මෑකකදී ෆේස්බුක් සම්බන්ධයෙන් සීදුකළ අධ්‍යයනයකදී හෙලීවී තීබෙන්නේ 2010 වසරේදී ඔහුන් ඇ . ඩො . බීලීයන 1.3 ක පමන ආදායමක් ලබනු ඈතී බවයී එය ඔහුන් 2009 වසරේදී ඉපයු ඇ. ඩො . මීලීයන 665 ක ආදායම දෙගුනයකීන් වෑඩීකර ගෑනීමක් බව එම තක්සේරුව සීදුකර ආයතන පෙන්වා දෙ.

තවත් ආයතනයක් මගීන් සීදුකරන ලද තක්සේරුවකදී හෙළීවී තීබේන්නේ වාර්ෂීකව ඔහුන් එක් FB ග්‍රාහකයෙකුගෙන් ඇ . ඩො , 2.60 මුදලක් උපයන බවයී එය ගුගල් එක් ග්‍රාහකයෙකුගෙන් උපයන ඇ . ඩො 18 ත් ඇOළ් එක් ග්‍රාහකයෙකුගෙන් උපයන ඇ . ඩො .12 සමග සෑසදීමේදී ඉතා අඩු අගයක් බවත් පේනුනත් නමුත් වෑඩීම ග්‍රාහකයන් පීරීසක් සෑරීසරනේ ගුගල් වල උනත් දෑන් FB ඒය පරයා යෑමට ඉතා අසන්නව සීටීනවා.



පසුගීය ජුලී මස ගුගල් වේත බීලීයන 3.161 ග්‍රාහක පීරීසක් පීවීසී ඈතී අතර FB තුලට බීලීයන 3.152 ග්‍රාහකපීරීසක් ඈතුල් වී ඈතී බවත් වර්ථා වල සදහන්වේ .. කෙසේ නමුත් FB බලධාරීන් කීයා සීටීන්නේ FB ග්‍රාහකයන් මතම යෑපෙන්නේ නෑ කීයා නමුත් FB රදා පවතීන්නේ ග්‍රාහකයන් මතයී ඔහුන් මේ තරම් ලාභ ලෑබීමට හේතුව සොයා බෑලීමේදී FB කොටස් පෞද්ගලීක කොටස් වේළෙද පොලක් තුල අලෙවී වේන බව පෑවසේ.. කේසේ කොහොම නමුත් FB මගීන් අපීට ගොලීකරන වු නව සමාජයට ඉතා වටීනා සේවයක් කරන බව නොරහසකී .

අපී දෑනගන්න ඔන හෑම දෙයක්ම නීවෑරදීව පවීචීකරන්න .. ලොකය ගෑන නව දෑනුමක් නීවස තුල සීටම දෑනගෑනීමටත් නීවස තුල තම PC එකෙන් සාමාජයට යන්නත් FB මගීන් ඉතා අගනා සේවයක් සපයනවා . ෆ්බ් ගෑන වෑරදී මත දරන පීරීසකුත් ඉන්නවා . නමුත් ඔහුනුත් FB පවීචීකරනවා ..

ඔනම දෙයක් වෑරදීයට දෑනීමක් නෑතුව බවීතා කරොත් ඉතීන් වෑරදී ප්‍රතීඑල තමයී ලෑබේන්නේ . එක FB එකේ වරද නොවේ ඒය වෑරදීයට පවීච්චීකරන්නාගේ වෑරදයී ..

2 comments

  1. සංකල්පනා - රුවන්  

    හොඳ ලිපියක්.

    මම අහලා තියෙන විදියට FB එකේ ප්‍රධාන ආදයම් මාර්ගය පුද්ගල තොරතුරු විකිණීමයි. විවිධ ‍රාජ්‍ය ආයතන (FBI) (CIB) වගේ ‍හා රාජ්‍ය නොවන ආයතන වලට. මේ ගැනත් පොඩ්ඩක් හොයා බලන්න.

    කොහොමත් ත‍මන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරග්නන එක කාගේ කාගේත් හොදට හිටීවි.

  2. ADARE  

    @සංකල්පනා - රුවන් ඔව් ඒ ගෑන පොඩ්ඩක් හොයා බලන්න ඔන . බොහොම ස්තුතීයී සහොදරයා අදහස් දෑක්වීම සම්භන්දව .

Post a Comment