මම හිතනවා අපේ 85% කෙල්ලො කොල්ලො ආදරේ ගැන හිතන විදිය වැරදි කියලා මොකද කියලා කිවුවොත් සමහර කෙල්ලො කොල්ලො හිතන්නෙ ආදරේ fun එකක් වීතරයී කීයලා ආදරේ කීයන්නේ ඊට වඩා වෙනස් වීව්ද පරාසයන් වලට ව්හීදී ගීය දෙයක් . 

කෙනෙකුට සමහර ව්ට හිතන්න පුලුවන් ආදරේ කීයන්නේ fun එකක් කීයලා මම කීයන්නේ නෑ වැරදී කීයලා ආදරේ තුල fun එක්ක තීයනවා ..එත් ආදරේ කරන දෙදෙනා තුල ඇතී වෙන ආදරය තුල වගකීමත් කැට්වෙලා තීයේනවා ඔන්න ඔය වගකීම කීයන කොටස තමයී අපීට ආදරේ කරනකොට අමතක වෙන්නේ .

ආදරේ කරන කොට අපීට ආදරේ වෙනුවෙන් යම් යම් දේවල් කැප කරන්න සීදුවේනවා ..
ආදරේ කරන හිත් තුල කරුනාව තීයේනන්න ඔන මොකද කරුනාව නෑතී හීත් තුල ඇතීවෙන ආදරේ වැඩ් කලක් පවතීන්නේ නෑ ...

ආදරය රදාපවතීන්නේ හොද විශ්වාසය මත මත .. සමහර අවස්ථාවලඅපේ හීත් තුල ඇතී වෙන ආදරේ වැඩ්කම නීසාත් අවිශ්වාසය මත අප හිත් තුලට අපීටත් නොදෑනීම ඈතුල් වෙනවා .. ඔය අවීස්වාසය කියන ලේඩේ හැදුනොත් හොදකරන්න ගොඩක් අමාරුයි බේහෙත් නෑ .. අවිශ්වාසය මත හටගන්නේ නෑ ආදරය කරන දෙදෙනා තුල දෙදෙනා ට දෙදෙනා හොදට තේරුම් ගන්න පුලුවන් කමක් තීයේනවා නම් ...

තමන් ආදරේ කරන කෙනාව හොදට තේරුම් ගන්න උස්සහ ගන්න ...
ආදරය කරන හෑම කේනාටම තමන ආදරය කරපු කේනා ඒක්ක වීවාහ වෙන්න බෑ ... ආදරය කීයන්නේ හරියට සුන්දර යුද්දයක්වගේ අපී දීනන්නත් පුලුවන් පරදීන්නත් පුලුවන්.....

3 comments

  1. Unknown  
    This comment has been removed by the author.
  2. Unknown  

    Superb bro,,,1000% true,,,,,

  3. ADARE  

    thank nicky

Post a Comment