ඔන්න මම ගෙනවා බ්ලොග් වලට නියම ගෑජට් එකක් මේක ගෑන වෑඩිය කියන්න නම් දෙයක් නෑ පොඩි දෙයක් නමුත් ගොඩක් වටිනවා . මේ ගෑජට් ඒකේ අපේ බ්ලොග් අඩවියට පැමිනේන අයගේ IP address හා OS හා country , Browser පේන්වනවා මම මේ ගැජට් ඒක හොයාගත්තේ ජාලය තුල පොඩි රස්තියාදුපාරක් දානකොට තමයි ..
මේ ගැජට් ඒක බය නැතුව දාගන්න බ්ලොග් අඩවියට මේ ගැජට් ඒකක් තුලින් බ්ලොග් අඩවිය slow විමක් සිදුවන්නේ නෑ .. කැමති අය ඉන්නවා නම් මේ ගැජට් ඒක දාගන්න.


මම පහත දෙන කොර්ඩ් වලින් ඔයාලා කෑමති ඒකක් තොරගන්න copy කරගෙන ඔයාලාගෙ බ්ලොග් ඒකේ Dashboard...>> Design ...>>>Add a Gadget....>>>HTML/JavaScript Add .දෑන් HTML/JavaScript box එක තුලට paste දෑන් වෑඩේ ගොඩ.



<a href="http://www.123myip.co.uk/cometo/?en"><img src="http://www.123myip.co.uk/ip-address/?size=125x125" border="0" width="125" height="125" alt="IP" /></a>







<a href="http://www.123myip.co.uk/cometo/?en"><img src="http://www.123myip.co.uk/ip-address/?size=468x60" border="0" width="468" height="60" alt="IP" /></a>

දෑන් save

2 comments

  1. Anonymous  

    thankx for the gadget....

  2. ADARE  

    @ Gevindu Dias Madanayake - එල මචො ස්තුතියි අදහස් දෑක්විම සම්බන්දව ..

Post a Comment

Archives

Image Crunch