Showing posts with label බ්ලොග් ගැජට්. Show all posts

.

පටන් ගැන්ම කියන්න දෙයක් නැ වගේ  දන්නවා ද ? SEO ගැන කවුද නොදන්නෙ.
 නමුත් අපි නොදන්නා බොහොදේවල් තියෙනවා ඔන්න මන් දන්න පොඩ්ඩ ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මේ ලිපිය තුලින් බලාපොරොත්තු වෙන්නේ.
 දන්න පොඩ්ඩ එක ලිපියකින් නම් බෙදාගන්න බැරිවේ නමුත් කොටස් විදිහට මන්  මෙ ගැන දන්න දේවල් ඔයාලාට කියන්නම් .

Read More »


කට්ටියටම මම අද අරගෙන අවා නියම ගැජට් එකක් බ්ලොග් තියෙන කට්ටියම කැමති එයාලා ගේ ජිවිතයේ අපුරුම තැන වන එයාලාගේ අදහස් ලොකයා එක්ක බෙදාගන්න තියෙන බ්ලොගය ලස්සනට තියාගන්න අලුත් වැඩ කැලි එකතු කරගන්න මම එක ලිපියක සටහන් කරා නිවැරදි විදිහට feed හදාගන්න විදිහ.
ඔන්න අද මම කියන්න යන්නේ ලස්සන Page Peel Effect FEED ගැජට් එකක් අඩවියට එකතුකරගන්න විදිහ ගැන .
කට්ටියම බලනවා ඇති මොකද්ද මන් මෙ කියන ගැජට් එක කියලා එක නම්
Read More »


ඔන්න මම අද ඔයාලාට ගෙනවා නියම බ්ලොග් ගැජට් එකක් මම හිතනවා කට්ටියම කැමති ඇති කියලා මෙ Slider ගැජට් එක බ්ලොගයට එකතු කරගෙන නව වෙනසක් බ්ලොගය තුලින් දකින්න.
ඔයාලා බ්ලොගයෙට මෙ ගැජට් එක මගින්  අලුත්ම වෙනසක් එක්කරගන්න පුලුවන් වේ  
මෙ ගැජට් එක බ්ලොගයට එකතු කරගන්න කැමති අය ඉන්නවා නම් මම සටහන් කරන විදියට වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නෙ .
පොඩ්ඩක් කට්ට කන්න වෙනවා මෙ ගැජට් එක බ්ලොගයට දාගන්න නමුත් මෙ ගැජට් එකේ තියෙන වටිනාකම නම් වැඩි .
කරන්න තියෙන්න මම පහත සටහන් කරන විදිහටම වැඩේ කරගන්න එක.

එ  නිසා කැමති අය ඉන්නවා නම් මෙ ගැජට් එක එකතු කරගන්න මම පහත සටහන් කරන කොර්ඩ් ටික එකතු කරගන්න . 

Read More »


තවත් Exclusive Sharing Is Sexy Social Bookmark බ්ලොග් ගැජට් එකක් බලන්න ඔයාලාගෙ බ්ලොගයට මෙ ගැජට් එකක් ගැලපෙනවාද කියලා .

මෙ ගැජට් ගෑන ඉතින් අමුතුවෙන් කියන්න නම් දෙයක් නැ ,Sharing -Bookmark ගැජට් තුලින් කරන්නෙ අපේ බ්ලොගයේ තියෙන ලිපි (Sharing ) කිරිමක් බ්ලොගයෙ Traffic වැඩිකරගන්නත් කරගන්නත් Sharing -Bookmark ගැජට් උදවු වෙනවා කැමතිනම් මෙ ගැජට් එක බ්ලොගයට දාගන්න මම පහත සටහන් කරලා තියෙන විදිහට කරන්න .. ඉට කලින් මම මෙ ගැජට් එක දාපු බ්ලොගයක් බලන්න මෙතන කික් කරන්න (Demo) දෑන් මෙ ගැජට් එක බ්ලොගයට දාගන්න මුලින්ම

Read More »



















කැමතිද Fb Like Button එක දාගන්න බ්ලොගයට මම අද කියලා දෙන්න හදන්නේ ටිකක් වෙනස් අකාරයට Fb Like Button දාගන්න හෑටි එ කිව්වේ බ්ලොගයේ Comments වලට ඉහලින් දාගන්න හැටි තමයි අද කියන්නේ මුලින් මම මෙ ගැජට් එක දාපු හෑටි බලන්න ඔයාලාත් කැමතිනම් කිලික් කරන්න මෙතන ඒ අකාරයට ඔයාලාගෙ බ්ලොගය තුලටත් Fb Like Button දාගන්න මම පහත සටහන් කරපු විදිහට කරන්න .. මුලින්ම

Read More »




වැඩකරන Flash Animated Label Tags Cloud Widget ඔන්න මම ගෙනවා ලස්සනම Flash Animated Label Tags Cloud ගැජට් එකක් මෙ ගැජට් එක නම් නියමයි . ඔයාලාගෙ බ්ලොගයට අලුත්ම වෙනසක් එක් කරගන්න පුලුවන් වේ මෙ ගැජට් එක තුලින් නම් .මම හිතනවා කට්ටිය කැමති වෙ කියලා මෙ ගැජට් එක බ්ලොගයට එකතු කරගන්න .. මම පහත සටහන් කරන්නම් කොහොමද කියලා මෙ ගැජට් එක බ්ලොගයට එකතු කරගන්න .. මුලින්ම කියන්න ඔන ඔයාලාට යම් කිසි සැකයක් තියේ නම් මෙ ගැජට් එක වැඩ කරන්නෙ නැතුව ඇති කියලා .. මම මෙ ගැජට් එක මගේ බ්ලොග් එකකට දාලා තියෙන්නෙ බලන්න මෙ අඩවිය තුල බලන් බලන්න එක තුල නම් ගැජට් එක ගැන හොද දැනිමක් ලබාගන්න පුලුවන් වේ ..දැන් මෙ ගැජට් එක බ්ලොගයට එකතුකරගන්න කැමති අය ඉන්නවා නම් . මුලින්ම ඔයාලා ගෙ බ්ලොගයේ Design>>>>Add a Gadget>>Labels එකක් දාගන්න Display -- Cloud ටික් එකක් දිලා . දැන් Save කරගන්න .

Read More »

  

ඔන්න මම තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා බලන්න ඔයාලාත් මේ ගැජට් එකට කැමතිද කියලා .
වැඩි දෙයක් නම් නෑ බ්ලොගයට දාගන්නත් ලේසි මෙRandom Posts Widget Blogger ගැජට් එක මගින් කරන්නෙ බ්ලොගය බලන කටියට අහඹුලිපි තොරාගැනිමට හැකියවක් ලබා දිම ඔයාලාගෙ බ්ලොගයට ලකි ලිපි තොරන ගැජට් එකක් දාගන්න කැමතිනම් මම පහත සටහන් කරලා තියෙන විදිහට කරන්න පොඩි වැඩක් තියෙන්නෙ පොඩි HTML/Javascript එකක් තමයි දාගන්න තියෙන්නෙ .. මුලින්ම ඔයාලාගෙ

Read More »

 
ඔන්න මම අද ගෙනවා බ්ලොග් කරන අයට වැදගත් වේ කියලා ලිපියක් ලිපියක් කිවුවාට ලිපියක්ම නෙවේ පොතක්Free SEO EBook and Tips For Search Engine Optimization මට නම් මෙ පොත වැදගත් වුනා මගේ අඩවි Seo කරගැනිමට

Read More »


Floating Social Bookmarking ගැජට් එකක් ඔයාලාගේ බ්ලොගයට .. මෙ ගැජට් එක නම් නියමයි එවගෙම හරි වටිනවා බ්ලොගයට මොකද කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ නේ මෙ ගැජට් එක බ්ලොගයට දාගන්න කෑමති නම් මුලින් මෙ ගෑජට් එකක් මම මගේ බ්ලොගයකට දැම්මා එක බලන්න ඒ ගැජට් එකට කෑමතිනම් දාගන්න මොනවා උනත් නියම ගෑජට් එකක් .. මම පහල සටහන් කරන විදිහට මෙ ගෑජට් එකක් බ්ලොගයට දාගන්න .

Read More »


















ඔන්න මම අද තවත් බ්ලොග් ගැජට් එකක් ඔයාලාගෙ බ්ලොග් වලට උවමණාවන  Share Count Buttons කිහිපයක් තමයි මම අද අරගෙන ආවේ ,, මුල් පොත තුලට ඔබේ බ්ලොග් ලිපි Share කරගන්න දාගන්න ඔන Facebook Share Count Button හාTwitter Share Count බට්න් දෙක දාගන්න හෑටි තමයි මම අද පහත සටහන් කරන්නෙ මේ ගෑජට් එකක් ඔයාලාගෙ බ්ලොගය තුල නෑත්නම් අනිවා දාගන්න .. මේ තුලි ඔයාලාගේ බ්ලොගයට හොද ප්‍රසිද්ධියක් ලැබෙනවා ..

Read More »


ඔන්න මම ගෙනාවා නියම බ්ලොග් ගැජට් එකක් .Recent posts for blogger with thumbnails and Simple Spy මේ ගෑජට් එක බ්ලොගයට දාගන්නත් ලේසි එවගෙම බ්ලොගයට වටිනා සේවක් මේ තුලින් ඉටුකරනවා මෑස්සා ගෑජට් එකක් බ්ලොගය තුල නව වෙනසක් අත්විදින්නත් මරු මේ Recent posts for blogger with thumbnails and Simple ගෑජට් එක තුලින් අපේ බ්ලොගය තුල තියෙන Recent posts පෙන්වනවා .නිකන් නෙවේ පොස්ට් මාරුවේමින් තමයි පෙන්වන්නේ නියම ගෑජට් එකක් .. මේ ගෑජට් එක ඔයාලාගේ බ්ලොගය තුලට දාගන්න කෑමති අය ඉන්නවා නම් මම පහත සටහන් කරන විදිහට කරන්න වෑඩේ හරි ලේසි

Read More »

  
Favicon එක බ්ලොග් අඩවියට දාගන්න හෑටි තමයි අද මම අරගෙන ආවේ ගොඩක් අය Favicon බ්ලොග් තුලට දෑනටමත් දාගෙන ඇති නමුත් සමහර විට පොඩ් කොස්සක් ඇති ඒ තමයි බ්ලොග් අඩවියේ Home page open තුල පමණක් Favicon පෙන්විම . අඩවිය තුල ඈති pages,tags වෑනි දෑ open-කරන විට -Favicon- නෑති බවත් කලින් තිබුන බ්ලොග් අයිකනය පමනක් පෙන්විම සිදුවෙනවා එහෙම වේන්නේ ඔයාලා බ්ලොගය තුලට මේ ගෑජට් ඒක නිවෑරදිව ඈතුල් කර නොතිබිමයි.. මෙන්න මම ගෙනාවා නියම ක්‍රමයට බ්ලොගය තුලට දාගන්න අකාරය .

Read More »


කැමතිද ඔයාලගේ බ්ලොග් අඩවියේ Page Rank And Alexa Rank වෑඩි කරගන්න search engines වලට අසුකරගන්න අකාරයට හදාගන්න ඔන්න එ පිලිබද තමයි මම මේ ලිපිය ලියන්නේ මම පහත දෙන ලින්ක් වලට ගිහිලා . ඔයාලගේ බ්ලොග් අඩවිය ඒම අඩවි තුල ලියාපදි0ච් කරවන්න .Google AdSense [ඈඩ්සන්] ගන්න හිතාගෙන ඉන්න අයටනම් මේක වැදගත් මොකද AdSense [ඈඩ්සන්] ගන්න මුලිකවම බලපාන්නේ අඩවියේ Rank එක අඩවියට පැමිනෙන පිරිස

Read More »


කැමතිද බ්ලොග් අඩවිය තුල රොස මල් වෑස්සක් දකින්න නියමයි නේ මම ඔන්න අද තවත් බ්ලොග් ගෑජට් එකක් ගෙනාවා . වෑඩේ නම් :D කවි ගැන සින්දු ගැන බ්ලොග් ලියන කටියට නම් මේ ගැජට් එක නියමයි .

Read More »



Share The Love Social Bookmark ගැජට් සේට් එකක් මම ඔයාලගේ බ්ලොග් අඩවිවලට දාගන්න හෑටි තමයි කියලා දෙන්න යන්නේ අපි කවුරුත් කෑමති අපේ බ්ලොග් අඩවිය ලස්සනට තියාගන්න බ්ලොග් අඩවිය නරඹන අයට අඩවිය නැරඹිමට අසාව ඇතිකරන විවිද ගෑජට් බ්ලොග් අඩවිය තුලට ඒකතු කරගන්න මම අද කියන්න යන්නෙත් තවත් ඒ වගේ Share Social Bookmark ගැජට් එකක් ගැන .
මේ ගැජට් එක බ්ලොග් අඩවියට දාගන්න කෑමති අය ඉන්නවා නම් මම පහත සදහන් කරන ආකාරයට වැඩේ කරගෙන යන්න

Read More »










ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ මගේ බ්ලොග් ලිවිමේ වේනස්ම වු පැත්තක් ගැන මොකද මම කාලයක් තිස්සේ බ්ලොග් ලිවිම සිදුකරේ ඒක පැතිකඩකට පමනක් සිමා වේලා නමුත් මෑත කාලයක සිටන් මම විවිද පැතිකඩ ආවර්ණය වන පරිදි බ්ලොග් ලියන්න උස්සාහ කරා මම හිතනවා මම යම්තාක් දුරට සාර්ථකයි කියලා මොකද මම මේ බ්ලොග් ඒක කරන්නේ හුදෙක් මගේ විනොදය උදෙසා . හරියට  මම ඇබ්බැහි වුන පුරුද්දක් වගේ මගේ බ්ලොග් අඩවිය තුලින් මම තෘප්තියක් ලබනවා ඒ කියන්නේ මම විසින් මගේ බ්ලොග් අඩවිය නරඹමින් සතුටක් ලබනවා . අද මම සි0හල බ්ලොග් කරනය තුල දකින අඩුපඩුවක් තමයි බ්ලොග් කරන පිරිසක් ඉන්නවා ලේබල් ගහගෙන එ කියන්නේ "මම තමයි මේ අ0ශයෙන් සි0හල බ්ලොග් කරන්නේ " අන්න එ විදිහට ලේබල් කරගනිපු කොටසක් ඉන්නවා . වැදගත්ම දෙ තමයි ඒකමුතු බව .මොකද අපි හැමොම ඒක දැන්වැලක පුරුක් වගේ එකක් කැඩුනොත් පලක් නැ ඉවරයි . කාලාවට ආදරය කරන මිනිස්සු තුල වෙයිරය කියන කොටස දකින්න අමාරුයි . බ්ලොග්කරනය කියන්නෙත් කලාවක් . බ්ලොග් අඩවිය නරඹලා  කියෙන් කිදෙනාද තමන්ගේ අදහස් ඒ අඩවියට ඒකතුකරන්නේ . ඔනම බ්ලොග් කරන පුද්ගලයෙක් අදහස් බලාපොරොතුවෙනවා . නමුත් අනේ මගේ ලිපියට අදහසක් දාලා යන්න කියලා වැද වැද කියන්න ඔන නෑ . මොකද අදහස් කියන බලෙන් ගන්න බැ අයදිමින් අරගෙනත් වෑඩක් නෑ . ලිපිය බලන කෙනා විසින් තිර්ණය කරලා අදහස් ඒකතුකරනවා නම් තමයි වටින්නේ .. නමුත් ලිපි බලන කියවන ගොඩක් දෙනා අදහස් ඒකතු කරන්න මෑලි කමක් දක්වනවා .නමුත් අදහසක් එක්කරනවා කියන්නේ ලිපි ලියන්නෙකුගේ තින්ත ඉවර වුණ පෑනට තින්ත පුරවනවා වැනි දෙයක් කියා මම හිතනවා . ගොඩක් දෙවල් කිව්වා දැන් නම් ඇති කියලා මටත් හිතෙනවා . මම ලියන්න හිතාගෙන හිටපු ඒක ගැන ලියන්න ඔන කියලා මට දෑන් හිතුනා . මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ .  බ්ලොග් කරන මගේ මිතුරු පිරිසට .

ගොඩක් අය මේ ගෑන දන්නවා ඇති මම කියන්න යන්නේ .co.cc අපේ අඩවියේ Domain එක වෙනස් කරගන්න ආකාරය ගැන.

Read More »

ඔන්න මම ගෙනවා බ්ලොග් වලට නියම ගෑජට් එකක් මේක ගෑන වෑඩිය කියන්න නම් දෙයක් නෑ පොඩි දෙයක් නමුත් ගොඩක් වටිනවා . මේ ගෑජට් ඒකේ අපේ බ්ලොග් අඩවියට පැමිනේන අයගේ IP address හා OS හා country , Browser පේන්වනවා මම මේ ගැජට් ඒක හොයාගත්තේ ජාලය තුල පොඩි රස්තියාදුපාරක් දානකොට තමයි ..
මේ ගැජට් ඒක බය නැතුව දාගන්න බ්ලොග් අඩවියට මේ ගැජට් ඒකක් තුලින් බ්ලොග් අඩවිය slow විමක් සිදුවන්නේ නෑ .. කැමති අය ඉන්නවා නම් මේ ගැජට් ඒක දාගන්න.


Read More »





 



න්න මම අද දෙන්න යන්නේ කලින් දුන්නHTML cord posting ගෑජට් එකට වඩා ටිකක් මෑස්ස Syntax Highlighter ඒකක් . මේ Highlighter ගෑජට් ඒක තමයි මගේ බ්ලොග් ඒකට දාලා තියෙන්නේත් කෑමතිනම් මේ ගෑජට් එක ඔයාලාගේ බ්ලොග් අඩවිවලට දාගන්න මම පහත දිලා තියේන විදියට කරගෙන යන්න ..

Read More »


බ්ලොගයට Official Share Buttons - දාගන්න හැටි තමයි මම දෑන් පහත සදහන් කරන්නේ වැඩේ ලෙසි මම පහත සදහන් කරන විදියට Official Share Buttons එක දාගන්න මුලින්ම

Read More »










ගොඩක් කාලයකින් බ්ලොග් ගෑජට් ගෑන පොස්ට් එකක් දන්නත් බෑරි උනා ඔන්න මම එ නිසාම අද අරගෙන අවා ඔයාලගෙ බ්ලොග් ඒකට ඔනම කරන ගෑජට් ඒකක් ඒ තමයි බ්ලොගයේ ලිපි තුලට HTML CORD දාගන්න ඔන කරන ලස්සන ගෑජට් ඒකක් වෑඩිය කියන්න නම් දෙයක් නෑ වැඩේ කරලම බලමු ..


Read More »