ප වටා තීයෙන අත්භුත බලවේග .. අපී දන්න දෙයක් තමයී අපී වටා දෙවීවරු සහ හොල්මන් හා යක්ෂයීන් යන අත්භුත බලවේග ඈතී බව මේ පීලීබද නොයෙක් මත හා වීශ්වාස ගොඩ නෑගී තීබේ, බහුතරයක් පීරීස මේ දේවල් වීශ්වාස කරන්නේ නෑ .. මම අද මේ සම්භන්දව සදහන් කරන්න අදහස් කරනවා  මෙහෙමයී , දෙවීවරුන් අපීට කොටස් දෙකකට බෙදා වෙන් කරගන්න පුලුවන් .



බෞද්ධ දෙවීවරු හා බෞද්ධ නොවන දෙවීවරු යන ලෙස .. බෞද්ධ දෙවීවරු යනු බුදු දහමට අනුකුල දෙවීවරුන්ය .මේම දෙවීවරුන්ට රුවක් නෑත . ඒම දෙවීවරුන්ගේ රුව අදෘෂ්‍යමානයී . දෙවීවරුන් බුදු වහන්සේ සමග ධර්මය ගෑන සාකච්චා කල බව ස0යුක්ත නීකායේ සදහන් වී තීබේ . මේම දෙවීවරුත් වීවීද කොටස් වලට බෙදීය හෑකී . අපී දේවතා එලී දෑක ඈත ඒ ස0චාරක දෙවීවරුන් ගමන් කරන අවස්ථා වලදීයී .. තවත් රෑට රුක් අසල සමහර අවස්ථාවල පුදුමාකාර වීවීද සුවද වල් දෑනේනවා . ඒ තමයී වෘකෂ්‍ය දෙවීවරු මොහුන් ගස් මුදුන්වලට අරක් ගත් වෘකෂ්‍ය දේවතාවුන් ලෙසත් ගස් මුල්වලට අරක් ගත් දෙවීවරුන් භු මාරු දෙවීවරුන් ලෙසත් සදහන් වෙනවා .. ඒ වගේම අපී අසල ඉදගෙන පීන් පතන දෙවීවරුත් ඉන්නවා .. බෞද්ධ නොවන දෙවීවරුන් යනු බෞද්ධ ආගමීක සීරීත් වලට අනුවර්ථනය වු හීන්දු ආගමීක දෙවීවරුන්ටයී . මොහුන්ට රුපකායක් තීයේනවා නම් තීයේනවා ..

මෙවෑනී අදෘෂ්‍යමාන බලවේග වලීන් මනුෂ්‍යයන්ට යම් අකාරයක බලපෑමක් තීබෙන බව බුදුන් වහන්සේ දේශනා කරලා තීයෙනවා . අ0ගුත්තර නීකායේ තීබෙන බලී පහෙන් ඒකක දේවතා බලී කීයලා සදහන් කරලා තීයේනවා අපී හොද දෙවල් කරල පීන් අනුමොදම් කර වීට දේවීවරු ඒ පීලීබද සතුටු වේලා අපීව ආරක්ෂා කරනවා . මෙයට කීයන්නේ දේව පීහීට පෑතීම කීයලා . දෙවීයන් මීත්‍යා දෘෂ්ධ්ක හා සම්‍යයක් දෘෂ්ධ්ක දෙවීයන් ලෙස කොටස් දෙකක් ඉන්නවා . මීත්‍යා දෘෂ්ධ්ක දෙවීයන් කීයන්නේ හොද වෑඩ වලට අනුබල දෙවීයන්ට වේ . ලේ වලට ආසා කරන ඈතෑම් මීත්‍ය දෘෂ්ධ්ක දෙවීවරුත් සීටී. තවත් දෙවීයන් යනු මීනීසුන්ට වඩා පීන් කරපු මීනීස් ආත්මයකට ලෑබුන උසස්වීමක් ලේස සටහන් කීරීමට හෑක .

පීලීවලීන් .ප්‍රේතයීන් , භුතයන් ,පීසාචයන් , යක්ෂයන් යනු මීනීස් ආත්මයන්වලට වඩා පව් කරපු පහළ මට්ටමේ තත්වයයී . මේම අදෘෂ්‍යමාන බලවේග වලීන් වෑඩ ගන්න පුලුවන් පීරීසක් ඉන්නවා . ඒ වගේම මෙම බලවේග වලීන් මීනීස් ආත්මවලට යම් කීසී බල පෑමක් ඈත මේ පීලීබද වීවීද ආගම් වල පොත් පත් වලද සටහන් වේ ඒ වගේම සරළ උදහරණ අපී කවුරුත් දන්නවා ..

7 comments

  1. Anonymous  

    Bullshit.... you guys sayin things that not true and disguise others .... there's no such thing called අත්භුත බලවේග or GOD(s)... but only our ignorance.. i challenge you to prove what u said above in any acceptable way...

    :o

  2. ADARE  

    hmm .. think about , thanks :q

  3. Dust Devil  

    oh boy you are still in 60's,Today Science accepts there are
    some things that can not explain by science,those are not physical.explanations can be given for some of them by Metaphysics,Quantum mechanism and Parapsychology,you better study bit of them...

  4. ADARE  

    ya I'll try that .. thanks :q

  5. Anonymous  

    @Dust Devil -
    Dude you better know that Metaphysics and Quantum mechanism is also concern as SCIENCE." However, the status of parapsychology as a science has been disputed."(quoted from Wiki)
    I agree wit u in some cases.. but give me a any piece of evidence dat prove the GOD(s) exists with subjects that u hv learnt(mention above). Simply " It's still a lie " :)
    I think you are still stuck with stone-age myths. Feel free to open ur mind and throw away that religious myths..

  6. Unknown  

    @Anonymous

    yo my man the only thing that i have to say to you is "get a life" i dont believe in these things too but stop abusing :) or one day you gonna get your self killed

  7. ADARE  

    @Anonymous @ promoditha @Dust Devil thanks for the comment on this post

Post a Comment