Favicon එක බ්ලොග් අඩවියට දාගන්න හෑටි තමයි අද මම අරගෙන ආවේ ගොඩක් අය Favicon බ්ලොග් තුලට දෑනටමත් දාගෙන ඇති නමුත් සමහර විට පොඩ් කොස්සක් ඇති ඒ තමයි බ්ලොග් අඩවියේ Home page open තුල පමණක් Favicon පෙන්විම . අඩවිය තුල ඈති pages,tags වෑනි දෑ open-කරන විට -Favicon- නෑති බවත් කලින් තිබුන බ්ලොග් අයිකනය පමනක් පෙන්විම සිදුවෙනවා එහෙම වේන්නේ ඔයාලා බ්ලොගය තුලට මේ ගෑජට් ඒක නිවෑරදිව ඈතුල් කර නොතිබිමයි.. මෙන්න මම ගෙනාවා නියම ක්රමයට බ්ලොගය තුලට දාගන්න අකාරය .
මුලින්ම ඔයාලා මේන්න මේ අකාරයට
<link href=' Your favicon URL' rel='icon' type='image/vnd.microsoft.icon'/>
බ්ලොගයට කලින් ඒකතු කරගත්තා නම් ඒ කොර්ඩ් එක ඉවත් කරන්න දෑන් මම පහත සටහන් කරන විදිහට වෑඩේ කරන්න ..ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templatesතැනට හරිය දෙන්න . Ctrl + fයතුර වරක් ඔබන්න දෑන් පහතින් ඒනfindbox තුලට
</head>මේ කොර්ඩ් එක copy /paste කරලා හොයාගන්න .. දෑන් </head> කොර්ඩ් එකට උඩින් මම පහත දෙන කොර්ඩ් ටික copy /paste කරගන්න
<link href='image url' rel='shortcut icon'/> <link href='image url' rel='shortcut icon' type='image/vnd.microsoft.icon'/> <link href='image url' rel='icon'/> <link href='image url' rel='icon' type='image/vnd.microsoft.icon'/>දෑන් වෑඩේ ගොඩ .. දෑන් කරන්න තියෙන්නේ
{image url} image url image url image urlමෙන්න මේ කොර්ඩ් 4 image url කියන තෑනට ඔයාලාගෙ Favicon image url එක දිලා save Templates කරන්න ..කියන්න දෙයක් අමතක වුනා නේ . ඔයාලා ගේ Template අලුත් නම් ඒ කියන්නේ නවින විදිහට හදපු ඒවා නම් Favicon ක්රමයක් Template තුලම බොහො විට තියෙනවා එක තියෙනවා ද කියලා බලා ගන්න මේන්න මේ
<link href='ADD-YOUR-FAVICON-URL-HERE' rel='shortcut icon'/>කොර්ඩ් ඒක copy /paste මම ඉහත සටහන් කර අකාරයට සොයාගන්න දෑන් ඉතින් ADD-YOUR-FAVICON-URL-HERE කියන තෑනට ඔයාලගේ Favicon image එකේ url එක දෙන්න දෑන් save මේ
<link href='ADD-YOUR-FAVICON-URL-HERE' rel='shortcut icon'/>කොර්ඩ් එක නෑත්නම් මම ඉහත සටහන් කරපු විදිහට දාගන්න
November 27, 2010 at 3:48 AM
මචෝ පොඩි හෙල්ප් එකක් දීපන්...මේකට අදාල එකක්නම් නෙමෙයි.
මේකයි,Design ...>>>Add a Gadget ගිහිල්ල >HTML/JavaScript ගන්නෙ කොහොමද?"Add a Gadget" click කරාම HTML/JavaScript box එකක් එන්නෙ නෑනෙ.
(dinukuma@gmail.com)පුලුවන්නම් මේල්ලුවක් දාපන්....
November 27, 2010 at 4:43 AM
අදමයි ඈහුවේ බන් වගේ සින් ඒකක් . මම සහොදරයා ඔයාට ඉමේල් ලිපියක් sent කරා පොඩ්ඩක් එකේ තියෙන විදිහට උස්සාහ කරලා බලන්න ..
November 27, 2010 at 10:51 AM
මට මේක උවමනාවෙලා තිබ්බේ මම මේකට කියන නම නොදැනයි උන්න්නේ දැං හරි ඔක්කොම දැනගත්තා තෑන්කූ මචං
ජයවේවා !!
November 27, 2010 at 12:34 PM
@හිස් අහස සහොදරයා බොහොම ස්තුතියි අදහස් දෑක්විම සම්භන්දව ,මට තවත් බ්ලොග් ගෑජට් ගෑන ලිපි ලිවිමට ශක්තියක් උනා කියලා මම විශ්වාස කරනවා /..
November 29, 2010 at 12:02 PM
:))
November 13, 2011 at 7:28 PM
නියමයි යාළුවා ඔයාගෙ වැඩේ නම්.... දිගටම කරන් යන්න සුබ පතනවා.