ඔන්න දැන් නම් දැනෙනවා ඇති . යුද්ධය අවසාන වේලා .

සමහර මිනිස්සුන්ට මතකවත් නෑ නමුත් රටේ ජිවන බරනම් එන්න එන්නම වැඩි වනවා මිසක් අඩුවක් නම් නෑ . රට තුල ඒක එක ජාතියේ නිති ගොඩනගනවා මේ ලගදි මට දැන ගන්න ලැබුනා පාවහන් නොමැතිව පාරේ ගමන් කරොත් දඩ ගහනවා කියලා . තව ටික දවසක් යනකොට මලපහා කරන එකත් නවත්වන්න කියලා නිතියක් හදාවි .දෑනටමත් දුගි ජනතාවට මලපහා යන එක නැවතිලා තියෙන්නේ . දැන් රටේ පවතින අර්ථික තත්ව්‍ය යටතේ දවසට වේල් 3ක් නෙවේ එක වේලක් වත් හරියට ආහාර ගන්න බෑ . ගොලයාගේ වැඩෙත් දැන් බාස් කරනවා ගොලයාට ජොබ් ඒකක් නෑ දැන් . මේ රට දියුණු කරනවා කිය කිය දුගි ජනතාව සහා මෑද පන්තියේ ජනතාව මර්දනය කිරිමක් අද රට තුල ක්‍රියාත්මක වෙනවා . ජිවන බර අඩුකරන්න නිවැරදි වැඩ පිලිවලක් නෑ මේ අන්ඩුව තුල .

Read More »










ඔන්න මම කාලයකින් බ්ලොග් ඒකට ලිපියක් ලියන්නේ . දැන් නම් රෑ10.55 මට නින්ද යන්නේ නෑ මොකද මම උදේ ටික වේලාවක් නිදාගත්තා . දැන් නම් මම තනියම කිරි කොප්පයක් හදාගෙන රස විදිමින් සහ හොද පට්ට රොක් song එකකුත් අහන ගමන් ඉන්නේ ,, මේ දවස් ටිකනම් පට්ට කම්මැලි මට නම් එපා වේලා හිටියේ මොකද කිව්වොත් මගේ කකුල් දෙක වගේ තිබුන මගේ පුස් බයික් එක කෑඩුනා .
Read More »


ආදරය විටක සතුටක් මිහිරක් ජිවිතයට නව පනක් ලබාදෙන නමුත් ආදර තුල විවිද පෑති තියෙනවා ආදරය මිහිරියි නමුත් තව කෙනෙකුට එසේ නොවන්න පුලුවන් ආදරයන තුලින් ජිවිතයක් ලබන්න වගෙම ජිවිතය අදුර තුලට ඈද දමන්නත් ආදරයට පුලුවන්.
Read More »