Showing posts with label දේශපාලන. Show all posts



න්න දැන් නම් දැනෙනවා ඇති . යුද්ධය අවසාන වේලා .

සමහර මිනිස්සුන්ට මතකවත් නෑ නමුත් රටේ ජිවන බරනම් එන්න එන්නම වැඩි වනවා මිසක් අඩුවක් නම් නෑ . රට තුල ඒක එක ජාතියේ නිති ගොඩනගනවා මේ ලගදි මට දැන ගන්න ලැබුනා පාවහන් නොමැතිව පාරේ ගමන් කරොත් දඩ ගහනවා කියලා . තව ටික දවසක් යනකොට මලපහා කරන එකත් නවත්වන්න කියලා නිතියක් හදාවි .දෑනටමත් දුගි ජනතාවට මලපහා යන එක නැවතිලා තියෙන්නේ . දැන් රටේ පවතින අර්ථික තත්ව්‍ය යටතේ දවසට වේල් 3ක් නෙවේ එක වේලක් වත් හරියට ආහාර ගන්න බෑ . ගොලයාගේ වැඩෙත් දැන් බාස් කරනවා ගොලයාට ජොබ් ඒකක් නෑ දැන් . මේ රට දියුණු කරනවා කිය කිය දුගි ජනතාව සහා මෑද පන්තියේ ජනතාව මර්දනය කිරිමක් අද රට තුල ක්‍රියාත්මක වෙනවා . ජිවන බර අඩුකරන්න නිවැරදි වැඩ පිලිවලක් නෑ මේ අන්ඩුව තුල .

Read More »





අද සටහන් කරන්න යන්නේ  වැඩිය ප්‍රසීද්ධීයේ කතා කරන්නේ නැතිනමුත් කතාකරන්න ඔන බීය නීසා කතාකරන්නේ නැති දෙයක් සම්භන්දව .

රටේ පවතීන තත්වය පීලීබද .අද රටේ පවතීනේ ඉතා මීලීජ්ජ අන්ඩුවක් කීවුවොත් මම හරී .
බදු පීට බදුත් මීලීජත්වය පීට බලකාමයත් එක සේ ඇතී රටක් මේක රටේ වරදක් නම් නොවේ මේ රට තුල ජනතා බලයෙන් හා මැර බලයෙන් .
බලයට පත් වු බලධාරීන්ගේ වරදක් . කරුනා අම්මාන් , පිල්ලෙයාන් වැනී තවත් ඒල්ටීටී ප්‍රධන පෙලේ නායකයන් අන්ඩු පක්ෂයට එක්වී රජ සෑප වීදීන වීට ජාතීක වීරයන් හීර කුඩුවල .


Read More »