Showing posts with label කතා. Show all posts


hi අයියේ ඔයා  අමිත් ව දන්නවාද ?
*ඔව් ටිකක් විතර

#එයාට GFකෙනෙක් ඉන්නවාද අයියේ

* ඔයා කව්ද? ඔයාකොහොමද  අමිත් මගේ යහලුවෙක් කියලා දන්නේ ?
# නැ එයා ගේ funny ඵොටොස් ALbum වලට ඔයා comment දාලා තියෙනවා දැක්කා එ නිසා මන් හිතුවා.

*hmm hmm ඉතින් ඇයි ඔයා මගෙන් එයා ගැන අහන්නේ ..
#එයා මගේ BF .
*මරුනේ ඉතින් කොහොමද ?
# මන් හොදින්
* අමිත්ව නම් ගොඩක් කාලයකින් දැක්කෙ නැ දැන් එයා වැඩිය FB එන්නේ නැද්ද ?

# එයා එනවා එත් එයා online එන වෙලාවට මන් online නැ එයා හැමදාම 8 පස්සේ තමයි onlineඑන්නේ

Read More »


කෙල්ලෙක් මෙන්න මෙහෙම කියනවා .

" ලේ දැකලා හොදට පුරුදු මට මගේ ජිවිතයේ හොදම දිනයේ ලේ දකින්න බැරි උන තරම් අවාසනා වන්තියක් නේද මා "

සරළ උදාහරන කිහිපයක් තුලින් මම අද කතාකරන්න හදන්නේ ආදරය හා බැදුන මේ අපුරු කෙල්ලො ගැන
 අපිට විවිද අවස්ථාවල විවිද තරාතිරම් වල කෙල්ලො දකින්න පුලුවන් තරු පන්ති වල සිටු මැදුරු වල ජිවත් වන රජ සැප විදින කෙල්ලගේ ඉදගෙන මුඩුක්කුවේ ජිවත් වෙන කෙල්ල දක්වා මෙ අපුරු ආදරය විවිද අකාරය විහිදි ගිහින් තියෙනවා .
කෙල්ලො ගැන සරළ පැහැදිලි කිරිමක් කරගත්හොත්


Read More »


ජිවිතේ හරිම පුදුමා කාරයි .හැමතැනකම හොයන්නේ "වෙනස" මම හරි කියලා හිතනවා . එත් ඇති වෙනසක් නැ ජීවිතය එකම තැන පල්වෙනවා හරියට ළිදක් තුල තියෙන වතුර වගේ.

වෙනසක් හොයන්න තැත්කරත් වෙනසක් හොයගත්තා කියලා හිතුනත් අපී හිටි තැන් වල ඒ ඒ විදියට ජිවත් වෙනවා ඇත්ත එක තමා . වෙනසකටත් එක්ක Fb ගැන මොකද හිතෙන්නේ ?

Read More »

දින සති මාස අවුරුදු ගනනක් නොදැනීම කාලය අපිට කොලේ වහල ගිහිල්ලා .
ගොඩක් දේවල් වෙනස් වෙලා..
 ඉතින් මොන දේ උනත් මගේ පිස්සු අදහස් වලින් පිරුන මේ බ්ලොගය නම් මට කොහොම අමතක වෙන්නද .

 ලියන්න තරම් දෙයක් ඔලුවට එන්නෙත් නැ . බලමු බලමු ඔලුව ඇතුලේ මොනවා හරි ලියන්න තරම් දෙයක් තියේද කියලා . 

මොකද්ද මේ කෙල්ලොන්ගේ තේරුම් ගන්න බැරි ආදරේ මට නම් හිතාගන්න බැ කෙල්ලො ඇයි කොල්ලො එක්ක යහලුවෙන්නේ ? කෙල්ලොන්ට මොනවද ඔන කරන්නේ ? කෙල්ලො ඇයි කොල්ලො රවට්ටන්නෙ .

කෙල්ලො ඇයි හරි ඉක්මනට වෙනස් වෙන්නේ  මට නම්  මේ දේවල් හරිම ගැටලුවක් ..
 කෙල්ලො  හරියට සුලග වගේ හරි ඉක්මනට වෙනස් වෙනවා එයාලා හිතන්නේ හරි ඉහලින්.

අහිනසකයි වගේ පෙන්නනවා එත් ඇති අහින්සක කමක් නැ ..

"ඔයා මගේ හිත රිද්දුවා මට ඇඩුනා "
එහෙම කිව්වාට කෙල්ලො අඩන්නෙත් බොරුවට හිත රිද්දගන්න තරම් හිතක්  තියෙන කෙල්ලො ඉතින් හොයන්න නම් අමාරුයි කියන්නෙ නම්  මට හරි දුකයි මම ගොඩක් ඇඩුනා කියලා එත් ඇස් වල නම් කදුලු නැ පුරුද්දට කියන්නේ එයාලා එහෙම .නපුරු නැ වගේ ඉන්නේ එත් හරිම නපුරුයි තනිකරම කරන්නේ රගපෑම විතරයි . එක එක කෙල්ලො වර්ග ඉන්නවා . සමහරු ආදරේ කරන්නේ කාමේ වරදවා හැසිරේන්න අසාව තියෙන නිසා.
කෙල්ලොන්ගේ ඇගේ හැ0ගිලා පොපියන අසාවන් ගොඩක් තියේ .
 තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා එයාලා ආදරේ හොයන්නේ තියෙන පාලුව තනිකම නැතිකරගන්න. "ආදරය කරන කෙල්ලො" .
එයාලා වැඩිපුර ලව් දුරකථනය මගින් තම  ඉදහිට හමුවෙන්නත් එනවා . තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා බොරු ශො එකට ආදරේ ගැන දන්නේ වත් නැ තව කෙනෙක් ආදරේ කරන නිසා ආදරේ කරන කෙල්ලො එයාලානම් පාසල් අවදියේ ඉන්න 7,8 ,9,10 වයස් වල බාල වයස් වල ගොන් කෙල්ලො ..

තවත් කෙල්ලො ජතියක් ඉන්නවා සල්ලි වලට ආදරේ කරන කෙල්ලො ඒ ජාතියේ කෙල්ලො තමයි ලොකේ වැඩි පුර ඉන්නේ Clubbing යන කෙල්ලො තව පාසල් කාලයේ කෙල්ලො හැම තැනකම ඒ වගේ කෙල්ලො තොරගන්න අමාරුයි .

Read More »


කුට්ටන් කුට්ටන් කර කුට්ටන් .. මාර සින් එකක් .. පොඩ්ඩක් හිතලා තේරුම් ගන්න .. තේරුම් ගන්න බැරි නම් ඒත් හොදයි.. ඔන්න එක පන්සලක හිටියලු පොඩි හමුදුරුවොනම්ක් .. ඉතින් මෑන් මරු ෆුන් බුලට් ඒකක්ලු ඔය පන්සල වටේම තප්පයක් ගහලා තමයි තිබිලා තියෙන්නේ .. ඔය පන්සලට අල්ලපු වත්තේ හරිම හෑඩ ලස්සන ගෑහෑනියක් ලු .. පොඩි හමුදුරුවොත් ඉතින් ඈල්ම බෑල්ම දානවා ලු ඔන්න කොහොම හරි ගෑනි දෑන් සෙට් නමුත් හමුවෙන්න කතාකරන්න නම් බෑ මොකද ලොකු හමුදුරුවො ටිකක් නපුරු ගුන ගරුක නිසා පොඩි හමුදුරුවො බයයිලු ..

Read More »



ඔන්න මම අද ගෙනාවා නියම පින්තුර ටිකක් මේක නියමයි කිව්වාට හරිම සක්කිලි පින්තුර ටිකක් මගේ email adds එකට තමයි ඇවිල්ලා තියෙන්නේ .. මේ විදේශ රටක හමුදාවක් තුල උසස්විම් ලබා ගැනිමට දෙන --- පුහුණුවක් . මේක තිබිලා තියෙන්නේ තායිලන්තයේ තවත් රටවල් කිහිපයක හමුදාවල් මේ පුහුණුව ලබන්න ඈවිල්ලා තියෙනවා වෑඩි කතා ඔන නෑ බලන්න කො කොහොමද කියලා පින්තුර ටික ..
Read More »




සොදුරු වසන්ත සමයක හමු වි මට ආදරය දි මා ලග දෑවටෙමින් සිටි කුමරිය ..
මගේ ලගට වි ආදරය ඉල්ලමින් දෑවටුනු සෑටි .. ලා නිල් පෑහෑති ඈගේ දෙනෙත් තුල සෑගවුන ආදරය මා හට දිලා .. රොස මල් වලට සම වු ඈගේ දෙතොල් මා මුල්වර සිබගත් සෑටි තවමත් ඈත ඒ මතකය මා තුල .. ජිවිතය තුලට නව ජිවයක් එක් කළ ඈ .. මා හදේ සිරවි සිටින්නි .
කදුලු එකට බේදාගත් හෑටි ඈ සමග .. සෑප දුක දෙකටම මා ලග සේවනෑල්ලක් සේ මා සමග සිටි පිය සෙනෙහස නොලද ඈ මා තුලින් ඈගේ පියාගෙන් නොලද ආදරය සෙනෙහස නොඅඩුව සොයන බවත් මා මට හෑකි පමණින් ඈයට නොලද් පිය සෙනෙහස මා තුලින් ලබා දිමට උස්සාහ කරා . ඈ මා හට සියල්ල විය විටක මා ඈගේ කුඩා දරුවේක් සේ සෙනෙහස හොයමින් සිටියා තවත් විටක මා ඈ හට ආරක්ෂකයකු විය ඈ හට කිසිදු දුකක් දෑනෙන්න ඉඩ නොදෙමින් ඈගේ වේදනාව මගේ කරගත් අවස්ථා බොහොමයි ඈ අතින් මා සිත රිදුන අවස්ථා බොහොමයි නමුත් මා ඒ වග ඈයට හගවන්නෙ නැතුව තනියම දුක දරාගත් හැටි මතකේ තවමත්.

Read More »

මුලින්ම කියන්න ඔන මේ දෙවල් කිසිම ගැල පිමක් නැති වන්න පුලුවන් සමහර විට ඔයාලාට බොරින් වගේ දෑනේ මේ ටික කියවනකොට .. නමුත් ගන්න දෙයක් තියෙ නම් ගන්න අමතක කරන්න එපා ..මල රෑ මට නිදි මත නෑති නිසා ලිපියක් ලියන්න පටන්ගත්තේ ලියනගමන් හිතට අපු දෙවල් ගෑන තමයි ඔහේ ලියලා දෑම්මේ ලිපිය ලියල ඉවර වේලා තමයි මේ කෑල්ල ලිපියට උඩින් සෙට් කරේ මට හිතුන නිසා ටිකක් විකාර ලිපියක් කියලා : D

ල් පිපෙන කාලයට මල් වල රොන්ගන්න ඹබරුන් ඹබර කුඩුවලින් එලියට එනවා .. ඉඩොරයෙ ඉරිතැලි ගිය මහා පොලව බලන් ඉන්නේ වතුර පොදක් අහසින් ලෑබේන් තුරුයි .. සමනල්ලු සුවද මල් අසල විතරක් ගැවසෙන්නෙ ඇයි ..අපිටත් තටු තිබුනානම් කොයිතරම් දුර පියඹායන්න පුලුවන්ද නමුත් අපි නොගිය තෑනක් තියෙන්වද අපි හැම තැනකම ගිහිල්ලා තියෙනවා .. නමුත් සජිවි ලෙස නම් නොවේ .

Read More »


ජිවිතයේ ලස්සන මොහොතක ඒ ලස්සන හෑගිම මා හිත තුලට ඈතුල් විය .. දිනක් මම ඈයව දැක්කා .
ඈ ලස්සනයි කෙල්ලෙකුගේ මතුපිට රුපය නිවැරදි ආකාරයට ඈ තුල මා දුටුවා .
අහ0කාර පු0චි කෙල්ල ඈය මා තුල සිතුවමක් සිත්තම් කරා. දිනක් මා ඈ දුටුවත් මා හට නෑවතත් ඈයව දෑක ගෑනිමට අසාවක් විය ..

පෑනි පිරි ඈති මල් කරා ඈදෙන මි මෑස්සන් වගේ මාත් ඈය සොයා ගියා .. කාලයත් සමග මා ඈ ගේ ආදරය සොරා ගැනිමට හැකි විනි ..

මට සිතුනි මම හරි වසනාවන්ත කොල්ලෙක් කියා මොකද ඈගේ මතුපිට වගේම අභ්‍යන්තර සුරුපයත් ඉතාම ලස්සන විය ඈය ගති ගුන අතින් හොද කෙල්ලක් විය .
.මා මගේ ජිවිතය ඈය ඈයි සිතා ඈ හට ආදරය කරා . අපි හෑම දාම රෑට දුරකථනයෙන් කතාකරා හරි ලස්සනයි .. මම අපේ ගෙදර උඩු මහලට ගිහිල්ලා ඈ සමග දුරකථනයෙන් නොයකුත් දෑ පිලිබද කතාකර අපි තරු ගෑන තරු රටා ගෑන .ගොඩක් දෙවල් කතාකර බව මට මතකයි ඒ මතකය තුල හසරෑල් රෑදුනත් දෑනුත් මගේ දෙනෙතට කදුලෑල් පිරිලා . අපි ආදර ගෑන කතාකරා , මම ඈය නිදාගන්න කන් දුරකථනයෙන් ඈයට මා දන්නා සුර0ගනා කතා කියලා දුන්නා ඒමතකය සොදුරුයි මා ජිවිතයට ..
 
Read More »


මොකද්ද මේ ආදරය රාගයට පමණක් සිමා වු දෙයක්ද ? නෑ එහෙම නෑ ආදරය කියන්නේ හදවතට සනිපත හැගිමක් .. ආදරය අව0කව ඇතිවන්නේ අපේ භාෂාවේන් කියනවානම් සිරා ආදරයක් ඇතිවන්නේ.. ගැලපිම මත සහා එම ආදරයට ගොදුරු වුන කෙල්ල හො කොල්ලා ගැන සිතට අව0ක  හැගිමක් ඇතුල් විම මතයි මේ අව0ක හැගිම් අපිට ඔන ඔන විදිහට හිත තුලට ඇතුල් කරගන්න බෑ මේ හැගිම් අපි ට නොදෑනිම ඇතිවෙන දෙයක්.

Read More »


ආදරය විටක සතුටක් මිහිරක් ජිවිතයට නව පනක් ලබාදෙන නමුත් ආදර තුල විවිද පෑති තියෙනවා ආදරය මිහිරියි නමුත් තව කෙනෙකුට එසේ නොවන්න පුලුවන් ආදරයන තුලින් ජිවිතයක් ලබන්න වගෙම ජිවිතය අදුර තුලට ඈද දමන්නත් ආදරයට පුලුවන්.
Read More »



මල් පිපේන කාලයට පරවිමට සිදුවන මල් අතරින් තවත් මලක් මම විම ගැන මා හටම දැන් දුකකි ජිවිතය විදින්න ඔන සුන්දරම කාලය තුල ජිවිතය විදවන්න සිදුවු මම තවමත් 17 වනවියේ පරවුන මලකි . ඇයි මා පරවු මලකට සම වුයේ දැන් නම් මා හට ඒ ගැන වැටහේ . ජිවිතයේ සිදුවන වැරදි අතපසුවිම් වලින් ගොඩ නැගිමට නොහැකි තරම් මා දැන් අසරණ වි ඇත නමුත් ජිවිතයේ සැබැ අර්ථය දැන් මට වැටහේ . මා පාසල් යන අවදියෙදි මා අනෙකුත් ගැහෑනු සිසුන්ට කලින් වැඩි වියට පත් විය .

Read More »


ජිවිතය ජිවත් කිරිමට අවශය බලාපොරොත්තු ප්‍රාර්ථනා දෙනෙත් ඉදිරියේ කඩා වෑටෙද්දී ජිවිතයේ අරුත කුමක්දෑයි ප්‍රශ්නාර්ථයක් මසිතේ ඈතිවිය නෑවත දින පොතක සටහන් කලයුතු යමක් වේ යෑයි මා සිතුවේ නෑහෑ ජිවන ගමනේ විශාල හෑලහෑප්පිම් වලට මුහුන දෙමින් පෑමින මාවත අවසන් කර සෑනසිලි දායි ලෙස මා අරමුණ ඉටුකරගත්තා යෑයි හෑගිමත් මා තුල විය පාසල් සමය එය එතරම් සුන්දරයි හරිම සෑහෑල්ලුයි එයින් එහා ලොකයක් අපව මෙතරම් රවටාවි අතරමන් කරවි යෑයි කිසි දිනක නොසිතුනි . දෙමාපියන් මිතුරන් වගකිමක් බියක් නොමෑති වට පිටාව අපව ආරක්ෂාකලා ඉන් විශමාචාර වු ලොකය අපේ ජිවිත බිලිගෑනිමට හෑම විටම බලා සිටියා ..

Read More »

න්න මම අද කියන්න යන්නේ අපේ ජිවිත වලට වැදගත්වන දෙයක් සම්භන්දව . අපි හැමොටම ආදරය පොදුවේ ඇතිවන හැගිමක් සමහර විට කෙල්ලෙක් කොල්ලෙක් හා ඇතිවන ආදර සම්බන්ද තාවය විවාහයක් දක්වා යන අතර තවත් විටක ඒය සීමා වු අත්හදා බෑලිමේ සම්බන්දයක් වන අතර කෙසේ නමුත් කේ දිනක හො විවාහය සිදුවන බව ඇත්ත නමුත් අපි නිවැරදිව දැන ගත යුතුයි අපේ ජිවිතය තුලට ඒන බිරිද මොන වගේ ද කියලා ආදර කරන කාලය තුල කෙල්ලෙක් ගේ අභ්‍යන්තරය දැකිම අපහසුවන අතර මතුපිට තත්ව්‍ය විවාහයෙන් පසු මාසය කින් දෙකකින් අතුරුදහන්වන අතර අභ්‍යන්තරය දැකිමට ඒ විට හැකිවේ ඒ බැවින් බිරිදක් ගැන සිතන් විට දෙවරක් නොව දහස් වතාවක් සිතිය යුතුය .

Read More »




මෑකකදී ෆේස්බුක් සම්බන්ධයෙන් සීදුකළ අධ්‍යයනයකදී හෙලීවී තීබෙන්නේ 2010 වසරේදී ඔහුන් ඇ . ඩො . බීලීයන 1.3 ක පමන ආදායමක් ලබනු ඈතී බවයී එය ඔහුන් 2009 වසරේදී ඉපයු ඇ. ඩො . මීලීයන 665 ක ආදායම දෙගුනයකීන් වෑඩීකර ගෑනීමක් බව එම තක්සේරුව සීදුකර ආයතන පෙන්වා දෙ.

තවත් ආයතනයක් මගීන් සීදුකරන ලද තක්සේරුවකදී හෙළීවී තීබේන්නේ වාර්ෂීකව ඔහුන් එක් FB ග්‍රාහකයෙකුගෙන් ඇ . ඩො , 2.60 මුදලක් උපයන බවයී එය ගුගල් එක් ග්‍රාහකයෙකුගෙන් උපයන ඇ . ඩො 18 ත් ඇOළ් එක් ග්‍රාහකයෙකුගෙන් උපයන ඇ . ඩො .12 සමග සෑසදීමේදී ඉතා අඩු අගයක් බවත් පේනුනත් නමුත් වෑඩීම ග්‍රාහකයන් පීරීසක් සෑරීසරනේ ගුගල් වල උනත් දෑන් FB ඒය පරයා යෑමට ඉතා අසන්නව සීටීනවා.

Read More »

අපී ගොඩක් දෙනාට තීයෙන ගැටලුව තමයී ආදර සම්භන්දතාවයක් ගොඩනාගත් පසු ඒ ආදර සම්භන්දතාවය සර්ථකව පවත්වාගෙන යෑමට ඈතී අසීරුතාවය . ආදර සම්භන්දතාවයක් ඈතීකර ගැනීමට වඩා අපහසු දෙ තමයී ඇතී කරගත් සම්බන්දතාවය වීවාහයක් කරාසර්ථකව ගෙන යෑම . අපී සෑමවීට හීතන්නේ කොහොමද අර කෙල්ල දාගන්නේ කොහොම හරී කරලා සේට් කරගන්න ඔන නමුත් මොහොතක් සීතන්නේ නෑ නේද මේ කෙල්ල මට ගෑලපෙනවාද මේ කෙල්ල මොනවගේ කෙනෙක්ද ? කීයලා හෑමදේයක්ම සීද්ධවන්නේ ශරීර ස්වභාවයට සහා ලස්සනට වහල්වෙලා කෙසේ නමුත් පසුව කට්ටකලා සෙට් කරගන්නවා නමුත් සීතන්නේ නෑ මේ ආදර සම්භන්ද තාවය ඉදීරීයට ගෙනීයන්නේ මොන අකාරයටද කීයලා මේ හේතුව නීසා ආදරය අසර්ථක වේලා පසු තැවෙනවා අය ඔනතරම් ඉන්නවා .

Read More »



ඔන්න අද කීයන්න යන්නේ ලස්සන රුමත් යුවතීයක් වන සදමාලීගේ ආදර කාතාව ගමක් බීය වැද්දුව අකාරය ගැන .. ආදරය පුදුමාකරයී ආදරයට ගෑන සීතන වීට දෙවරක් සීතා නීවෑරදීම තොරාගැනීමක් කීරීම අනීවර්යයී නැත්නම් අපේ කතාවේ සදමාලීගේ චරීතයට ඔබටත් මුහුන දෙන්න ඉඩ තීබේන බව වරක් හීතන්න ඔනම දෙයක් ගැන ඔනවාට වඩා බලාපොරොත්තු තීයාගන්න ඒපා ..

Read More »

දෑන් වයස 19 යී .. මොනවා කරන්නද කීයලා හීතාගන්න බෑ .. යලුවො නම් දෑන් ගොඩක් වෙනස් වෙලා .. සමහර යලුවො කෙල්ලො නීසා වෙනස් වේලා.... තවත් යලුවො ජොබ් හොයන්න පුදුම වෙහෙසක් ගන්නවා .. තවත් යලුවො ජොබ් කරනවා ..

නමුත් තමන්ගේ දෑනුමට සරීලන්නේ නෑතී ජොබ් කරන්නේ මම හීතන්නේ ඒහෙම වෙන්න හේතුව ඔහුන්ට දෑනුම තීබුනාට සමාජය ගෑන දෑනුමක් නෑතී නීසත් සල්ලී හොයන්න තීයේන අසාව නීසා සීදුවන දෙයක් කීයා


Read More »





 

ජීවිතය ගැන බිදක් .. මම නම් හීතන හැටීයට අපිට ජීවයක් ලැබිලා තීයෙන්නේ විදින්න මිසක් විදවන්න නොවේ. මම හිතන විදියට මම හරී නමුත් මම දන්නේ නෑ ඔයලා මොන විදියට හිතන වද කීයලා .. අපී කවුරුත් ආදරය කරලා තීයනවා ආදරය ලබලා තීයේනවා .. මම දන්න වීදීයට ආදරය නීසා ජීවීතය පුරාවටම වීදවන මීනීසු ඔනතරම් ඉන්නවා ..

ආදරය කීයන්නේ ජීවත් වන කාලය තුල ජීවත් වීමට අසාවක් ඈතීකරන වීශේෂීත වු බෑදීමක් කීයා මට හීතේ .. නමුත් අපී කරන ලොකුම වරද තමයී .දෙන්නේක් ආදරය කරන කොට ඒ දෙන්නා එක්කෙනෙක් බවට පත්වනවායෑයී සීතීම මම නම් හීතන්නේ එ   දේ  කොහොමටවත් වෙන්න බෑ මොකද කිවුවොත් . අපී ඉපදෙන්නේ තනීයම.. ආදරය කරන දෙදෙනා අතර වීවීද සමනකම් තීබුනාට ආදරය කරන දෙදෙනා එක්කෙනෙක්  වෙන්නේ නෑ . ඈද තුලඑකතු උන පලීයට එක්කෙනෙක්  වෙන්න බෑ. අනීත් දේ තමයී .. 

ආදරය කීයන්නේ ඒක් අකාරයකට බෑලුවොත් හරියට ක්‍රීඩාවක් වගේ පරද වෙන්නත් පුලුවන් දීනන්නත් පුලුවන් ..ආදරය කරන ගොඩක් දෙනා අසරන වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ . මොකද කීවුවොත් . ආදරය කීයන ක්‍රීඩාවේ දේදෙනේක් වීවාහ වුනකීයලා ආදරය කීයන ක්‍රීඩාවේන් දීනන්න බෑ .. 

ඔයලත් ටීකක් හීතලා බෑලුවොත් තේරේවී මම කියන්නේ ඈත්ත ද බොරුද කියලා .. මම කීයන්නේ ආදරයේන් පරද වුනාත් ජීවීතයේන් පරාද වේන්නේ නෑතුව ජීවීතය වීදමීන් ජීවත් වේන්න පුලුවන් වීදීයට ආදරය කරන්න .. මොකද ආදරය කියනේ ජීවීතයේ කොටසක් වීතරයී ඒවගේම ආදරය කියන කොටස ජීවීතය තුල අනාගත්තොත් මුලු ජීවීතයම අදුරට ඇද දන්න පුලුවන් වීදීයේ දේයක් තමයී ආදරය කීයන්නේ .. 

ඒම නීසා ආදරයේ දීනුම වගේම පරාද යත් බාරගන්න පුලුවන් වීදීයට ආදරය කරන්න .. අනීත් දේ තමයී අපී ජීවත් කරවන්නේ අපේ හීත තුල තීයන සීහීන .. අපී දකීන ඒ සුන්දර සීහීන වල සගවීලා ඒ සීහීන හෑමදාටම සීහීනයක් බවට පත් කරන ඒකද හරී නෑතීනම් ඒ අපී දකීන හීන ජීවයක් අරගේන ඒ සීහීන යාථර්ථයක් බවට පත්කර ගෑනීමද ?? 

හීතන්න හීතට එකගව වැඩකරන්න .. තමන් ජීවත් කරවන සීහීන දකීන්න උස්සහ කරන්න .. හීත ශක්තීමත්ව හීතුවොත් තමන්ට කරනොහැකී දෙයක් නෑ ..
Read More »


ආදරේ කියන තරම් සුන්දරද ??

බැලු බැල්මට මතු පිටින්නම් ආදරය හරිම සුන්දර දෙයක් කියලා නම් අපී හැමොම දන්නවා ,


ස්කොලේ යන කලේ ඇතී වන ආදරය නම් 90% අසර්ථකයි මොකද කීව්වෙත් මම අත්දෑකීමෙන් දන්නවා ... ස්කොලේ යන කලේ ඇතී වන ආදරයේන් 90%ටම පස්සේ ඉතුරු වෙන්නේ හිතට වේදනා ගෙනදෙන සුන්දර මතකයන් ටිකක් ව්තරයී ...

ඒයට හේතුව තමයී = අපීට ආදරය ගෑන හරියාකර දෑනුමක් අවබොදයක් නෑතී කම.. ස්කොලේ යන කලේ අපේ හීත් තුලට ජීවිතය ගෑන වෑඩී බරක් දෑනේන්නෑ .. ආදරයට බාදක ගොඩක් තීයේනවා ඒ බාදක වලීන් ජය ගන්න ආදරය කරන 2 තුල හොද බෑදීමක් තීයේන්න ඔන හොද වීස්වාසයක් නෑතීනම් හොද ශක්තීමත් බෑදීමක් ඇතීවෙන්නේ නෑ .. ආදරය කරන 2 තුල අපීට කවදා හරි හොද පවුල් ජීව්තයක් ගතකරන්න පුලුවන් කීයන මතයතුල වීස්වාසයකීන් යුතුව ශක්තීමත්ව ඒ දේවල් ගොඩනගාගන්න උස්සහ කරනවා නම් .. අනීවාර්ය්න්ම ඒ ආදරේ සුන්දරයී කියල මම හිතනවා .....ආදරේ කීයන තරම් සුන්දරද
Read More »