Showing posts with label රසකතා. Show all posts


hi අයියේ ඔයා  අමිත් ව දන්නවාද ?
*ඔව් ටිකක් විතර

#එයාට GFකෙනෙක් ඉන්නවාද අයියේ

* ඔයා කව්ද? ඔයාකොහොමද  අමිත් මගේ යහලුවෙක් කියලා දන්නේ ?
# නැ එයා ගේ funny ඵොටොස් ALbum වලට ඔයා comment දාලා තියෙනවා දැක්කා එ නිසා මන් හිතුවා.

*hmm hmm ඉතින් ඇයි ඔයා මගෙන් එයා ගැන අහන්නේ ..
#එයා මගේ BF .
*මරුනේ ඉතින් කොහොමද ?
# මන් හොදින්
* අමිත්ව නම් ගොඩක් කාලයකින් දැක්කෙ නැ දැන් එයා වැඩිය FB එන්නේ නැද්ද ?

# එයා එනවා එත් එයා online එන වෙලාවට මන් online නැ එයා හැමදාම 8 පස්සේ තමයි onlineඑන්නේ

Read More »


ජිවිතේ හරිම පුදුමා කාරයි .හැමතැනකම හොයන්නේ "වෙනස" මම හරි කියලා හිතනවා . එත් ඇති වෙනසක් නැ ජීවිතය එකම තැන පල්වෙනවා හරියට ළිදක් තුල තියෙන වතුර වගේ.

වෙනසක් හොයන්න තැත්කරත් වෙනසක් හොයගත්තා කියලා හිතුනත් අපී හිටි තැන් වල ඒ ඒ විදියට ජිවත් වෙනවා ඇත්ත එක තමා . වෙනසකටත් එක්ක Fb ගැන මොකද හිතෙන්නේ ?

Read More »

දින සති මාස අවුරුදු ගනනක් නොදැනීම කාලය අපිට කොලේ වහල ගිහිල්ලා .
ගොඩක් දේවල් වෙනස් වෙලා..
 ඉතින් මොන දේ උනත් මගේ පිස්සු අදහස් වලින් පිරුන මේ බ්ලොගය නම් මට කොහොම අමතක වෙන්නද .

 ලියන්න තරම් දෙයක් ඔලුවට එන්නෙත් නැ . බලමු බලමු ඔලුව ඇතුලේ මොනවා හරි ලියන්න තරම් දෙයක් තියේද කියලා . 

මොකද්ද මේ කෙල්ලොන්ගේ තේරුම් ගන්න බැරි ආදරේ මට නම් හිතාගන්න බැ කෙල්ලො ඇයි කොල්ලො එක්ක යහලුවෙන්නේ ? කෙල්ලොන්ට මොනවද ඔන කරන්නේ ? කෙල්ලො ඇයි කොල්ලො රවට්ටන්නෙ .

කෙල්ලො ඇයි හරි ඉක්මනට වෙනස් වෙන්නේ  මට නම්  මේ දේවල් හරිම ගැටලුවක් ..
 කෙල්ලො  හරියට සුලග වගේ හරි ඉක්මනට වෙනස් වෙනවා එයාලා හිතන්නේ හරි ඉහලින්.

අහිනසකයි වගේ පෙන්නනවා එත් ඇති අහින්සක කමක් නැ ..

"ඔයා මගේ හිත රිද්දුවා මට ඇඩුනා "
එහෙම කිව්වාට කෙල්ලො අඩන්නෙත් බොරුවට හිත රිද්දගන්න තරම් හිතක්  තියෙන කෙල්ලො ඉතින් හොයන්න නම් අමාරුයි කියන්නෙ නම්  මට හරි දුකයි මම ගොඩක් ඇඩුනා කියලා එත් ඇස් වල නම් කදුලු නැ පුරුද්දට කියන්නේ එයාලා එහෙම .නපුරු නැ වගේ ඉන්නේ එත් හරිම නපුරුයි තනිකරම කරන්නේ රගපෑම විතරයි . එක එක කෙල්ලො වර්ග ඉන්නවා . සමහරු ආදරේ කරන්නේ කාමේ වරදවා හැසිරේන්න අසාව තියෙන නිසා.
කෙල්ලොන්ගේ ඇගේ හැ0ගිලා පොපියන අසාවන් ගොඩක් තියේ .
 තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා එයාලා ආදරේ හොයන්නේ තියෙන පාලුව තනිකම නැතිකරගන්න. "ආදරය කරන කෙල්ලො" .
එයාලා වැඩිපුර ලව් දුරකථනය මගින් තම  ඉදහිට හමුවෙන්නත් එනවා . තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා බොරු ශො එකට ආදරේ ගැන දන්නේ වත් නැ තව කෙනෙක් ආදරේ කරන නිසා ආදරේ කරන කෙල්ලො එයාලානම් පාසල් අවදියේ ඉන්න 7,8 ,9,10 වයස් වල බාල වයස් වල ගොන් කෙල්ලො ..

තවත් කෙල්ලො ජතියක් ඉන්නවා සල්ලි වලට ආදරේ කරන කෙල්ලො ඒ ජාතියේ කෙල්ලො තමයි ලොකේ වැඩි පුර ඉන්නේ Clubbing යන කෙල්ලො තව පාසල් කාලයේ කෙල්ලො හැම තැනකම ඒ වගේ කෙල්ලො තොරගන්න අමාරුයි .

Read More »


කුට්ටන් කුට්ටන් කර කුට්ටන් .. මාර සින් එකක් .. පොඩ්ඩක් හිතලා තේරුම් ගන්න .. තේරුම් ගන්න බැරි නම් ඒත් හොදයි.. ඔන්න එක පන්සලක හිටියලු පොඩි හමුදුරුවොනම්ක් .. ඉතින් මෑන් මරු ෆුන් බුලට් ඒකක්ලු ඔය පන්සල වටේම තප්පයක් ගහලා තමයි තිබිලා තියෙන්නේ .. ඔය පන්සලට අල්ලපු වත්තේ හරිම හෑඩ ලස්සන ගෑහෑනියක් ලු .. පොඩි හමුදුරුවොත් ඉතින් ඈල්ම බෑල්ම දානවා ලු ඔන්න කොහොම හරි ගෑනි දෑන් සෙට් නමුත් හමුවෙන්න කතාකරන්න නම් බෑ මොකද ලොකු හමුදුරුවො ටිකක් නපුරු ගුන ගරුක නිසා පොඩි හමුදුරුවො බයයිලු ..

Read More »










න්න මම කාලයකින් බ්ලොග් ඒකට ලිපියක් ලියන්නේ . දැන් නම් රෑ10.55 මට නින්ද යන්නේ නෑ මොකද මම උදේ ටික වේලාවක් නිදාගත්තා . දැන් නම් මම තනියම කිරි කොප්පයක් හදාගෙන රස විදිමින් සහ හොද පට්ට රොක් song එකකුත් අහන ගමන් ඉන්නේ ,, මේ දවස් ටිකනම් පට්ට කම්මැලි මට නම් එපා වේලා හිටියේ මොකද කිව්වොත් මගේ කකුල් දෙක වගේ තිබුන මගේ පුස් බයික් එක කෑඩුනා .
Read More »

න්න මම අද කියන්න යන්නේ අපේ ජිවිත වලට වැදගත්වන දෙයක් සම්භන්දව . අපි හැමොටම ආදරය පොදුවේ ඇතිවන හැගිමක් සමහර විට කෙල්ලෙක් කොල්ලෙක් හා ඇතිවන ආදර සම්බන්ද තාවය විවාහයක් දක්වා යන අතර තවත් විටක ඒය සීමා වු අත්හදා බෑලිමේ සම්බන්දයක් වන අතර කෙසේ නමුත් කේ දිනක හො විවාහය සිදුවන බව ඇත්ත නමුත් අපි නිවැරදිව දැන ගත යුතුයි අපේ ජිවිතය තුලට ඒන බිරිද මොන වගේ ද කියලා ආදර කරන කාලය තුල කෙල්ලෙක් ගේ අභ්‍යන්තරය දැකිම අපහසුවන අතර මතුපිට තත්ව්‍ය විවාහයෙන් පසු මාසය කින් දෙකකින් අතුරුදහන්වන අතර අභ්‍යන්තරය දැකිමට ඒ විට හැකිවේ ඒ බැවින් බිරිදක් ගැන සිතන් විට දෙවරක් නොව දහස් වතාවක් සිතිය යුතුය .

Read More »









 
ඔන්න මම අද ජාලය තුල පොඩී රස්තීයාදු පාරක් දැම්මා ඒ අතර තුර මම පොඩ්ඩක් සොයලා බැලුවා ලොකයේ ඉන්න අදීක වීෂ සහීත සර්පයන් ගෑන මම දෑන් කීයන්න යන්නේ ලොකයේ අදීක වීෂ සහීත සර්පයන් සහා මීනීස් ලොකයේ ඉන්න ඉතා වීෂ සහීත සත්ව්‍යා පිලිබදව pic සමග දාලා ඇති බලන්න කොහොමද කීයලා .

Read More »


මේ කතාවත් මරු . ටීකක් හීතලා තේරුම් ගන්න කො


Read More »



ඔන්න මම ඔයලාට අද කීයන්න යන්නේ ෆන් කතාවක් කීයවලාම බලන්න කො ,, ඔන්න ඒක දවසක් හොදට සල්ලී තීයේන හොද බීස්නස් කරන නුගේගොඩ පෑත්තේ ඩයල් ඒකක් .නුවර පෑත්තේ දුර ගමනක් යනවා කාර් ඒකේන් .ඔන්න ඉතීන් දෑන් ගොඩක් රෑ වේලා නුගේගොඩට ඉක්මනට ඒන්න ඔන නීසා මීනීහා කෙටී පාරවල් වලීන් ඒනවා මග දෙපෑත්තම හොදටම පාලුයී . ඔහොම ඒන අතරේ මීනීහාගේ කාර් ඒක කෑඩේනවා දෑන් ඩයල් ඒකට කරගන්න දෙයක් නෑ මොකද මෑන් දන්නේ නෑ කාර් ඒක හදගන්නේ කොහොමද කීයලා අනීත් ඒක දෑන් හොදටම රෑ වේලා නීසා මේ පාලු ඒරීයා ඒකේ ගෑරෑජ් ඒකක් හොයාගන්න ඒක උස්සහා කරන ඒක බොරු වෑඩක් කීයලා මෑන්ට තේරුනා පාලු පෑත්තක් නීසා කාර් ඒකේ රෑ පහන් කරන්න මෑන් බය උනා

Read More »