ජිවිතයේ ලස්සන මොහොතක ඒ ලස්සන හෑගිම මා හිත තුලට ඈතුල් විය .. දිනක් මම ඈයව දැක්කා .
ඈ ලස්සනයි කෙල්ලෙකුගේ මතුපිට රුපය නිවැරදි ආකාරයට ඈ තුල මා දුටුවා .
අහ0කාර පු0චි කෙල්ල ඈය මා තුල සිතුවමක් සිත්තම් කරා. දිනක් මා ඈ දුටුවත් මා හට නෑවතත් ඈයව දෑක ගෑනිමට අසාවක් විය ..

පෑනි පිරි ඈති මල් කරා ඈදෙන මි මෑස්සන් වගේ මාත් ඈය සොයා ගියා .. කාලයත් සමග මා ඈ ගේ ආදරය සොරා ගැනිමට හැකි විනි ..

මට සිතුනි මම හරි වසනාවන්ත කොල්ලෙක් කියා මොකද ඈගේ මතුපිට වගේම අභ්‍යන්තර සුරුපයත් ඉතාම ලස්සන විය ඈය ගති ගුන අතින් හොද කෙල්ලක් විය .
.මා මගේ ජිවිතය ඈය ඈයි සිතා ඈ හට ආදරය කරා . අපි හෑම දාම රෑට දුරකථනයෙන් කතාකරා හරි ලස්සනයි .. මම අපේ ගෙදර උඩු මහලට ගිහිල්ලා ඈ සමග දුරකථනයෙන් නොයකුත් දෑ පිලිබද කතාකර අපි තරු ගෑන තරු රටා ගෑන .ගොඩක් දෙවල් කතාකර බව මට මතකයි ඒ මතකය තුල හසරෑල් රෑදුනත් දෑනුත් මගේ දෙනෙතට කදුලෑල් පිරිලා . අපි ආදර ගෑන කතාකරා , මම ඈය නිදාගන්න කන් දුරකථනයෙන් ඈයට මා දන්නා සුර0ගනා කතා කියලා දුන්නා ඒමතකය සොදුරුයි මා ජිවිතයට ..
 

මා ඈ හුරුතල් කරා .. ඈය මා සමග විදිවල දෑතින් වේලි කනට මිහිරි ආදර වදන් කොදුරමින් පා නෑගුව සෑටි මතකේ ඈත .. අපේ ජිවිත කුනාටුවකට හසුවි ඈති බව මට වෑට හි මා හෑඩුව තරම් . මා දුක තුරුලු කරන් මාස 6 වෑනි කාලයක් කිසිවක් කරගන්න බෑරි අබ්බගාතයෙකුට සම වි සිටි හෑටි මතක් වන විට අදටත් සිහිවේ ඈගේ ආදර ගෑන ,, හෑම දාම මගේ වෙලා ඉන්නවා කියලා නිවෑරදි බලාපොරොත්තු දිලා ඈ ගියා මා හෑරදා නමුත් තවමත් මගේ සිත ඈය සොයයි .

නමුත් පලක් නෑ මගේ අසරණ සිත ඈය සේව්වාත් මාගේ මනස ඉට ඉඩ දෙන්නේ නෑ .. මම කෑමති තවත් ආදරයක් සොයා යන්න නමුත් මම ආදයට බයයි කියලා මට විටක හිතෙනවා මොකද මම සිතෙන් අසරණ වුන තරුන කොල්ලෙක් .මිතුරන් ආදරය කරන විට මටත් සිතුනත් තවත් ආදරය කරන්න කෙල්ලෙක් සොයාගන්න ඔන කියලා නමුත් මමට කෙල්ලො පස්සේ ගිහිල්ලා කට්ට කන්න හිතෙන්නෙ නෑ ඉටවඩා ලගට ඈවිල්ලා මම ඔයාට කෑමති කියන කෙල්ලො එකක් ලෆ් කරන්න මගේ සිත දෙන්නෙ නෑ ඒ ඈයි දෑයි මම සිතෙන් විමසුවා මට ආදරය රවට්වන්න හිත ඉඩ දෙන්නේ නෑ කරනවා නම් සිරා නමුත් සිරා ආදරය කරන්න බයයි , අ

නේ මන්දා මට මොනවා උනාද කියලා මම ඉස්සරනම් ෆුල් ෆුන් එකේ හිටපු දඩබ්බර කොල්ලෙක් . කාලයත් එකක එ දඩබ්බර කම් සියල්ල නෑති වුනා . නමුත් දෑන් සිතෙන් දුකෙන් උනත් ලොකයා සමග සිනා සේමින් සතුටේන් ඉන්නවා .. ආදරය මා සෑම දාටම පන තියෙන මිනියක් බවට පත් කරා දො මට හිතෙනවා ..

ඈගේ ආදරය මා අන්දකරා ඈ හට අව0කව ආදරය කරා ඈයව විශ්වාස කරා ඈය සමග ලස්සන පවුල් ජිවිතයක් ගතකරන්න අඩි තාලම නිර්මාණය කර තිබුනා ඒ ගෑන සිහින දෙනා සමග ම දුටුවා .  ඈය ඒ සියලු අපේ සිහින බිද දෑමුවා බිදුන කෑඩපතක් වෑනි මගේ සිත මා හට නෑවත යතා තත්වයට ගොඩ නගා ගන බෑරුව මා ආදරයට බය වි ලොකයට සත්‍ය සගවා ගෙන ජිවත්වනවා මට නෑවතත් පේර මා ඈය සමග දුටු සිහින තවත් කෙනෙකු සමග විදින්න බෑ ඈට දුන්න නිවෑරදි ආදරය උණුසුම තව කෙල්ලෙකුට දෙන්න මට මා ඉඩ දෙන්නේ නෑ . ඈය දිවුරා පෑවසු ආදරය මා තනිකරා , මට විටක සිතෙනවා ඈය මා ගේ උණුසුම සොරකන් කරගෙන මා හෑර ගියා කියා ..

::*ඔන්න තවත් කොල්ලෙකුගේ ලව් STORY අව0කව විශ්වාස කරන ආදරය කරන හදවත් බිදුනාම නෑවත හදාගන්න අමාරුයි .. කවදාවත් විශ්වාසය කියන උතුම් දෙය බිද දමන්න එපා එය ඉතා වේදනාත්මක දුකක් ..කෙනෙක් තවත් කෙනෙකු විශ්වාස කරනවා කියන්නෙත් ඉතාවටින දෙයක් ..

කවුරු හරි ඔබවත් විශ්වාස කරනවා නම් ඔබ ලොකයේ ඉන්න දාහකින් එක් කෙනෙක් ඔබව විශ්වාස කරන කෙනා කොටියකින් එක් කෙනෙක් කියලා අමතක කරන්න එපා කවදාවත් ඒ විශ්වාසය බිදින්න එපා.. අද ලොකයේ සිටින මිනිසු තුල විශ්වාසය කියන දෙය වැඩිය නෑ එක නිසා ඔබව කවුරු හරි විශ්වාස කරනවා නම් ඔබ ඉතා වාසනාවන්ත ප්‍රද්ගලයෙක් කියලා තමයි මට කියන්න තියෙන්නේ . අනිත් දෙය ආදරය හෑමදාම රදා පවතින්නේ විශ්වාසය මත ...

2 comments

  1. Danushka Sandaruwan  

    Mage kathawath okama thama ayye?????????Karanna deyak na eka ehema thama?????

  2. ADARE  

    @Danushka Sandaruwan බොහොම ස්තුතියි අදහස් දෑක්විම සම්භන්දව - ඔව් මල්ලියා 70% වගේ ආදර කතා අවසන්වන්නේ ඔන්න ඔයවිදිහට තමයි ..දුකයි තමයි නමුත් කරන්න දෙයක් නෑ වෑටුන වලෙන්ම ගොඩ ඒන්නත් ඔනනේ ..

Post a Comment

Archives

Image Crunch