Showing posts with label ආදරේ ගැන. Show all posts


hi අයියේ ඔයා  අමිත් ව දන්නවාද ?
*ඔව් ටිකක් විතර

#එයාට GFකෙනෙක් ඉන්නවාද අයියේ

* ඔයා කව්ද? ඔයාකොහොමද  අමිත් මගේ යහලුවෙක් කියලා දන්නේ ?
# නැ එයා ගේ funny ඵොටොස් ALbum වලට ඔයා comment දාලා තියෙනවා දැක්කා එ නිසා මන් හිතුවා.

*hmm hmm ඉතින් ඇයි ඔයා මගෙන් එයා ගැන අහන්නේ ..
#එයා මගේ BF .
*මරුනේ ඉතින් කොහොමද ?
# මන් හොදින්
* අමිත්ව නම් ගොඩක් කාලයකින් දැක්කෙ නැ දැන් එයා වැඩිය FB එන්නේ නැද්ද ?

# එයා එනවා එත් එයා online එන වෙලාවට මන් online නැ එයා හැමදාම 8 පස්සේ තමයි onlineඑන්නේ

Read More »


කෙල්ලෙක් මෙන්න මෙහෙම කියනවා .

" ලේ දැකලා හොදට පුරුදු මට මගේ ජිවිතයේ හොදම දිනයේ ලේ දකින්න බැරි උන තරම් අවාසනා වන්තියක් නේද මා "

සරළ උදාහරන කිහිපයක් තුලින් මම අද කතාකරන්න හදන්නේ ආදරය හා බැදුන මේ අපුරු කෙල්ලො ගැන
 අපිට විවිද අවස්ථාවල විවිද තරාතිරම් වල කෙල්ලො දකින්න පුලුවන් තරු පන්ති වල සිටු මැදුරු වල ජිවත් වන රජ සැප විදින කෙල්ලගේ ඉදගෙන මුඩුක්කුවේ ජිවත් වෙන කෙල්ල දක්වා මෙ අපුරු ආදරය විවිද අකාරය විහිදි ගිහින් තියෙනවා .
කෙල්ලො ගැන සරළ පැහැදිලි කිරිමක් කරගත්හොත්


Read More »

දින සති මාස අවුරුදු ගනනක් නොදැනීම කාලය අපිට කොලේ වහල ගිහිල්ලා .
ගොඩක් දේවල් වෙනස් වෙලා..
 ඉතින් මොන දේ උනත් මගේ පිස්සු අදහස් වලින් පිරුන මේ බ්ලොගය නම් මට කොහොම අමතක වෙන්නද .

 ලියන්න තරම් දෙයක් ඔලුවට එන්නෙත් නැ . බලමු බලමු ඔලුව ඇතුලේ මොනවා හරි ලියන්න තරම් දෙයක් තියේද කියලා . 

මොකද්ද මේ කෙල්ලොන්ගේ තේරුම් ගන්න බැරි ආදරේ මට නම් හිතාගන්න බැ කෙල්ලො ඇයි කොල්ලො එක්ක යහලුවෙන්නේ ? කෙල්ලොන්ට මොනවද ඔන කරන්නේ ? කෙල්ලො ඇයි කොල්ලො රවට්ටන්නෙ .

කෙල්ලො ඇයි හරි ඉක්මනට වෙනස් වෙන්නේ  මට නම්  මේ දේවල් හරිම ගැටලුවක් ..
 කෙල්ලො  හරියට සුලග වගේ හරි ඉක්මනට වෙනස් වෙනවා එයාලා හිතන්නේ හරි ඉහලින්.

අහිනසකයි වගේ පෙන්නනවා එත් ඇති අහින්සක කමක් නැ ..

"ඔයා මගේ හිත රිද්දුවා මට ඇඩුනා "
එහෙම කිව්වාට කෙල්ලො අඩන්නෙත් බොරුවට හිත රිද්දගන්න තරම් හිතක්  තියෙන කෙල්ලො ඉතින් හොයන්න නම් අමාරුයි කියන්නෙ නම්  මට හරි දුකයි මම ගොඩක් ඇඩුනා කියලා එත් ඇස් වල නම් කදුලු නැ පුරුද්දට කියන්නේ එයාලා එහෙම .නපුරු නැ වගේ ඉන්නේ එත් හරිම නපුරුයි තනිකරම කරන්නේ රගපෑම විතරයි . එක එක කෙල්ලො වර්ග ඉන්නවා . සමහරු ආදරේ කරන්නේ කාමේ වරදවා හැසිරේන්න අසාව තියෙන නිසා.
කෙල්ලොන්ගේ ඇගේ හැ0ගිලා පොපියන අසාවන් ගොඩක් තියේ .
 තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා එයාලා ආදරේ හොයන්නේ තියෙන පාලුව තනිකම නැතිකරගන්න. "ආදරය කරන කෙල්ලො" .
එයාලා වැඩිපුර ලව් දුරකථනය මගින් තම  ඉදහිට හමුවෙන්නත් එනවා . තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා බොරු ශො එකට ආදරේ ගැන දන්නේ වත් නැ තව කෙනෙක් ආදරේ කරන නිසා ආදරේ කරන කෙල්ලො එයාලානම් පාසල් අවදියේ ඉන්න 7,8 ,9,10 වයස් වල බාල වයස් වල ගොන් කෙල්ලො ..

තවත් කෙල්ලො ජතියක් ඉන්නවා සල්ලි වලට ආදරේ කරන කෙල්ලො ඒ ජාතියේ කෙල්ලො තමයි ලොකේ වැඩි පුර ඉන්නේ Clubbing යන කෙල්ලො තව පාසල් කාලයේ කෙල්ලො හැම තැනකම ඒ වගේ කෙල්ලො තොරගන්න අමාරුයි .

Read More »




සොදුරු වසන්ත සමයක හමු වි මට ආදරය දි මා ලග දෑවටෙමින් සිටි කුමරිය ..
මගේ ලගට වි ආදරය ඉල්ලමින් දෑවටුනු සෑටි .. ලා නිල් පෑහෑති ඈගේ දෙනෙත් තුල සෑගවුන ආදරය මා හට දිලා .. රොස මල් වලට සම වු ඈගේ දෙතොල් මා මුල්වර සිබගත් සෑටි තවමත් ඈත ඒ මතකය මා තුල .. ජිවිතය තුලට නව ජිවයක් එක් කළ ඈ .. මා හදේ සිරවි සිටින්නි .
කදුලු එකට බේදාගත් හෑටි ඈ සමග .. සෑප දුක දෙකටම මා ලග සේවනෑල්ලක් සේ මා සමග සිටි පිය සෙනෙහස නොලද ඈ මා තුලින් ඈගේ පියාගෙන් නොලද ආදරය සෙනෙහස නොඅඩුව සොයන බවත් මා මට හෑකි පමණින් ඈයට නොලද් පිය සෙනෙහස මා තුලින් ලබා දිමට උස්සාහ කරා . ඈ මා හට සියල්ල විය විටක මා ඈගේ කුඩා දරුවේක් සේ සෙනෙහස හොයමින් සිටියා තවත් විටක මා ඈ හට ආරක්ෂකයකු විය ඈ හට කිසිදු දුකක් දෑනෙන්න ඉඩ නොදෙමින් ඈගේ වේදනාව මගේ කරගත් අවස්ථා බොහොමයි ඈ අතින් මා සිත රිදුන අවස්ථා බොහොමයි නමුත් මා ඒ වග ඈයට හගවන්නෙ නැතුව තනියම දුක දරාගත් හැටි මතකේ තවමත්.

Read More »


ජිවිතයේ ලස්සන මොහොතක ඒ ලස්සන හෑගිම මා හිත තුලට ඈතුල් විය .. දිනක් මම ඈයව දැක්කා .
ඈ ලස්සනයි කෙල්ලෙකුගේ මතුපිට රුපය නිවැරදි ආකාරයට ඈ තුල මා දුටුවා .
අහ0කාර පු0චි කෙල්ල ඈය මා තුල සිතුවමක් සිත්තම් කරා. දිනක් මා ඈ දුටුවත් මා හට නෑවතත් ඈයව දෑක ගෑනිමට අසාවක් විය ..

පෑනි පිරි ඈති මල් කරා ඈදෙන මි මෑස්සන් වගේ මාත් ඈය සොයා ගියා .. කාලයත් සමග මා ඈ ගේ ආදරය සොරා ගැනිමට හැකි විනි ..

මට සිතුනි මම හරි වසනාවන්ත කොල්ලෙක් කියා මොකද ඈගේ මතුපිට වගේම අභ්‍යන්තර සුරුපයත් ඉතාම ලස්සන විය ඈය ගති ගුන අතින් හොද කෙල්ලක් විය .
.මා මගේ ජිවිතය ඈය ඈයි සිතා ඈ හට ආදරය කරා . අපි හෑම දාම රෑට දුරකථනයෙන් කතාකරා හරි ලස්සනයි .. මම අපේ ගෙදර උඩු මහලට ගිහිල්ලා ඈ සමග දුරකථනයෙන් නොයකුත් දෑ පිලිබද කතාකර අපි තරු ගෑන තරු රටා ගෑන .ගොඩක් දෙවල් කතාකර බව මට මතකයි ඒ මතකය තුල හසරෑල් රෑදුනත් දෑනුත් මගේ දෙනෙතට කදුලෑල් පිරිලා . අපි ආදර ගෑන කතාකරා , මම ඈය නිදාගන්න කන් දුරකථනයෙන් ඈයට මා දන්නා සුර0ගනා කතා කියලා දුන්නා ඒමතකය සොදුරුයි මා ජිවිතයට ..
 
Read More »


මොකද්ද මේ ආදරය රාගයට පමණක් සිමා වු දෙයක්ද ? නෑ එහෙම නෑ ආදරය කියන්නේ හදවතට සනිපත හැගිමක් .. ආදරය අව0කව ඇතිවන්නේ අපේ භාෂාවේන් කියනවානම් සිරා ආදරයක් ඇතිවන්නේ.. ගැලපිම මත සහා එම ආදරයට ගොදුරු වුන කෙල්ල හො කොල්ලා ගැන සිතට අව0ක  හැගිමක් ඇතුල් විම මතයි මේ අව0ක හැගිම් අපිට ඔන ඔන විදිහට හිත තුලට ඇතුල් කරගන්න බෑ මේ හැගිම් අපි ට නොදෑනිම ඇතිවෙන දෙයක්.

Read More »


ආදරය විටක සතුටක් මිහිරක් ජිවිතයට නව පනක් ලබාදෙන නමුත් ආදර තුල විවිද පෑති තියෙනවා ආදරය මිහිරියි නමුත් තව කෙනෙකුට එසේ නොවන්න පුලුවන් ආදරයන තුලින් ජිවිතයක් ලබන්න වගෙම ජිවිතය අදුර තුලට ඈද දමන්නත් ආදරයට පුලුවන්.
Read More »


ජිවිතය ජිවත් කිරිමට අවශය බලාපොරොත්තු ප්‍රාර්ථනා දෙනෙත් ඉදිරියේ කඩා වෑටෙද්දී ජිවිතයේ අරුත කුමක්දෑයි ප්‍රශ්නාර්ථයක් මසිතේ ඈතිවිය නෑවත දින පොතක සටහන් කලයුතු යමක් වේ යෑයි මා සිතුවේ නෑහෑ ජිවන ගමනේ විශාල හෑලහෑප්පිම් වලට මුහුන දෙමින් පෑමින මාවත අවසන් කර සෑනසිලි දායි ලෙස මා අරමුණ ඉටුකරගත්තා යෑයි හෑගිමත් මා තුල විය පාසල් සමය එය එතරම් සුන්දරයි හරිම සෑහෑල්ලුයි එයින් එහා ලොකයක් අපව මෙතරම් රවටාවි අතරමන් කරවි යෑයි කිසි දිනක නොසිතුනි . දෙමාපියන් මිතුරන් වගකිමක් බියක් නොමෑති වට පිටාව අපව ආරක්ෂාකලා ඉන් විශමාචාර වු ලොකය අපේ ජිවිත බිලිගෑනිමට හෑම විටම බලා සිටියා ..

Read More »

අපී ගොඩක් දෙනාට තීයෙන ගැටලුව තමයී ආදර සම්භන්දතාවයක් ගොඩනාගත් පසු ඒ ආදර සම්භන්දතාවය සර්ථකව පවත්වාගෙන යෑමට ඈතී අසීරුතාවය . ආදර සම්භන්දතාවයක් ඈතීකර ගැනීමට වඩා අපහසු දෙ තමයී ඇතී කරගත් සම්බන්දතාවය වීවාහයක් කරාසර්ථකව ගෙන යෑම . අපී සෑමවීට හීතන්නේ කොහොමද අර කෙල්ල දාගන්නේ කොහොම හරී කරලා සේට් කරගන්න ඔන නමුත් මොහොතක් සීතන්නේ නෑ නේද මේ කෙල්ල මට ගෑලපෙනවාද මේ කෙල්ල මොනවගේ කෙනෙක්ද ? කීයලා හෑමදේයක්ම සීද්ධවන්නේ ශරීර ස්වභාවයට සහා ලස්සනට වහල්වෙලා කෙසේ නමුත් පසුව කට්ටකලා සෙට් කරගන්නවා නමුත් සීතන්නේ නෑ මේ ආදර සම්භන්ද තාවය ඉදීරීයට ගෙනීයන්නේ මොන අකාරයටද කීයලා මේ හේතුව නීසා ආදරය අසර්ථක වේලා පසු තැවෙනවා අය ඔනතරම් ඉන්නවා .

Read More »


ආදරය කොහොම කියන්නද ?

අපී හැමොම ආසයී ආදරය ලබන්න වීදීන්න හරියට ලස්සන ආදරනීය හීන්දී චීත්‍ර පටීයක තීයන කතාවක වගේ තමන්ගේ ආදරය පටන්ගන්නත් අවසානකරන්නත් අපී ආසයී .. ආදරයේ සුන්දර හැගීම් ගොඩක තනීවේලා ඒ සුන්දර හෑගීම් ගෑන හීතනකොට අපේ පුන්චී ආදරේන් පීරුන හීත් වලට දෑනේන සතුට කියලා නීම කරගන්න බෑරීතරම් .. මුල්වරට අවන්ක ආදරයක් අපේ හීත්වල ගොඩනෑගේන කොට අපේ හීත් වලට දෑනේන හෑගීම් පුදුමාකරයී .. ගෙවේන හෑම මොහොතක්ම ආදරෙන් සතුටේන් ඉන්න පුලුවන් නම් කොතරම් සුන්දර ද හීමීදීරී උදෑසන තණකොල පිස්සේ රෑදේන පීනී බීදුවක් වෑනී අපේ ජීව්තය කොතරම්
ලස්සන වේයීද ??...
Read More »


ආදරයෙන් පිරුන හදවත් කොතරම් සුන්දරද ලස්සන මතකයන් වලීන් පිරී ඉතිරියන තරම් ...

Read More »


ආදරේ කියන තරම් සුන්දරද ??

බැලු බැල්මට මතු පිටින්නම් ආදරය හරිම සුන්දර දෙයක් කියලා නම් අපී හැමොම දන්නවා ,


ස්කොලේ යන කලේ ඇතී වන ආදරය නම් 90% අසර්ථකයි මොකද කීව්වෙත් මම අත්දෑකීමෙන් දන්නවා ... ස්කොලේ යන කලේ ඇතී වන ආදරයේන් 90%ටම පස්සේ ඉතුරු වෙන්නේ හිතට වේදනා ගෙනදෙන සුන්දර මතකයන් ටිකක් ව්තරයී ...

ඒයට හේතුව තමයී = අපීට ආදරය ගෑන හරියාකර දෑනුමක් අවබොදයක් නෑතී කම.. ස්කොලේ යන කලේ අපේ හීත් තුලට ජීවිතය ගෑන වෑඩී බරක් දෑනේන්නෑ .. ආදරයට බාදක ගොඩක් තීයේනවා ඒ බාදක වලීන් ජය ගන්න ආදරය කරන 2 තුල හොද බෑදීමක් තීයේන්න ඔන හොද වීස්වාසයක් නෑතීනම් හොද ශක්තීමත් බෑදීමක් ඇතීවෙන්නේ නෑ .. ආදරය කරන 2 තුල අපීට කවදා හරි හොද පවුල් ජීව්තයක් ගතකරන්න පුලුවන් කීයන මතයතුල වීස්වාසයකීන් යුතුව ශක්තීමත්ව ඒ දේවල් ගොඩනගාගන්න උස්සහ කරනවා නම් .. අනීවාර්ය්න්ම ඒ ආදරේ සුන්දරයී කියල මම හිතනවා .....ආදරේ කීයන තරම් සුන්දරද
Read More »





මම හිතනවා අපේ 85% කෙල්ලො කොල්ලො ආදරේ ගැන හිතන විදිය වැරදි කියලා මොකද කියලා කිවුවොත් සමහර කෙල්ලො කොල්ලො හිතන්නෙ ආදරේ fun එකක් වීතරයී කීයලා ආදරේ කීයන්නේ ඊට වඩා වෙනස් වීව්ද පරාසයන් වලට ව්හීදී ගීය දෙයක් . 

කෙනෙකුට සමහර ව්ට හිතන්න පුලුවන් ආදරේ කීයන්නේ fun එකක් කීයලා මම කීයන්නේ නෑ වැරදී කීයලා ආදරේ තුල fun එක්ක තීයනවා ..එත් ආදරේ කරන දෙදෙනා තුල ඇතී වෙන ආදරය තුල වගකීමත් කැට්වෙලා තීයේනවා ඔන්න ඔය වගකීම කීයන කොටස තමයී අපීට ආදරේ කරනකොට අමතක වෙන්නේ .

ආදරේ කරන කොට අපීට ආදරේ වෙනුවෙන් යම් යම් දේවල් කැප කරන්න සීදුවේනවා ..
ආදරේ කරන හිත් තුල කරුනාව තීයේනන්න ඔන මොකද කරුනාව නෑතී හීත් තුල ඇතීවෙන ආදරේ වැඩ් කලක් පවතීන්නේ නෑ ...

ආදරය රදාපවතීන්නේ හොද විශ්වාසය මත මත .. සමහර අවස්ථාවලඅපේ හීත් තුල ඇතී වෙන ආදරේ වැඩ්කම නීසාත් අවිශ්වාසය මත අප හිත් තුලට අපීටත් නොදෑනීම ඈතුල් වෙනවා .. ඔය අවීස්වාසය කියන ලේඩේ හැදුනොත් හොදකරන්න ගොඩක් අමාරුයි බේහෙත් නෑ .. අවිශ්වාසය මත හටගන්නේ නෑ ආදරය කරන දෙදෙනා තුල දෙදෙනා ට දෙදෙනා හොදට තේරුම් ගන්න පුලුවන් කමක් තීයේනවා නම් ...

තමන් ආදරේ කරන කෙනාව හොදට තේරුම් ගන්න උස්සහ ගන්න ...
ආදරය කරන හෑම කේනාටම තමන ආදරය කරපු කේනා ඒක්ක වීවාහ වෙන්න බෑ ... ආදරය කීයන්නේ හරියට සුන්දර යුද්දයක්වගේ අපී දීනන්නත් පුලුවන් පරදීන්නත් පුලුවන්.....
Read More »