ඔන්න මම අද ඔයාලට අරන් අවා මෑස්සා ෆිල්ම් එකක් . ටික දවසකින් තමයි ෆිල්ම් ඒකක් අරගෙන අවේ බලන්න කොහොමද කියලා මේ ෆිල්ම් එකක් , නම නම් Face.Off ඈක්ෂන් ෆිල්ම් ඒකක් ම් ප්‍රධාන චරිතය වන උසස් පොලිස් නිලදාරියකුගේ චරිතය රග පාන John Travolta සහා කෑස්ටොයි ටොර්යි යන අපරදකරුවකුගේ චරිතය රගපාන Nicolas Cage වන අතර මේ ෆිල්ම් Release date(s) June 27, 1997 ,


ෆිල්ම් එකේ සිදුවිම් සේරම කියන්න ගියොත් ඔයාලට බලන්න දෙයක් නෑතිවේනවා .. කෑස්ටොයි යන අපරදකරුව ශොන් සහ ඔහුගේ පොලිස් කන්ඩායම විසින් කොටුකරගන්න නමුත් කෑස්ටොයි විසින් බොම්බයක් රට තුල කොතනක හො ස්ථානයක තබා ඈති අතර මේ පිලිබද ඔහු ගෙන් ප්‍රශ්න කරත් කිසිවක් දෑන ගෑනිමට නොහෑකි වන අතර පසුව පොලිස් කන්ඩායම විසින් කරන ලද තිරනයකට අනුව ශොන් තම මුහුන ට කෑස්ටොයි ගේ මුහුන දියුණු තක්ෂන ක්‍රමයක් මගින් බද්දකරගෙන නියම කෑස්ටොයි ගේ මිතුරන් සමග කාලය ගතකරමින් බොම්බය සගවා ඈති තෑන දෑන ගෑනිමට උස්සාහ කරන අතර . ශොන්ට විවිද ගෑටලු වලට මුහුණ දෙන්න සිදුවන අතර ඔහුට සෑම දාටම තමන්ගේ නියම මුහුන නෑතිවන්න යන අතර ඒ පිලිබද මේ කතාව දිග හෑරේ .. කෑමති අය ඉන්නවා නම් මේතනින් eng sub ඒක්ක බාගන්න

0 comments

Post a Comment

Archives

Image Crunch