Favicon එක බ්ලොග් අඩවියට දාගන්න හෑටි තමයි අද මම අරගෙන ආවේ ගොඩක් අය Favicon බ්ලොග් තුලට දෑනටමත් දාගෙන ඇති නමුත් සමහර විට පොඩ් කොස්සක් ඇති ඒ තමයි බ්ලොග් අඩවියේ Home page open තුල පමණක් Favicon පෙන්විම . අඩවිය තුල ඈති pages,tags වෑනි දෑ open-කරන විට -Favicon- නෑති බවත් කලින් තිබුන බ්ලොග් අයිකනය පමනක් පෙන්විම සිදුවෙනවා එහෙම වේන්නේ ඔයාලා බ්ලොගය තුලට මේ ගෑජට් ඒක නිවෑරදිව ඈතුල් කර නොතිබිමයි.. මෙන්න මම ගෙනාවා නියම ක්‍රමයට බ්ලොගය තුලට දාගන්න අකාරය .


 මුලින්ම ඔයාලා මේන්න මේ අකාරයට
<link href=' Your favicon URL' rel='icon'
type='image/vnd.microsoft.icon'/>

බ්ලොගයට කලින් ඒකතු කරගත්තා නම් ඒ කොර්ඩ් එක ඉවත් කරන්න දෑන් මම පහත සටහන් කරන විදිහට වෑඩේ කරන්න ..ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templatesතැනට හරිය දෙන්න . Ctrl + fයතුර වරක් ඔබන්න දෑන් පහතින් ඒනfindbox තුලට
</head>
මේ කොර්ඩ් එක copy /paste කරලා හොයාගන්න .. දෑන් </head> කොර්ඩ් එකට උඩින් මම පහත දෙන කොර්ඩ් ටික copy /paste කරගන්න
  <link href='image url' rel='shortcut icon'/>
  <link href='image url' rel='shortcut icon' type='image/vnd.microsoft.icon'/>
  <link href='image url' rel='icon'/>
  <link href='image url' rel='icon' type='image/vnd.microsoft.icon'/> 
දෑන් වෑඩේ ගොඩ .. දෑන් කරන්න තියෙන්නේ
 {image url}
image url
image url
image url 
මෙන්න මේ කොර්ඩ් 4 image url කියන තෑනට ඔයාලාගෙ Favicon image url එක දිලා save Templates කරන්න ..කියන්න දෙයක් අමතක වුනා නේ . ඔයාලා ගේ Template අලුත් නම් ඒ කියන්නේ නවින විදිහට හදපු ඒවා නම් Favicon ක්‍රමයක් Template තුලම බොහො විට තියෙනවා එක තියෙනවා ද කියලා බලා ගන්න මේන්න මේ
 <link href='ADD-YOUR-FAVICON-URL-HERE' rel='shortcut icon'/>
කොර්ඩ් ඒක copy /paste මම ඉහත සටහන් කර අකාරයට සොයාගන්න දෑන් ඉතින් ADD-YOUR-FAVICON-URL-HERE කියන තෑනට ඔයාලගේ Favicon image එකේ url එක දෙන්න දෑන් save මේ
 <link href='ADD-YOUR-FAVICON-URL-HERE' rel='shortcut icon'/>
කොර්ඩ් එක නෑත්නම් මම ඉහත සටහන් කරපු විදිහට දාගන්න

6 comments

  1. dinesh  

    මචෝ පොඩි හෙල්ප් එකක් දීපන්...මේකට අදාල එකක්නම් නෙමෙයි.
    මේකයි,Design ...>>>Add a Gadget ගිහිල්ල >HTML/JavaScript ගන්නෙ කොහොමද?"Add a Gadget" click කරාම HTML/JavaScript box එකක් එන්නෙ නෑනෙ.
    (dinukuma@gmail.com)පුලුවන්නම් මේල්ලුවක් දාපන්....

  2. ADARE  

    අදමයි ඈහුවේ බන් වගේ සින් ඒකක් . මම සහොදරයා ඔයාට ඉමේල් ලිපියක් sent කරා පොඩ්ඩක් එකේ තියෙන විදිහට උස්සාහ කරලා බලන්න ..

  3. හිස් අහස  

    මට මේක උවමනාවෙලා තිබ්බේ මම මේකට කියන නම නොදැනයි උන්න්නේ දැං හරි ඔක්කොම දැනගත්තා තෑන්කූ මචං

    ජයවේවා !!

  4. ADARE  

    @හිස් අහස සහොදරයා බොහොම ස්තුතියි අදහස් දෑක්විම සම්භන්දව ,මට තවත් බ්ලොග් ගෑජට් ගෑන ලිපි ලිවිමට ශක්තියක් උනා කියලා මම විශ්වාස කරනවා /..

  5. ADARE  

    :))

  6. Anonymous  

    නියමයි යාළුවා ඔයාගෙ වැඩේ නම්.... දිගටම කරන් යන්න සුබ පතනවා.

Post a Comment

Archives

Image Crunch