ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ මගේ බ්ලොග් ලිවිමේ වේනස්ම වු පැත්තක් ගැන මොකද මම කාලයක් තිස්සේ බ්ලොග් ලිවිම සිදුකරේ ඒක පැතිකඩකට පමනක් සිමා වේලා නමුත් මෑත කාලයක සිටන් මම විවිද පැතිකඩ ආවර්ණය වන පරිදි බ්ලොග් ලියන්න උස්සාහ කරා මම හිතනවා මම යම්තාක් දුරට සාර්ථකයි කියලා මොකද මම මේ බ්ලොග් ඒක කරන්නේ හුදෙක් මගේ විනොදය උදෙසා . හරියට  මම ඇබ්බැහි වුන පුරුද්දක් වගේ මගේ බ්ලොග් අඩවිය තුලින් මම තෘප්තියක් ලබනවා ඒ කියන්නේ මම විසින් මගේ බ්ලොග් අඩවිය නරඹමින් සතුටක් ලබනවා . අද මම සි0හල බ්ලොග් කරනය තුල දකින අඩුපඩුවක් තමයි බ්ලොග් කරන පිරිසක් ඉන්නවා ලේබල් ගහගෙන එ කියන්නේ "මම තමයි මේ අ0ශයෙන් සි0හල බ්ලොග් කරන්නේ " අන්න එ විදිහට ලේබල් කරගනිපු කොටසක් ඉන්නවා . වැදගත්ම දෙ තමයි ඒකමුතු බව .මොකද අපි හැමොම ඒක දැන්වැලක පුරුක් වගේ එකක් කැඩුනොත් පලක් නැ ඉවරයි . කාලාවට ආදරය කරන මිනිස්සු තුල වෙයිරය කියන කොටස දකින්න අමාරුයි . බ්ලොග්කරනය කියන්නෙත් කලාවක් . බ්ලොග් අඩවිය නරඹලා  කියෙන් කිදෙනාද තමන්ගේ අදහස් ඒ අඩවියට ඒකතුකරන්නේ . ඔනම බ්ලොග් කරන පුද්ගලයෙක් අදහස් බලාපොරොතුවෙනවා . නමුත් අනේ මගේ ලිපියට අදහසක් දාලා යන්න කියලා වැද වැද කියන්න ඔන නෑ . මොකද අදහස් කියන බලෙන් ගන්න බැ අයදිමින් අරගෙනත් වෑඩක් නෑ . ලිපිය බලන කෙනා විසින් තිර්ණය කරලා අදහස් ඒකතුකරනවා නම් තමයි වටින්නේ .. නමුත් ලිපි බලන කියවන ගොඩක් දෙනා අදහස් ඒකතු කරන්න මෑලි කමක් දක්වනවා .නමුත් අදහසක් එක්කරනවා කියන්නේ ලිපි ලියන්නෙකුගේ තින්ත ඉවර වුණ පෑනට තින්ත පුරවනවා වැනි දෙයක් කියා මම හිතනවා . ගොඩක් දෙවල් කිව්වා දැන් නම් ඇති කියලා මටත් හිතෙනවා . මම ලියන්න හිතාගෙන හිටපු ඒක ගැන ලියන්න ඔන කියලා මට දෑන් හිතුනා . මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ .  බ්ලොග් කරන මගේ මිතුරු පිරිසට .

ගොඩක් අය මේ ගෑන දන්නවා ඇති මම කියන්න යන්නේ .co.cc අපේ අඩවියේ Domain එක වෙනස් කරගන්න ආකාරය ගැන.


ඔයාලා දන්නවා නේ tk ඒක ගැන ගන්න නම් පට්ට ලෙසි නමුත් මාස 3 වගේ තමයි . මොකද කිව්වොත් මගේ අඩවියටත් මම කලින් අරගෙන තිබුනා tk Domain එක නමුත් මාස 3 වගේ කාලයක් යනකොට open වෙන වෙන අඩවි . ඉතින් මම ඔන්න අද කියන්න යන්නේ ඒවගේ අඩවියක් ගැන නම් නෙවේ මේ අඩවිය
 
http://www.co.cc අපිට නොමිලේ Domain ගන්න පුලුවන් එවගෙම අවුරුද්දක් යනකන් පවිචිකරන්න පුලුවන් .කරන්න තියෙන්නේ http://www.co.cc අඩවියට ගිහිල්ලා ලියාපදි0චිවිම එක කරන්න ඔන කෙනෙකුට පුලුවන් නමුත් වෑඩේ කියන්නෙ අපි ලියාපදි0ච් උනා කියලා අපිට Domain දෙන්නේ නෑ එකට පෑය 48 යනවා දවස් දෙකක් කවුද කෑමති දවස් දෙකක් ඉන්න අපිට ඔන ලියාපදි0ච් උන සෑනින්ම Domain- ගන්න නේ එක ඉතින් කරන්න පොඩි වෑඩ කෑලි කිහිපයක් දාන්න ඔන . වෑඩේ අමාරුනම් නෑ . අපි වෑඩේ කරලාම බලමු මම ස්කිර්න් ශොට් වලින් දෑම්ම images

[ 1 ]මුලින්ම මේ අඩවියට ගිහිලා ලියාපදි0චි වේන්න ඔයාලාගේ email ලිපිනය සහා නියම email adds password දිලා


[2]
click Create an account now >>





[3]
Click Getting A New Domain

Text Color


[4]

available domain namesඉට යටින් තියෙනbox තුලට ඔයාලගේ බ්ලොග් අඩවියේ URL දෙන්න -උද: http://dwwwwwww444.blogspot.com/--- නම් මෙන්න මේ dwwwwwww444විදියට දෙන්න ,,



[6]





[7]


[8]



[9]
set up click karanna



[10]

පහලින් තියෙන Zone Records ටික් එක දෙන්න
දෑන් එනbox එක ඈතුලේ තියෙන එවා මම සටහන් කරන විදිහට පුරවන්න
(1) host :ඔයාලගේ අඩවියේCO.CC එකට තොරාගත් URL එක WWWසමග උදා : www.dwwwwwww444.co.cc
(2) TLT : 1D
(3) type : CANME
(4)value : ghs.google.com ලේස සටහන් කර set up කරන්න





(11)




[12]

http://www.blogger.com වල ඔයාලගේ ගිණුමට ඈතුල් වන්න දෑන්
Step 6. In your dashboard click 'Settings' then 'Publishing'
Step 7. Click 'Custom Domain'
Step 8. Click 'Switch to advanced settings බයවේන්න ඒපා සල්ලි යන්නෙ නෑ





[13]

ඔයාලගේ දෑන් හෑදුව url දෙන්න උද:www.dwwwwwww444.co.cc
Step 9. Enter the domain you created on Co.cc into the space provided. Step 10. Fill in the Catcha code and click save.



[14]

Step 11. Your new domain will probably already in the box but if not add it shown below and tick the redirect box.
Step 12. Once again enter the catcha code and save your settings.
දෑන් URL එකට යටින් තියෙන boxඑක තුලට ටික් එකක් දිලා නෑවත වරක් save කරන්න දෑන් නම් වෑඩේ ගොඩ




ඔන්න co.cc Domain එකක් ඔයාලට . මම ට නම් දෑන් පට්ට නිදිමතයි මොකද කිව්වොත් මහා රෑ තමයි මම මේ ලිපිය ලියන්න ගත්තේ ..

6 comments

  1. රත්නේ  

    co.cc එක face book එක තුල භාවිතා කරන්න බෑනේද??? අනික මෙහෙම ඩොමේන් එක මාරැකරාට පස්සෙ සින්ඩි වල ආයිත් අලුතෙන් register වෙන්න ඔනද????

  2. චමිත්  

    රතනේ ගේ ප්‍රශ්නයම මටත් තියෙනවා්‍ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

  3. LankaHelp  

    Dot tk is a scam. They use our domain names as parked domains once we popularize them and earn easy money. We should not use that.

  4. ADARE  

    @රතනේ - @ චමිත් - මුලින්ම බොහොම ස්තුතියි අදහස් දෑක්විම සම්භන්දව ,එහෙම කිසිම අවුලක් නෑ සින්ඩි වලට ඒල කිරි වගේ වෑඩ fb එකට දාන්න බෑරිකමක් නෑ මම share කරා fb වලට මේ ලිපිය කිසිම අවුලක් නෑතුව ඔයාලත් උස්සාහ කරලා බලන්න .. සින්ඩි තුල නෑවත ලියාපදි0චිවිමක් අවශය නෑ

  5. ADARE  

    @LankaHelp yup our successful they can earn money on domains it is very fake thing thanks macho comment karata

  6. Salinda C  

    godak wadagath lepiyak.mata ada thama maa blog akata awe..godak prayojanawath blog ekak.degatama leyanna..

Post a Comment

Archives

Image Crunch