undefined
undefined

ජිවිතේ හරිම පුදුමා කාරයි .හැමතැනකම හොයන්නේ "වෙනස" මම හරි කියලා හිතනවා . එත් ඇති වෙනසක් නැ ජීවිතය එකම තැන පල්වෙනවා හරියට ළිදක් තුල තියෙන වතුර වගේ.
වෙනසක් හොයන්න තැත්කරත් වෙනසක් හොයගත්තා කියලා හිතුනත් අපී හිටි තැන් වල ඒ ඒ විදියට ජිවත් වෙනවා ඇත්ත එක තමා .
වෙනසකටත් එක්ක Fb ගැන මොකද හිතෙන්නේ ...