undefined
undefined

න්න මම මේ ලිපිය ලියන්න හිතුවේ අද ගොඩක් අය ඇඩ්සන් ගන්න දගලනවා මමත් කාලයක් කට්ට කැවා .. මම දන්න විදහට නම් ඇඩ්සන් දැන් බ්ලොග් අඩවි වලට දෙන්නේ නැ ..com වැනි ඩොමේන් නාමයක් ඉල්ලනවා com වැනි ඩොමේන් නාමයක් ගන්නත් සල්ලි යනවා නමුත් නොමිලේ ලබා දෙන co.cc වැනි ඩොමේන් තියෙනවා මම කලින් ලිපියකින් නොමිලේ ලබා දේන ඩොමේන් නාමයක් වන co.cc ගැන සටහන් කරා...