ආදරේ කියන තරම් සුන්දරද ??

බැලු බැල්මට මතු පිටින්නම් ආදරය හරිම සුන්දර දෙයක් කියලා නම් අපී හැමොම දන්නවා ,


ස්කොලේ යන කලේ ඇතී වන ආදරය නම් 90% අසර්ථකයි මොකද කීව්වෙත් මම අත්දෑකීමෙන් දන්නවා ... ස්කොලේ යන කලේ ඇතී වන ආදරයේන් 90%ටම පස්සේ ඉතුරු වෙන්නේ හිතට වේදනා ගෙනදෙන සුන්දර මතකයන් ටිකක් ව්තරයී ...

ඒයට හේතුව තමයී = අපීට ආදරය ගෑන හරියාකර දෑනුමක් අවබොදයක් නෑතී කම.. ස්කොලේ යන කලේ අපේ හීත් තුලට ජීවිතය ගෑන වෑඩී බරක් දෑනේන්නෑ .. ආදරයට බාදක ගොඩක් තීයේනවා ඒ බාදක වලීන් ජය ගන්න ආදරය කරන 2 තුල හොද බෑදීමක් තීයේන්න ඔන හොද වීස්වාසයක් නෑතීනම් හොද ශක්තීමත් බෑදීමක් ඇතීවෙන්නේ නෑ .. ආදරය කරන 2 තුල අපීට කවදා හරි හොද පවුල් ජීව්තයක් ගතකරන්න පුලුවන් කීයන මතයතුල වීස්වාසයකීන් යුතුව ශක්තීමත්ව ඒ දේවල් ගොඩනගාගන්න උස්සහ කරනවා නම් .. අනීවාර්ය්න්ම ඒ ආදරේ සුන්දරයී කියල මම හිතනවා .....ආදරේ කීයන තරම් සුන්දරද

5 comments

  1. Unknown  

    නියමයි අයියේ.ඔයා කියලා තියෙන්නේ ඇත්ත.

  2. ADARE  
    This comment has been removed by the author.
  3. ADARE  

    thanks sitharaj

  4. loki  

    Malla..Gud luck...Go on.....add new things to ur bolg dr...Itz vry attractive & nice.......

  5. ADARE  

    @loki බොහොමත් ස්තුතීයී අදහස් දෑක්වීම සම්භන්දව

Post a Comment