Showing posts with label බයිස්කෝප්. Show all posts

මුහුණ බලන කන්නාඩි තුලින් අපිම අපි නොවන විදිහට වෑඩ කරොත් මොකද වේන්නේ .. හිතාගන්න බෑ නේද මම මේ කියන්න යන්නේත් අන්න එවගේ දෙයක් ගෑන .හොල්මන් කියන කොටත් බය හිතෙනවා නමුත් ඉතින් සමහරුනම් විශ්වාස කරන්නෙ නෑ නමුත් සමහරු ඔනවාටත් වඩා හොල්මන් කතාගැන විශ්වාස කරනවා මම නම් ඉන්නේ මේ දෙක මැද්දේ ඒ කියන්නේ විශ්වාසත් කරනවා ඔනවාට වඩා විශ්වාස කරන්නෙත් නෑ .. එවා වැඩක් නෑ බලන්න කො මම අද ගෙනාවේ මොකද්ද කියලා කාලයකින් ඔයාලට හොද ෆිල්ම් එකක් දෙන්නත් බැරි උනා ඔන්න එක නිසා මම අරන් අවා මෑස්සා ෆිල්ම් එකක් .. කෑමතිද හොදට බයවෙන්න මමත් බය වුනා .. මේ ෆිල්ම් එකේ නම මිර2 දන්නවාත් ඇති මම මගේ අඩවිය තුල මේ ෆිල්ම් එකේ පලවන කොටස ඔයාලට ගෙනෙල්ලා දුන්නා දැන්නම් දෙන්න යන්නේ මේ ෆිල්ම් එකේ දෙවන උනු උනුවේ 2010 රිලිස් වුන කොටස

Read More »


ඔන්න මම අද ඔයාලට අරන් අවා මෑස්සා ෆිල්ම් එකක් . ටික දවසකින් තමයි ෆිල්ම් ඒකක් අරගෙන අවේ බලන්න කොහොමද කියලා මේ ෆිල්ම් එකක් , නම නම් Face.Off ඈක්ෂන් ෆිල්ම් ඒකක් ම් ප්‍රධාන චරිතය වන උසස් පොලිස් නිලදාරියකුගේ චරිතය රග පාන John Travolta සහා කෑස්ටොයි ටොර්යි යන අපරදකරුවකුගේ චරිතය රගපාන Nicolas Cage වන අතර මේ ෆිල්ම් Release date(s) June 27, 1997 ,

Read More »


ද මම අරන් ආවා ලස්සන ෆීල්ම් ඒකක් අපී ගොඩක් ආදරය කරන හයී ස්කුල් මීයුසීකල් ෆීල්ම් පේලේන් අපී අතර ඒන කඩවසම් චොයී නම් චරීතය තමයී මේ මම අද කීයන්න යන Charlie St. Cloud ෆීල්ම් ඒක ඉන්නෙත් මේ ෆීල්ම් රීලීස් උනේ July 30, 2010 ප්‍රධාන චරීතය Zac Efronනම්

Read More »


අද කලේ කවුරුත් Dancing ෆීල්ම් බලන්න කැමතීනේ මේන්න මම ගෙනවා අමුතුම වීදීයේ Dancing ෆීල්ම් ඒකක් ලස්සන සීන් ගොඩක් තීයෙන හීපොප් නර්තන ඇතුලත් පටන්ගැන්මේ ඉදගෙන හීනා වෙන්න පුලුවන් Dance Flick ෆීල්ම් ඒක ලේ පීරීසීදු වෙන්නත් එක්කමේ ෆීල්ම් ඒක බලන්න . Dance Flick ෆීල්ම් ඒක රීලීස් උනේ May 22, 2009 ප්‍රධාන චරීතය Damon Wayans, Jr.


Read More »



ඔන්න මම අද ෆීල්ම් ඒකක් ගෙනවා , බලන්න කොහොමද කීයලා මේ ෆීල්ම් එක Repo Men රීලීස්ට් උනේ March 19, 2010 ප්‍රධාන චරීතය ලේස Jude Law රග පාන අතර මේ ෆීල්ම් ඒක නවීන තක්ෂනය ගෑන කීයවේන ෆීල්ම් ඒකක් කීව්වොත් මම හරී .

මේ ෆීල්ම් ඒකේ දීවයන්නේ ඉතා වීශාල මුදලකට මරනාසන්න ප්‍රද්ගලයන්ට හදවත් සහා වේනත් අස්ථී සම්භන්ද රොගීන්ට නීයමාකර වීදීහට ජීවත් වීමට අවශය කෘතීම අස්ථී හා හදවත් බද්දකීර්‍රම පීලීබද මේම කෘතීම අවයව ගන්න වීශාල මුදලක් වෑයකීරීමට සීදුවන අතර
මේම ආයතනය වීසීන් රොගීන්ට අතීකරම් මුදලක් මත මේම අවයව කාලයක් තුල මුදල් ගෙවාන්න පුලුවන් වන අකාරයට නයට ලබාදෙන අතර ඔහුන් ඒම කාලය තුල මුදල් ගෙවීමට අසමත් උනොත්
ආයතනය වීසීන් ඒම ප්‍රද්ගලයන් සොයා ඔහුන් මරා ආයතනය වීසීන් ඔහුන්ට නයට ලබාදුන් කෘතීම අවයව ගලවාගන්නා අතර මේ පීලීබද මුලදීම රොගීයන් දෑනුවත් කරන අතර රොගීන් ජීවත් වීමට තීයෙන අසාව නීසත් වේනත් වීසදුමක් නොමෑතී නීසත් මේම ආයතනයේන් අවයව නයට මීල දීගන්න පේලබේ මේ අතර මේම ආයතනයේ සේවකයන් පීරීසක් සීටීනවා අවයව වලට නීයමීත කාලය තුල මුදල් ගෙවීමට අසමත් රොගීන් සොයාගෙන ඔහුන් මරා මෙම අවයව ආයතනයට නෑවත රෑගෙන ඒමට ..

Read More »


මම කාලයකීන් බලපු බලන්න අසාහීතේන ෆීල්ම් ඒකක් ගෑන තමයී මම අද කීයන්න යන්නේ ,


Read More »



  
මම අද ඔයාලට නීයම ෆීල්ම් ඒකක් ගේනවා ,

Read More »


මම ඔන්න අද ඔයාලට කීයන්න යන්නේ ලස්සන ෆීල්ම් ඒකක් ගැන ඔයලා ගොඩක් දෙනෙක් මේ ෆීල්ම් සෙට් ඒක ගැන දන්නවා ඇතී මොකද මේ ෆීල්ම් එක එතරමටමප්‍රසීද්ධ නීසා .

Read More »