මට හමිබුනා සයිටි එකක් ලංකාවේ මියුසික් ඇල්බමි free
දෙනවා ඹයාලත් බලන්න කොහොමද කියලා..


මෙතනින් යන්න
Read More »





 

ජීවිතය ගැන බිදක් .. මම නම් හීතන හැටීයට අපිට ජීවයක් ලැබිලා තීයෙන්නේ විදින්න මිසක් විදවන්න නොවේ. මම හිතන විදියට මම හරී නමුත් මම දන්නේ නෑ ඔයලා මොන විදියට හිතන වද කීයලා .. අපී කවුරුත් ආදරය කරලා තීයනවා ආදරය ලබලා තීයේනවා .. මම දන්න වීදීයට ආදරය නීසා ජීවීතය පුරාවටම වීදවන මීනීසු ඔනතරම් ඉන්නවා ..

ආදරය කීයන්නේ ජීවත් වන කාලය තුල ජීවත් වීමට අසාවක් ඈතීකරන වීශේෂීත වු බෑදීමක් කීයා මට හීතේ .. නමුත් අපී කරන ලොකුම වරද තමයී .දෙන්නේක් ආදරය කරන කොට ඒ දෙන්නා එක්කෙනෙක් බවට පත්වනවායෑයී සීතීම මම නම් හීතන්නේ එ   දේ  කොහොමටවත් වෙන්න බෑ මොකද කිවුවොත් . අපී ඉපදෙන්නේ තනීයම.. ආදරය කරන දෙදෙනා අතර වීවීද සමනකම් තීබුනාට ආදරය කරන දෙදෙනා එක්කෙනෙක්  වෙන්නේ නෑ . ඈද තුලඑකතු උන පලීයට එක්කෙනෙක්  වෙන්න බෑ. අනීත් දේ තමයී .. 

ආදරය කීයන්නේ ඒක් අකාරයකට බෑලුවොත් හරියට ක්‍රීඩාවක් වගේ පරද වෙන්නත් පුලුවන් දීනන්නත් පුලුවන් ..ආදරය කරන ගොඩක් දෙනා අසරන වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ . මොකද කීවුවොත් . ආදරය කීයන ක්‍රීඩාවේ දේදෙනේක් වීවාහ වුනකීයලා ආදරය කීයන ක්‍රීඩාවේන් දීනන්න බෑ .. 

ඔයලත් ටීකක් හීතලා බෑලුවොත් තේරේවී මම කියන්නේ ඈත්ත ද බොරුද කියලා .. මම කීයන්නේ ආදරයේන් පරද වුනාත් ජීවීතයේන් පරාද වේන්නේ නෑතුව ජීවීතය වීදමීන් ජීවත් වේන්න පුලුවන් වීදීයට ආදරය කරන්න .. මොකද ආදරය කියනේ ජීවීතයේ කොටසක් වීතරයී ඒවගේම ආදරය කියන කොටස ජීවීතය තුල අනාගත්තොත් මුලු ජීවීතයම අදුරට ඇද දන්න පුලුවන් වීදීයේ දේයක් තමයී ආදරය කීයන්නේ .. 

ඒම නීසා ආදරයේ දීනුම වගේම පරාද යත් බාරගන්න පුලුවන් වීදීයට ආදරය කරන්න .. අනීත් දේ තමයී අපී ජීවත් කරවන්නේ අපේ හීත තුල තීයන සීහීන .. අපී දකීන ඒ සුන්දර සීහීන වල සගවීලා ඒ සීහීන හෑමදාටම සීහීනයක් බවට පත් කරන ඒකද හරී නෑතීනම් ඒ අපී දකීන හීන ජීවයක් අරගේන ඒ සීහීන යාථර්ථයක් බවට පත්කර ගෑනීමද ?? 

හීතන්න හීතට එකගව වැඩකරන්න .. තමන් ජීවත් කරවන සීහීන දකීන්න උස්සහ කරන්න .. හීත ශක්තීමත්ව හීතුවොත් තමන්ට කරනොහැකී දෙයක් නෑ ..
Read More »