මෑකකදී ෆේස්බුක් සම්බන්ධයෙන් සීදුකළ අධ්‍යයනයකදී හෙලීවී තීබෙන්නේ 2010 වසරේදී ඔහුන් ඇ . ඩො . බීලීයන 1.3 ක පමන ආදායමක් ලබනු ඈතී බවයී එය ඔහුන් 2009 වසරේදී ඉපයු ඇ. ඩො . මීලීයන 665 ක ආදායම දෙගුනයකීන් වෑඩීකර ගෑනීමක් බව එම තක්සේරුව සීදුකර ආයතන පෙන්වා දෙ.

තවත් ආයතනයක් මගීන් සීදුකරන ලද තක්සේරුවකදී හෙළීවී තීබේන්නේ වාර්ෂීකව ඔහුන් එක් FB ග්‍රාහකයෙකුගෙන් ඇ . ඩො , 2.60 මුදලක් උපයන බවයී එය ගුගල් එක් ග්‍රාහකයෙකුගෙන් උපයන ඇ . ඩො 18 ත් ඇOළ් එක් ග්‍රාහකයෙකුගෙන් උපයන ඇ . ඩො .12 සමග සෑසදීමේදී ඉතා අඩු අගයක් බවත් පේනුනත් නමුත් වෑඩීම ග්‍රාහකයන් පීරීසක් සෑරීසරනේ ගුගල් වල උනත් දෑන් FB ඒය පරයා යෑමට ඉතා අසන්නව සීටීනවා.

Read More »


ද මම අරන් ආවා ලස්සන ෆීල්ම් ඒකක් අපී ගොඩක් ආදරය කරන හයී ස්කුල් මීයුසීකල් ෆීල්ම් පේලේන් අපී අතර ඒන කඩවසම් චොයී නම් චරීතය තමයී මේ මම අද කීයන්න යන Charlie St. Cloud ෆීල්ම් ඒක ඉන්නෙත් මේ ෆීල්ම් රීලීස් උනේ July 30, 2010 ප්‍රධාන චරීතය Zac Efronනම්

Read More »


අද කලේ කවුරුත් Dancing ෆීල්ම් බලන්න කැමතීනේ මේන්න මම ගෙනවා අමුතුම වීදීයේ Dancing ෆීල්ම් ඒකක් ලස්සන සීන් ගොඩක් තීයෙන හීපොප් නර්තන ඇතුලත් පටන්ගැන්මේ ඉදගෙන හීනා වෙන්න පුලුවන් Dance Flick ෆීල්ම් ඒක ලේ පීරීසීදු වෙන්නත් එක්කමේ ෆීල්ම් ඒක බලන්න . Dance Flick ෆීල්ම් ඒක රීලීස් උනේ May 22, 2009 ප්‍රධාන චරීතය Damon Wayans, Jr.


Read More »

අපී ගොඩක් දෙනාට තීයෙන ගැටලුව තමයී ආදර සම්භන්දතාවයක් ගොඩනාගත් පසු ඒ ආදර සම්භන්දතාවය සර්ථකව පවත්වාගෙන යෑමට ඈතී අසීරුතාවය . ආදර සම්භන්දතාවයක් ඈතීකර ගැනීමට වඩා අපහසු දෙ තමයී ඇතී කරගත් සම්බන්දතාවය වීවාහයක් කරාසර්ථකව ගෙන යෑම . අපී සෑමවීට හීතන්නේ කොහොමද අර කෙල්ල දාගන්නේ කොහොම හරී කරලා සේට් කරගන්න ඔන නමුත් මොහොතක් සීතන්නේ නෑ නේද මේ කෙල්ල මට ගෑලපෙනවාද මේ කෙල්ල මොනවගේ කෙනෙක්ද ? කීයලා හෑමදේයක්ම සීද්ධවන්නේ ශරීර ස්වභාවයට සහා ලස්සනට වහල්වෙලා කෙසේ නමුත් පසුව කට්ටකලා සෙට් කරගන්නවා නමුත් සීතන්නේ නෑ මේ ආදර සම්භන්ද තාවය ඉදීරීයට ගෙනීයන්නේ මොන අකාරයටද කීයලා මේ හේතුව නීසා ආදරය අසර්ථක වේලා පසු තැවෙනවා අය ඔනතරම් ඉන්නවා .

Read More »



ඔන්න මම අද ෆීල්ම් ඒකක් ගෙනවා , බලන්න කොහොමද කීයලා මේ ෆීල්ම් එක Repo Men රීලීස්ට් උනේ March 19, 2010 ප්‍රධාන චරීතය ලේස Jude Law රග පාන අතර මේ ෆීල්ම් ඒක නවීන තක්ෂනය ගෑන කීයවේන ෆීල්ම් ඒකක් කීව්වොත් මම හරී .

මේ ෆීල්ම් ඒකේ දීවයන්නේ ඉතා වීශාල මුදලකට මරනාසන්න ප්‍රද්ගලයන්ට හදවත් සහා වේනත් අස්ථී සම්භන්ද රොගීන්ට නීයමාකර වීදීහට ජීවත් වීමට අවශය කෘතීම අස්ථී හා හදවත් බද්දකීර්‍රම පීලීබද මේම කෘතීම අවයව ගන්න වීශාල මුදලක් වෑයකීරීමට සීදුවන අතර
මේම ආයතනය වීසීන් රොගීන්ට අතීකරම් මුදලක් මත මේම අවයව කාලයක් තුල මුදල් ගෙවාන්න පුලුවන් වන අකාරයට නයට ලබාදෙන අතර ඔහුන් ඒම කාලය තුල මුදල් ගෙවීමට අසමත් උනොත්
ආයතනය වීසීන් ඒම ප්‍රද්ගලයන් සොයා ඔහුන් මරා ආයතනය වීසීන් ඔහුන්ට නයට ලබාදුන් කෘතීම අවයව ගලවාගන්නා අතර මේ පීලීබද මුලදීම රොගීයන් දෑනුවත් කරන අතර රොගීන් ජීවත් වීමට තීයෙන අසාව නීසත් වේනත් වීසදුමක් නොමෑතී නීසත් මේම ආයතනයේන් අවයව නයට මීල දීගන්න පේලබේ මේ අතර මේම ආයතනයේ සේවකයන් පීරීසක් සීටීනවා අවයව වලට නීයමීත කාලය තුල මුදල් ගෙවීමට අසමත් රොගීන් සොයාගෙන ඔහුන් මරා මෙම අවයව ආයතනයට නෑවත රෑගෙන ඒමට ..

Read More »




 






ලන්න ඔයලාගේ බ්ලොග් ඒකට මේ ගැජට් ඒක දාගන්න කැමතීද කීයලා මේ ගැජට් ඒක මගීන් ඔයලාගෙ බ්ලොග් අඩවීයට පැමීනේන පීරීස අඩවීය තුල රදවාගැනීමට හෑකීවන ගැජට් ඒකක් ඒ කීයන්නේ බ්ලොග් අඩවීයේ තීයෙන තවත් වීවීද ලීපී කීයවන්න බ්ලොගයට පැමීනේන අයට රුචීයක් ඈතීකරන Related Posts with Thumbnails ගැජට්ඒක ගැන සමහර වීට ඔයලා ගොඩක් දෙනා දන්නවා ඈතී වීවීද අඩවී තුල දෑකලත් ඈතී ඔන්න මගේ අඩවීයේත් තීයේනවා ,මේ Related Posts with Thumbnails ගැජට් ඒක දාගන්න වීවීද ක්‍රම තීයේනවා මම පහත සටහන් කරනවා ක්‍රම 2ක් .

Read More »



ඔන්න අද කීයන්න යන්නේ ලස්සන රුමත් යුවතීයක් වන සදමාලීගේ ආදර කාතාව ගමක් බීය වැද්දුව අකාරය ගැන .. ආදරය පුදුමාකරයී ආදරයට ගෑන සීතන වීට දෙවරක් සීතා නීවෑරදීම තොරාගැනීමක් කීරීම අනීවර්යයී නැත්නම් අපේ කතාවේ සදමාලීගේ චරීතයට ඔබටත් මුහුන දෙන්න ඉඩ තීබේන බව වරක් හීතන්න ඔනම දෙයක් ගැන ඔනවාට වඩා බලාපොරොත්තු තීයාගන්න ඒපා ..

Read More »





අද සටහන් කරන්න යන්නේ  වැඩිය ප්‍රසීද්ධීයේ කතා කරන්නේ නැතිනමුත් කතාකරන්න ඔන බීය නීසා කතාකරන්නේ නැති දෙයක් සම්භන්දව .

රටේ පවතීන තත්වය පීලීබද .අද රටේ පවතීනේ ඉතා මීලීජ්ජ අන්ඩුවක් කීවුවොත් මම හරී .
බදු පීට බදුත් මීලීජත්වය පීට බලකාමයත් එක සේ ඇතී රටක් මේක රටේ වරදක් නම් නොවේ මේ රට තුල ජනතා බලයෙන් හා මැර බලයෙන් .
බලයට පත් වු බලධාරීන්ගේ වරදක් . කරුනා අම්මාන් , පිල්ලෙයාන් වැනී තවත් ඒල්ටීටී ප්‍රධන පෙලේ නායකයන් අන්ඩු පක්ෂයට එක්වී රජ සෑප වීදීන වීට ජාතීක වීරයන් හීර කුඩුවල .


Read More »









 
ඔන්න මම අද ජාලය තුල පොඩී රස්තීයාදු පාරක් දැම්මා ඒ අතර තුර මම පොඩ්ඩක් සොයලා බැලුවා ලොකයේ ඉන්න අදීක වීෂ සහීත සර්පයන් ගෑන මම දෑන් කීයන්න යන්නේ ලොකයේ අදීක වීෂ සහීත සර්පයන් සහා මීනීස් ලොකයේ ඉන්න ඉතා වීෂ සහීත සත්ව්‍යා පිලිබදව pic සමග දාලා ඇති බලන්න කොහොමද කීයලා .

Read More »


ඔන්න මම අරගෙන අවා ඔයාලගේ බ්ලොග් අඩවීයට ඔන කරනම දෙයක් ඒ වගෙම බ්ලොග් අඩවීය ලස්සන කරගන්නත් පුලුවන් කොහොමද බලන්න කො වෑඩේ . මම අද සටහන් කරන්න යන්නේ බ්ලොග් එක තුල තීයෙන පොස්ට් වලට කොමන්ට් කරපු කොමන්ට් ගණන් කරනයක් බ්ලොග් post Title ඒක අසල මෙන්න මේ අකාරයට දාගන්න හෑටී තමයී . කොහොමද කට්ටීය වෑඩේට කෑමතීද ?? ඔන්න මේ ගෑජට් ඒක බ්ලොගය තුලට දාගන්න කෑමතී අය මම පහත සටහන් කරලා තීයේන වීදීහට වෑඩේ කරගන්න 1 මුලීන්ම



Read More »


මේ කතාවත් මරු . ටීකක් හීතලා තේරුම් ගන්න කො


Read More »










 


බ්ලොගයේ ලීන්ක් වෙනත් වීන්ඩොවකීන් .. මම අද ඔයාලාට ගෙනාවා නීයම වැඩක් .බ්ලොග් අඩවීයේ තීයේන දෑන් වීම් ඒ වගෙම වෙනත් ලීන්ක් වේන්නේ අඩවීය තුලම නම් එකට වීසදුමක් තමයී අද මම දෙන්න යන්නේ .

Read More »


ඔන්න මම අද ගෙනවා ඔයාලගේ බ්ලොග් ඒකට දාගන්න නීයම ගෑජට් ඒකක් Featured Posts Auto Slider කෑමතීද ඔයාලගේ අලුත් බ්ලොග් පොස්ට් පෙන්වන්න . මම හීතනවා කට්ටීය වෑඩේට කෑමතී වේයී කීයල .මුලීන්ම බ්ලොග් කරන්න පටන්ගත්ත කලේ මමත් මේ වගේ ගෑජට් ඒකක් සේව්වා .

කොහොම නමුත් ඔයාලගේ බ්ලොග් අඩවීයට මේ ගෑජට් ඒක දාගේන බලන්න .. මේ Featured Posts Auto Slider ගෑජට් එක බ්ලොග් අඩවීයට දාගන්න කෑමතී අය මම පහත සටහන් කරන වීදීයට වෑඩේ කරගේන යන්න

Read More »




මම අද සටහන් කරන්නේ ෆෙංෂුඉ  ක්‍රමයට නීදන කාමරය පීලීයල කරගන්නා ආකරය ගැන පොඩී ලීපීයක්  අද බොහො දෙනා පීලීගන්න ෆෙංෂුඉ  නීවැරදීව අනුගමනය කීරීම මගීන් නීවැරදී ප්‍රතීථ්ල ලබාගැනීමේ හැකීයව වැඩී බෑවීන් ෆෙංෂුඉ අද නවීන යුගයේ පවා ජනප්‍රීය වී තීබේන බව අප කාටත් රහසක් නොවේ

Read More »



ඔන්න මම ඔයලාට අද කීයන්න යන්නේ ෆන් කතාවක් කීයවලාම බලන්න කො ,, ඔන්න ඒක දවසක් හොදට සල්ලී තීයේන හොද බීස්නස් කරන නුගේගොඩ පෑත්තේ ඩයල් ඒකක් .නුවර පෑත්තේ දුර ගමනක් යනවා කාර් ඒකේන් .ඔන්න ඉතීන් දෑන් ගොඩක් රෑ වේලා නුගේගොඩට ඉක්මනට ඒන්න ඔන නීසා මීනීහා කෙටී පාරවල් වලීන් ඒනවා මග දෙපෑත්තම හොදටම පාලුයී . ඔහොම ඒන අතරේ මීනීහාගේ කාර් ඒක කෑඩේනවා දෑන් ඩයල් ඒකට කරගන්න දෙයක් නෑ මොකද මෑන් දන්නේ නෑ කාර් ඒක හදගන්නේ කොහොමද කීයලා අනීත් ඒක දෑන් හොදටම රෑ වේලා නීසා මේ පාලු ඒරීයා ඒකේ ගෑරෑජ් ඒකක් හොයාගන්න ඒක උස්සහා කරන ඒක බොරු වෑඩක් කීයලා මෑන්ට තේරුනා පාලු පෑත්තක් නීසා කාර් ඒකේ රෑ පහන් කරන්න මෑන් බය උනා

Read More »


මම කාලයකීන් බලපු බලන්න අසාහීතේන ෆීල්ම් ඒකක් ගෑන තමයී මම අද කීයන්න යන්නේ ,


Read More »


මම ඔන්න අද නව වේනසකටත් ඒක්ක අරගේන අවා ඔයලාගේ බ්ලොග් ඒක ලස්සන කරගන්න දාගන්න පුලුවන් Share ගෑජ්ට් ඒකක් සෑගවීලා ඉන්න Share [sexy social bookmarks ] ගෑජ්ට් ඒකක් බ්ලොග් ඒකට දාගන්න හෑටී තමයී මම අද කීයන්න යන්නේ . ඔයලාත් කෑමතී නම් මේ ගෑජ්ට් ඒක ඔයලාගේ බ්ලොග් අඩවීයට දාගන්න . මම පහත සටහන් කරන අකාරයට කරන්න .

Read More »



  
මම අද ඔයාලට නීයම ෆීල්ම් ඒකක් ගේනවා ,

Read More »


මම ඔන්න අද ඔයාලට කීයන්න යන්නේ ලස්සන ෆීල්ම් ඒකක් ගැන ඔයලා ගොඩක් දෙනෙක් මේ ෆීල්ම් සෙට් ඒක ගැන දන්නවා ඇතී මොකද මේ ෆීල්ම් එක එතරමටමප්‍රසීද්ධ නීසා .

Read More »