ආදරේ කියන තරම් සුන්දරද ??
බැලු බැල්මට මතු පිටින්නම් ආදරය හරිම සුන්දර දෙයක් කියලා නම් අපී හැමොම දන්නවා ,
ස්කොලේ යන කලේ ඇතී වන ආදරය නම් 90% අසර්ථකයි මොකද කීව්වෙත් මම අත්දෑකීමෙන් දන්නවා ... ස්කොලේ යන කලේ ඇතී වන ආදරයේන් 90%ටම පස්සේ ඉතුරු වෙන්නේ හිතට වේදනා ගෙනදෙන සුන්දර මතකයන් ටිකක් ව්තරයී ...
ඒයට හේතුව තමයී = අපීට ආදරය ගෑන හරියාකර දෑනුමක් අවබොදයක් නෑතී කම.. ස්කොලේ යන කලේ අපේ හීත් තුලට ජීවිතය ගෑන වෑඩී බරක් දෑනේන්නෑ .. ආදරයට බාදක ගොඩක් තීයේනවා ඒ බාදක වලීන් ජය ගන්න ආදරය කරන 2 තුල හොද බෑදීමක් තීයේන්න ඔන හොද වීස්වාසයක් නෑතීනම් හොද ශක්තීමත් බෑදීමක් ඇතීවෙන්නේ නෑ .. ආදරය කරන 2 තුල අපීට කවදා හරි හොද පවුල් ජීව්තයක් ගතකරන්න පුලුවන් කීයන මතයතුල වීස්වාසයකීන් යුතුව ශක්තීමත්ව ඒ දේවල් ගොඩනගාගන්න උස්සහ කරනවා නම් .. අනීවාර්ය්න්ම ඒ ආදරේ සුන්දරයී කියල මම හිතනවා .....
May 10, 2010 at 12:57 AM
නියමයි අයියේ.ඔයා කියලා තියෙන්නේ ඇත්ත.
May 11, 2010 at 1:21 AM This comment has been removed by the author.
May 11, 2010 at 1:26 AM
thanks sitharaj
May 16, 2010 at 1:41 AM
Malla..Gud luck...Go on.....add new things to ur bolg dr...Itz vry attractive & nice.......
October 14, 2010 at 9:43 AM
@loki බොහොමත් ස්තුතීයී අදහස් දෑක්වීම සම්භන්දව