hi අයියේ ඔයා අමිත් ව දන්නවාද ?
*ඔව් ටිකක් විතර
#එයාට GFකෙනෙක් ඉන්නවාද අයියේ
* ඔයා කව්ද? ඔයාකොහොමද අමිත් මගේ යහලුවෙක් කියලා දන්නේ ?
# නැ එයා ගේ funny ඵොටොස් ALbum වලට ඔයා comment දාලා තියෙනවා දැක්කා එ නිසා මන් හිතුවා.
*hmm hmm ඉතින් ඇයි ඔයා මගෙන් එයා ගැන අහන්නේ ..
#එයා මගේ BF .
*මරුනේ ඉතින් කොහොමද ?
# මන් හොදින්
* අමිත්ව නම් ගොඩක් කාලයකින් දැක්කෙ නැ දැන් එයා වැඩිය FB එන්නේ නැද්ද ?
# එයා එනවා එත් එයා online එන වෙලාවට මන් online නැ එයා හැමදාම 8 පස්සේ තමයි onlineඑන්නේ

