ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ මගේ බ්ලොග් ලිවිමේ වේනස්ම වු පැත්තක් ගැන මොකද මම කාලයක් තිස්සේ බ්ලොග් ලිවිම සිදුකරේ ඒක පැතිකඩකට පමනක් සිමා වේලා නමුත් මෑත කාලයක සිටන් මම විවිද පැතිකඩ ආවර්ණය වන පරිදි බ්ලොග් ලියන්න උස්සාහ කරා මම හිතනවා මම යම්තාක් දුරට සාර්ථකයි කියලා මොකද මම මේ බ්ලොග් ඒක කරන්නේ හුදෙක් මගේ විනොදය උදෙසා . හරියට මම ඇබ්බැහි වුන පුරුද්දක් වගේ මගේ බ්ලොග් අඩවිය තුලින් මම තෘප්තියක් ලබනවා ඒ කියන්නේ මම විසින් මගේ බ්ලොග් අඩවිය නරඹමින් සතුටක් ලබනවා . අද මම සි0හල බ්ලොග් කරනය තුල දකින අඩුපඩුවක් තමයි බ්ලොග් කරන පිරිසක් ඉන්නවා ලේබල් ගහගෙන එ කියන්නේ "මම තමයි මේ අ0ශයෙන් සි0හල බ්ලොග් කරන්නේ " අන්න එ විදිහට ලේබල් කරගනිපු කොටසක් ඉන්නවා . වැදගත්ම දෙ තමයි ඒකමුතු බව .මොකද අපි හැමොම ඒක දැන්වැලක පුරුක් වගේ එකක් කැඩුනොත් පලක් නැ ඉවරයි . කාලාවට ආදරය කරන මිනිස්සු තුල වෙයිරය කියන කොටස දකින්න අමාරුයි . බ්ලොග්කරනය කියන්නෙත් කලාවක් . බ්ලොග් අඩවිය නරඹලා කියෙන් කිදෙනාද තමන්ගේ අදහස් ඒ අඩවියට ඒකතුකරන්නේ . ඔනම බ්ලොග් කරන පුද්ගලයෙක් අදහස් බලාපොරොතුවෙනවා . නමුත් අනේ මගේ ලිපියට අදහසක් දාලා යන්න කියලා වැද වැද කියන්න ඔන නෑ . මොකද අදහස් කියන බලෙන් ගන්න බැ අයදිමින් අරගෙනත් වෑඩක් නෑ . ලිපිය බලන කෙනා විසින් තිර්ණය කරලා අදහස් ඒකතුකරනවා නම් තමයි වටින්නේ .. නමුත් ලිපි බලන කියවන ගොඩක් දෙනා අදහස් ඒකතු කරන්න මෑලි කමක් දක්වනවා .නමුත් අදහසක් එක්කරනවා කියන්නේ ලිපි ලියන්නෙකුගේ තින්ත ඉවර වුණ පෑනට තින්ත පුරවනවා වැනි දෙයක් කියා මම හිතනවා . ගොඩක් දෙවල් කිව්වා දැන් නම් ඇති කියලා මටත් හිතෙනවා . මම ලියන්න හිතාගෙන හිටපු ඒක ගැන ලියන්න ඔන කියලා මට දෑන් හිතුනා . මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ . බ්ලොග් කරන මගේ මිතුරු පිරිසට .
ගොඩක් අය මේ ගෑන දන්නවා ඇති මම කියන්න යන්නේ
.co.cc අපේ අඩවියේ
Domain එක වෙනස් කරගන්න ආකාරය ගැන.
Read More »