ජිවිතේ හරිම පුදුමා කාරයි .හැමතැනකම හොයන්නේ "වෙනස" මම හරි කියලා හිතනවා . එත් ඇති වෙනසක් නැ ජීවිතය එකම තැන පල්වෙනවා හරියට ළිදක් තුල තියෙන වතුර වගේ.

වෙනසක් හොයන්න තැත්කරත් වෙනසක් හොයගත්තා කියලා හිතුනත් අපී හිටි තැන් වල ඒ ඒ විදියට ජිවත් වෙනවා ඇත්ත එක තමා . වෙනසකටත් එක්ක Fb ගැන මොකද හිතෙන්නේ ?

Read More »

රේඩියෝ කලාවේ උඩුයටි කුරු පෙරළිය
දැන් රටම අහන්නේ Fm Colombo
දවසම සිංදුවෙන් ගෙවන්න
එන්න සෙට් වෙන්න

Read More »

දින සති මාස අවුරුදු ගනනක් නොදැනීම කාලය අපිට කොලේ වහල ගිහිල්ලා .
ගොඩක් දේවල් වෙනස් වෙලා..
 ඉතින් මොන දේ උනත් මගේ පිස්සු අදහස් වලින් පිරුන මේ බ්ලොගය නම් මට කොහොම අමතක වෙන්නද .

 ලියන්න තරම් දෙයක් ඔලුවට එන්නෙත් නැ . බලමු බලමු ඔලුව ඇතුලේ මොනවා හරි ලියන්න තරම් දෙයක් තියේද කියලා . 

මොකද්ද මේ කෙල්ලොන්ගේ තේරුම් ගන්න බැරි ආදරේ මට නම් හිතාගන්න බැ කෙල්ලො ඇයි කොල්ලො එක්ක යහලුවෙන්නේ ? කෙල්ලොන්ට මොනවද ඔන කරන්නේ ? කෙල්ලො ඇයි කොල්ලො රවට්ටන්නෙ .

කෙල්ලො ඇයි හරි ඉක්මනට වෙනස් වෙන්නේ  මට නම්  මේ දේවල් හරිම ගැටලුවක් ..
 කෙල්ලො  හරියට සුලග වගේ හරි ඉක්මනට වෙනස් වෙනවා එයාලා හිතන්නේ හරි ඉහලින්.

අහිනසකයි වගේ පෙන්නනවා එත් ඇති අහින්සක කමක් නැ ..

"ඔයා මගේ හිත රිද්දුවා මට ඇඩුනා "
එහෙම කිව්වාට කෙල්ලො අඩන්නෙත් බොරුවට හිත රිද්දගන්න තරම් හිතක්  තියෙන කෙල්ලො ඉතින් හොයන්න නම් අමාරුයි කියන්නෙ නම්  මට හරි දුකයි මම ගොඩක් ඇඩුනා කියලා එත් ඇස් වල නම් කදුලු නැ පුරුද්දට කියන්නේ එයාලා එහෙම .නපුරු නැ වගේ ඉන්නේ එත් හරිම නපුරුයි තනිකරම කරන්නේ රගපෑම විතරයි . එක එක කෙල්ලො වර්ග ඉන්නවා . සමහරු ආදරේ කරන්නේ කාමේ වරදවා හැසිරේන්න අසාව තියෙන නිසා.
කෙල්ලොන්ගේ ඇගේ හැ0ගිලා පොපියන අසාවන් ගොඩක් තියේ .
 තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා එයාලා ආදරේ හොයන්නේ තියෙන පාලුව තනිකම නැතිකරගන්න. "ආදරය කරන කෙල්ලො" .
එයාලා වැඩිපුර ලව් දුරකථනය මගින් තම  ඉදහිට හමුවෙන්නත් එනවා . තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා බොරු ශො එකට ආදරේ ගැන දන්නේ වත් නැ තව කෙනෙක් ආදරේ කරන නිසා ආදරේ කරන කෙල්ලො එයාලානම් පාසල් අවදියේ ඉන්න 7,8 ,9,10 වයස් වල බාල වයස් වල ගොන් කෙල්ලො ..

තවත් කෙල්ලො ජතියක් ඉන්නවා සල්ලි වලට ආදරේ කරන කෙල්ලො ඒ ජාතියේ කෙල්ලො තමයි ලොකේ වැඩි පුර ඉන්නේ Clubbing යන කෙල්ලො තව පාසල් කාලයේ කෙල්ලො හැම තැනකම ඒ වගේ කෙල්ලො තොරගන්න අමාරුයි .

Read More »