ආදරයෙන් පිරුන හදවත් කොතරම් සුන්දරද ලස්සන මතකයන් වලීන් පිරී ඉතිරියන තරම් ...



ආදරය කීයන්නේ පුදුමාකර හෑගීමක් ..අපී කවුරුත් කෑමතී අපේ ජීව්තයේ ගෙවේන හෑම මොහොතක්ම ආදරේන් හා සතුටෙන් ඉන්න එත් අපීට හෑම වීටම අපේ අනාගතය ගෑන හීතලා දුක් වෙනවා තවත් සමහරක් තමන්ගේ අනාගතය සර්ථ්කයී කීයලා හීතලා ඔනවට වඩා ලොකුවකීන් ලස්සන අනාගතයක් බලාපොරොතුවෙනවා ඒත් ඒ අය ලස්සන අනාගතයක් ගෑන හීතහීත ඉන්නවා ඇරෙන්න අනාගතයක් වෙනුවෙන් වර්තමානයේ කීසීම ආයොජනයක් කෑපවීමක් කරන්නේ නෑ ..ඒ තුලීන් ඔහුන්ගේ අනාගතය ඔහුන්ටත් නොදෑනීම අදුරුවීමක් පමනයී සීදුවෙන්නෙ ඒත් මම හීතනවා ආදරේන් ඔනම කේනෙකුගේ අනාගතයක් ලස්සන සුන්දර අනාගතයක් බවට හරවන්න ඒවගේම ආදරෙන් පුලුවන් ඔනම පුද්ගලයෙක් , ලස්සන අනාගතයක් සම්පුර්ණයෙන්ම වීනාශ කරලා දාන්න මේදේවල් තීරණය වන්නේ ආදරය කරන දෙන්නා තුල ඇතී බෑදීම හා ගතීගුන මගීන් .. ආදරය ජීව්තය වීනාශ කරගන්න නෙවේ .. ජීව්තය සුන්දරව ගොඩනගාගන්න ආදරය කරන්න ...

ජීව්තය සුන්දරව ගොඩනගා ගන්න ආදරය කරන්න

2 comments

  1. කලුවර අඩවිය  

    එල එල මචන් දිගටම ලියන්න...

  2. ADARE  

    thank macho ela ela

Post a Comment