මේ කතාවත් මරු . ටීකක් හීතලා තේරුම් ගන්න කො



.. මේක මේහේමයී මර ලස්සන සීන් ඒකක් ,, ඔන්න ඒක ගෙදරක පොඩී පවුලක් ජීවත් වුනා පොඩී කීවුවට පොඩීමත් නෑ .. පවුලේ හීටීයා , අම්මයී , තාත්තායී , අයීයායී , අක්කයී , මල්ලීයී ,, මේ පවුලේ ජීවන බර කරගෑවුවේ තාත්තා වීතරයී ,, දවසක් මල්ලී තාත්තාගේන් අහනවා මේහේම : ( තාත්තේ වෘත්තීය සන්ගම් කීයන්නේ මොකද්ද තාත්තා?? තාත්තා කීයනවා මේහේම : ( පුතේ වෘත්තීය සන්ගම් කීයන්නේ හරීයට උබේ අක්කයී අයීයයී වගේ හෑම දාම ඉල්ලීම් ඉල්ල ඉල්ල කරදරන කරන අයට කීයල තාත්තා පුතාට තේරේන සරල භාෂා වේන් කීයලා දුන්නා ..

තවත් දවසක පුතා තාත්තා ගාවට ඇවීල්ලා අහනවා රජ්‍ය සහා ව්පක්ෂ්‍ය කුමක්ද කීයා ,තාත්තා කියනවා : පුතේ රජ්‍ය කියන්නේ හරියට මම වගේ උඹලාට කන්න බොන්න දේන උඹලාව බලාගන්න මමවගේ තමයී රජ්‍ය ,,


ඒතකොට ව්පක්ෂ්‍ය කියන්නේ පුතේ හරීයට උඹලාගේ අම්මා වගේ හෑම දාම මත් එක්ක රන්ඩු කරන මම ගන්න තීර්ණ වලට වීරුද්ධ වෙන.. ඒත කොට තාත්තේ මහාජනතාව කියන්නේ. . තාත්තා කියනවා පුතට .. පුතේ මහාජනතාව කියන්නේ හරියට උඹ වගේ පුතේ හෑමොගෙන්නම් ගුටීකන බෑනුම් අහන උඹ වගේ කොටසකට තම්යී මහාජනතාව කියන්නේ කියලා තාත්තා පුතාට කියලා දේනවා ..

ඔන්න ඉතීන් දවසක් අයෙත් පුතා තාත්තා ගාවට ඇව්ල්ලා මේහේම කියනවා .. තාත්තේ රජ්‍ය පෙරලා වීපක්ෂ්‍යට පහර දේන වීට වෘත්තී‍ය ස0ගම් නීදී නමුත් මහාජනතාව අවදීයෙන් ..

2 comments

  1. L200  

    හික් ....

  2. ADARE  

    @ L200 said... ඒල ඒල සහොදරයා

Post a Comment