල් කාලයේ කෙල්ලො හැම තැනකම ඒ වගේ කෙල්ලො තොරගන්න අමාරුයි .

Read More »




Fm Colombo කියන්නේ ගොඩ කාලෙක ඉදන් රේඩියෝ කරන ‍කොල්ලන්ගේ අලුත් වැඩක්


අද කට්ටිය සෙට් වෙලා කරන්න යනවලු මෙගා වැඩක්

අද රැ 8 ඉදන් 10 වෙනකන් මෙයාලා සෙට් වෙලා අලුත් විදිහක රේඩියෝ වැඩමටහනක් කරන්නලු යන්නේ

එයාලා එක කියන්නේ මෙන්න මෙහෙමයි


Read More »