නවත්වීමේ ෆෙංෂුඉ රහස් කීහීපයක් .


ඔබේ නීවසේ බස්නාහීර කොටසේ කොතෑනක හරී මාරුකාසී මුට්ටීයක් තබන්න ,ඒ සදහා කුඩා මුට්ට්යක් සුදුසුය . ඒම මුට්ටීය මාරුකාසී වලීන් පුරවා නීවසේ බස්නාහීර කොතෑනක හො ස්ථානයකීන් තබන්න .. මම හීතනවා මේය ඉතා සර්ථක ක්‍රමයක් කීයා ..

ඔබේ නීවසේ ගීණීකොන දීශාව තොරාගෙන ඒම කොටසේ ගප්පී මාලු නව දෙනෙකීන් යුත් මාලු ටෑ0කීයක් තබන්න ... මේ තුලීන් ඔබ වෙතට ධනය හා වාසනාව ඔබ වෙතට කෑදවාගෙන එයී........ කෑම කාමරයෙ බීත්තීයේ රවුම් හෑඩතී රාමුකළ කන්නාඩීයක් එල්ලන්න . කෑම මේසය මත ඈතී ආහාර එම කන්නාඩීයෙන් පෙනීය යුතුය .. මේය තුලීන් ඔබට ලෑබේන මුදල් ප්‍රමානය දෙගුනකීරීමක් සීදුවේ..
මම හීතනවා ඔයාලත් මේ ක්‍රම අනුගමනය කරලා සර්ථක ප්‍රතීඑල ලබාගන්න උස්සහ කරයී කීයල

5 comments

  1. Rasika Nanayakkara  

    වැදගත් ලිපියක්...
    පොඩි අවුලකට තියෙන්නේ අකුරු පැහැදිලි නෑ. පසුබිමේ වර්ණය වෙනස් කරලා අකුරු වල සයිස් 1 වෙනස් කළානම් මීට වඩා පැහැදිලිව පේනවා...

    තවත් මේ වගේ දේවල් ලියන්න.

    පුළුවන්නම් මේ වර්ඩ් වෙරිපිකේසම අයින් කරන්න. එතකොට කොමෙන්ට් කරන්න ලේසියි..

    ජය වේවා....

  2. ADARE  

    මම හීතනවා ඉදීරී ලීපී වලදී මම ඒ වෑරදී අඩු පඩු පුලුවන් තරම් මග හරවා ගෑනීමට. @රනා සහොදරයා බොහොම ස්තුතීයී අදහස් දැක්වීම සම්බන්දව :q

  3. Anonymous  

    nikan boru dala minissunwa rawattanepa halo.fenshui karana dennek gen ekama prashne ahanna uthathara dekak.bohowita paras para wirodi.

  4. ADARE  

    @ Anonymous ස්තුතීයී අදහස් දැක්වීම සම්බන්දව :q

  5. Anonymous  

    Really suit for extreme idiots who don't know bit of a thing how probability works... you all keep on misguiding poor people with these ancient age unprovable MYTHS...

    :) (No offence... but shud knw that you are doing very bad thing)

Post a Comment