Showing posts with label SEO. Show all posts

.

පටන් ගැන්ම කියන්න දෙයක් නැ වගේ  දන්නවා ද ? SEO ගැන කවුද නොදන්නෙ.
 නමුත් අපි නොදන්නා බොහොදේවල් තියෙනවා ඔන්න මන් දන්න පොඩ්ඩ ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මේ ලිපිය තුලින් බලාපොරොත්තු වෙන්නේ.
 දන්න පොඩ්ඩ එක ලිපියකින් නම් බෙදාගන්න බැරිවේ නමුත් කොටස් විදිහට මන්  මෙ ගැන දන්න දේවල් ඔයාලාට කියන්නම් .

Read More »