මල් පිපේන කාලයට පරවිමට සිදුවන මල් අතරින් තවත් මලක් මම විම ගැන මා හටම දැන් දුකකි ජිවිතය විදින්න ඔන සුන්දරම කාලය තුල ජිවිතය විදවන්න සිදුවු මම තවමත් 17 වනවියේ පරවුන මලකි . ඇයි මා පරවු මලකට සම වුයේ දැන් නම් මා හට ඒ ගැන වැටහේ . ජිවිතයේ සිදුවන වැරදි අතපසුවිම් වලින් ගොඩ නැගිමට නොහැකි තරම් මා දැන් අසරණ වි ඇත නමුත් ජිවිතයේ සැබැ අර්ථය දැන් මට වැටහේ . මා පාසල් යන අවදියෙදි මා අනෙකුත් ගැහෑනු සිසුන්ට කලින් වැඩි වියට පත් විය .

Read More »


ජිවිතය ජිවත් කිරිමට අවශය බලාපොරොත්තු ප්‍රාර්ථනා දෙනෙත් ඉදිරියේ කඩා වෑටෙද්දී ජිවිතයේ අරුත කුමක්දෑයි ප්‍රශ්නාර්ථයක් මසිතේ ඈතිවිය නෑවත දින පොතක සටහන් කලයුතු යමක් වේ යෑයි මා සිතුවේ නෑහෑ ජිවන ගමනේ විශාල හෑලහෑප්පිම් වලට මුහුන දෙමින් පෑමින මාවත අවසන් කර සෑනසිලි දායි ලෙස මා අරමුණ ඉටුකරගත්තා යෑයි හෑගිමත් මා තුල විය පාසල් සමය එය එතරම් සුන්දරයි හරිම සෑහෑල්ලුයි එයින් එහා ලොකයක් අපව මෙතරම් රවටාවි අතරමන් කරවි යෑයි කිසි දිනක නොසිතුනි . දෙමාපියන් මිතුරන් වගකිමක් බියක් නොමෑති වට පිටාව අපව ආරක්ෂාකලා ඉන් විශමාචාර වු ලොකය අපේ ජිවිත බිලිගෑනිමට හෑම විටම බලා සිටියා ..

Read More »

ඔන්න මම අද කියන්න යන්නේ අපේ ජිවිත වලට වැදගත්වන දෙයක් සම්භන්දව . අපි හැමොටම ආදරය පොදුවේ ඇතිවන හැගිමක් සමහර විට කෙල්ලෙක් කොල්ලෙක් හා ඇතිවන ආදර සම්බන්ද තාවය විවාහයක් දක්වා යන අතර තවත් විටක ඒය සීමා වු අත්හදා බෑලිමේ සම්බන්දයක් වන අතර කෙසේ නමුත් කේ දිනක හො විවාහය සිදුවන බව ඇත්ත නමුත් අපි නිවැරදිව දැන ගත යුතුයි අපේ ජිවිතය තුලට ඒන බිරිද මොන වගේ ද කියලා ආදර කරන කාලය තුල කෙල්ලෙක් ගේ අභ්‍යන්තරය දැකිම අපහසුවන අතර මතුපිට තත්ව්‍ය විවාහයෙන් පසු මාසය කින් දෙකකින් අතුරුදහන්වන අතර අභ්‍යන්තරය දැකිමට ඒ විට හැකිවේ ඒ බැවින් බිරිදක් ගැන සිතන් විට දෙවරක් නොව දහස් වතාවක් සිතිය යුතුය .

Read More »