hi අයියේ ඔයා  අමිත් ව දන්නවාද ?
*ඔව් ටිකක් විතර

#එයාට GFකෙනෙක් ඉන්නවාද අයියේ

* ඔයා කව්ද? ඔයාකොහොමද  අමිත් මගේ යහලුවෙක් කියලා දන්නේ ?
# නැ එයා ගේ funny ඵොටොස් ALbum වලට ඔයා comment දාලා තියෙනවා දැක්කා එ නිසා මන් හිතුවා.

*hmm hmm ඉතින් ඇයි ඔයා මගෙන් එයා ගැන අහන්නේ ..
#එයා මගේ BF .
*මරුනේ ඉතින් කොහොමද ?
# මන් හොදින්
* අමිත්ව නම් ගොඩක් කාලයකින් දැක්කෙ නැ දැන් එයා වැඩිය FB එන්නේ නැද්ද ?

# එයා එනවා එත් එයා online එන වෙලාවට මන් online නැ එයා හැමදාම 8 පස්සේ තමයි onlineඑන්නේ



* හා එහෙමත් එකක්ද,
# අයියේ මන් ටිකක් අප්ශට් එකෙන් ඉන්නේ .
* ඇයි ඒ ?
# අමිත්ට හැම තැනම කෙල්ලො ඔයාත් දන්නවා ඇතිනේ .
*hmm hmm ඉතින් එක නෙවේ කොහොමද ඔයාට අමිත්ව සෙට් උනේ ?
#එක ලොකු කතාවක්
* කමක් නැ ඔයා කැමති නම් කියන්න .
# hmm  එයා මට මිට් උනේ දැනට 4 month  වලට කලින් ඉට කලින් ඉදන් මන් එයා ගැන දැනගෙන හිටියේ එයා අපේ scl එකේ අපේ class  girl කෙනෙක් එක යහලු වෙලා හිටියා .
එක ඉවර උනාට පස්සේ මම එයාගෙන් අහලා තමයි අපි ආදරය කරන්න පටන් ගත්තේ ..

*SO ..

#එයාට මන් ගොඩක් ආදරේ එයා නම් මව වැඩිය ගනන් ගන්නේ නැ එයා මේ ලගදිත් මට හොරා බිලා තිබුනා එයාගේ යහලුවො ගෙන් තමයි මන් එක දැන ගත්තේ

* ඉතින් එයා හොදයි කියලා ඔයාට හිතෙනවා ද

# ඔව් එයා බිව්වාට මට ගොඩක් ආදරේ මන් එක දන්නවා අපි meet
උනාම එයා මව  බදාගෙනමයි ඉන්නේ .

* ඉතින් ඇයි ඔයා අප්ශට් එකෙන් ඉන්නවා කිව්වේ .

# මට බයයි එයා මට නැතිවේ කියලා
එයා මට විශ්වාසයි එත් මේ කෙල්ලො තමයි මට sure  නැත්තේ එයා කෙල්ලො පස්සේ යන්නෙ නැ එත් කෙල්ලො එයාට try මෙ ලගදිත් pool හට් එකේ එයා කෙල්ලෙක් එක්ක කතා කර කර  ඉන්න කොට මගේ අතටම අහු උනා ..

*he he ඉතින් මොකද උනේ ?

#මුකුත් උනේ නැ එයා මගෙන් සමාව ඉල්ලුවා මන් දුන්නා .

*ඔයා හොද කෙල්ලෙක් නේ ..

# එයා ගෙ තියෙන  වරද තමයි එයා smoke  කරනවා එක නතර කරන්න කියලා මන් කිව්වා එත් එයා එක නතර කරලා නැ කියලා මට Sure ..

*එයා ඔයාට ගොඩක් ආදරෙද

#ඔව් එක දවසක් අපි කල්බ් ගියා මන් කවදාවත් club ගිහින් නැ එත් එයා යන නිසා මටත් ඔන උන club ගිහින් බලන්න.
*ඉතින් ඔයා ගියාද club

# ඔව් එයා 11  ට විතර අපේ ගෙදර ලගට ඇවිත් කොල් කරා මන් ගෙදරට හොරා එයත් එක්ක ගියා මට එපා උනා club මන් එයාගෙන් පොමිස් එකක් ගත්තා අයෙත් club යන්න එපා කියලා එයා හා කිව්වා

*ඉතින් ඔයා උදේ ගෙදර ආවේ කොහොමද ?
#එයා මාව බයික් එකකින් ගෙදරට ගෙනත් ඉන්දුවා එතකොට අපේ අම්මා දැක්කා එයා මට හොදටම බැන්නා එත් එයා තාත්තිට කිව්වේ නැ .
තව දවසක් මන් ස්කුල් කට් කරලා එයත් එක්ක pool හට් එකේ ඉන්න කොට අපේ අයියාත් එතනට ඇවිත් සෙල්ලම් කරන්න මාව දැකලා එයා මට එතනම කබුල් පාරක් ගැහුවා.
අමිත් එතකොට එයාට ගැව්වා ..

* එ කියන්නේ ඔයාගේ අයියා දන්නේ නැද්ද u & අමිත් සම්බන්දය .

# ම්න් හිතන්නේ එයා දන්නේ නැ දන්නවද දන්නෙත් නැ

* hmm hmm

# එක නෙවේ අයියේ ඔයාට බැරිද අමිත්ට කියන්න smoke කරන්න එපා කියලා  මොකද එයා යහලුවො කියන දේවල් අහනවා එත් එයාත් එක්ක ඉන්න ගොඩක් යහලුවො හොද නැ ඔයා හොද කෙනෙක් කියලා හිතනවා .

*k නංගියො මන් කියන්නම් බලන්න .
මන් දැන් යන්න ඔන මට class එකක් තියේ පස්සේ දවසක් සෙට් වෙමු ... bye ...

2 days after with her bf

* මචො උබේ කෙල්ලෙක් ඉන්නවාද රසිකා වගේ නමක් තියෙන . _
@ඔව් ඔව් ඇයි බන්
*අන්න එයා මට කිව්වා උබේ සින් ටික උබට ඇත්තටම නවත්වන්න බැරිද බන් සිකරට් බොන එක යකො උබට හොදට කියන්නේ මන් බ්ලොග් එකට පොස්ට් එකක් දැම්මා සිකරට් බොන උන්ට වෙන දෙවල් ගැන එක බලපන් ..

@හා හා ..මන් දැන් වැඩිය බොන්නෙ නැ බන් .
*නැ තමයි පව් බොට . එක නෙවේ මොකද්ද බන් අර කෙල්ලගේ සින් එක උබ එකිව club එක්කන් ගියාද

@ ඔව් එයා කිව්වාද?--
*ඔව් පව් බන් එ කෙල්ල උබට සිරා ලව් .. උබ එයට සිරාද ? -

@දැනටනම් එහෙමයි ..
*හා හා එහෙනම් එචරයි  ගෙදරින් කැමතිද උබට ?

@දන්නේ නැ බන් මට ඔවා sure නැ .මට එයා ලැබුනත් එකයි නැතත් එකයි
*ඇයි බන් ඒ .

@ඔය කෙල්ල පට්ට පටිය බන් හොද මිටරේ .
ෆුන් එකක් ගන්න හරිම අමාරුයි බන් එකිගෙන්.
දවසක් කොහොම හරිකරලා මන්  එයාව බම්බලපිටියේ Room එකකට ඇද්දා බියර් ටින් එකක් ගස්සවලා තමයි fun එක ගත්තේ .
*නැ උබ මරු ඩයල් එක .
ඉතින් බන් දැන් පෙට්ටි ලොස්ද

@ඔව් බන් ..

*පව් බන් ඒ කෙල්ල ලස්සනයි බන් ඵොටොස් වලනම් ,,

@මොන ලස්සනක්ද බන් fun එක ගත්තාට පස්සේ කෙල්ලගේ ලස්සනෙන් වැඩක් නැ බන් .
එකි හොදයි එත් මගේ ලයිෆ් එකට ගැලපෙන්නේ නැ බන් .
මට ඔන මගේ ලයිෆ් එකට ගැලපෙන කෙල්ලෙක් .

*හා හා ලැබෙයි උබට ඔහොම ගිහාම ...උබේ ලයිෆ් එකට ගැලපෙන කෙල්ලො නැ බන් .
-------------------------------------------------------------------------------------------------------------------------
 මෙ කතාව ඇත්ත FB චැට් එකක් නමුත් names  වෙනස්
මිට වඩා දරුණු සින් ඔයාලා ඔන තරම් දන්නවා ඇති මන් මේ කතාව  තුලි  පෙන්වන්න හැදුවේ ආදරය ගැන තියෙන වැරදි වැටහිම නිසා කොයිතරම් නම් ආදරය තුලින් අසරණ  ජිවිත බිලිගන්නවද.
යන්න පැහැදිලි කරගැනිමට .

බොහො ආදර කතාවල ඉතින් ආදරය කරන අතර තුල ආදරය තුලින් SEX වලට ඇබ්බැහි උනා කියන්නේ සොරිම තමා එක්කො ආදර කතාව අතර මග නතර වෙනවා.
ආදරය රදාපවත්ව ගන්න SEX  වලට කෙල්ලව අසරණ කරන කොල්ලො ඉන්නවා එක ඇත්තටම වැරදි .

බස්වල කෙල්ලො තුරුල් කරගෙන යන පොන්ටින් කොල්ලො නම් ඔන තරම් පට්ට චටර් ඇත්තටම එවගේ සින් දැක්කාම නම් :D :(
කෙල්ලගේ ගොන්කමතමයි හැම දේටම මුල ..
ආදරය කරන්න ඔන අනිත් අයගේ හිනාවට ලක්වෙන්නේ නැතුව පිලිකුල් සහගත හැගිම් ඇති නොවන අකාරයට ආදරයට සීමා නැ කියලා මතයක් ගොඩ නැගිම නිසා තමයි මෙ වගේ තත්වයක් ඇතිවෙලා තියෙන්නේ .

15 comments

  1. සංකල්පනා - රුවන්  

    සහතික ඇත්ත.

  2. ADARE  

    @සංකල්පනා - රුවන් බොහොම ස්තුතියි අදහස් දැක්විම සම්භන්දව :)

  3. dream boy  

    මම නන් හිතන නෑ තමන් ඇත්තටම මුළු හදවතින්ම ආදරය කරන කෙනෙක් ගැන sex වලින් හිතන්න පුළුවන් කියලා ..

  4. Anonymous  

    ආදරය + රාගය පොඩ්ඩක් තිබුණම ඇති...
    ඔය වගේ කාලකන්නි කොල්ලොන්ට අහුවෙන් නැතිවෙන්න කෙල්ලො බුද්ධිමත් වෙන්න ඕන.

  5. Anonymous  

    ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ ආදරෙ කියන්නෙ සෙක්ස් කියල.. ඇත්තටම ආදරෙ කරන කෙල්ලෙක්ට එ වගෙ කැත වැඩ කරන්නෙ බල්ලො...උන් මිනිස්සු නෙවෙයි..එ උනාට එවටම කැමති කෙල්ලොත් ඉන්නවා.උන් හොද කොල්ලො අත් අරිනවා.සැප නැ කියල...ම් කාලෙ නියම ආදරයක් හොයනවට වඩා ලෙසි කලුනික හොයන එක.

  6. නදී  

    මහ මෝඩ තකතීරු කෙල්ලක් එච්චරයි කියන්න තියෙන්නෙ.පව් අම්මලා.

  7. බන්දුගෙ ලෝකය  

    කෙල්ල‍්‍න්ගෙ ගොන්කම් තමයි මේවා. කොච්චර හොද අවංක කොල්ලො හිටියත් උන්ට සෙට් වෙන්නෙ නැහැ. ‍ඔය වගේ සල්ලාල එවුන්ට ජීවිතේ පූජා කරල අඩා වැලපෙන්න සිද්ධ වෙන එක මෝඩ කෙල්ලන්ට ලැබෙන දඩුවමක්.

  8. හිතුවක්කාර කෙල්ල  

    ආයියෝ....පවු ඒ අසරන කෙල්ල.. මහ මෝඩියක්..:(

  9. Anonymous  

    fake akkakin muva hodata andala kauru hari..
    lol

  10. ADARE  

    @dream boyඔව් එක තමය නියම ආදරය කියන්නේ නමුත් අද සමාජයේ ආදරය කරන්නේ තම තමන්ගේ ශරිරයේ තියෙන ආශාවන්!ඇති නැති කරගන්න නේ .. බොහොම ස්තුතියි අදහස් දැක්විම සම්භන්දව මචො

  11. ADARE  

    @විසිතුරු ඔයා හරි කෙල්ල දැන ගන්න ඔන ඇග බේර ගෙන ලව් කරන්න .
    බොහොම ස්තුතියි අදහස් දැක්විම සම්භන්දව මචො

  12. ADARE  

    @Anonymous ඔව් ගොඩක් කෙල්ලො ඉන්නවා SEX වලටම කැමති උන් ඉතින් සදා අනාතයි බොහොම ස්තුතියි අදහස් දැක්විම සම්භන්දව

  13. ADARE  

    @නදී said.@හිතුවක්කාරි @බන්දුගෙ ඔයා හරි සමහර කෙල්ලො ආදරය ඉස්සරහා මාර මොඩයි සමහර විට මොඩ කමට වඩා ආදරය තුලින් අසරණ උනාද කියන්නත් බැ නමුත් ඒ සේරටම මුල මොඩකම තමා
    බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලාගෙ අදහස් වලට

  14. ADARE  

    @Anonymous 2 බොහොම ස්තුතියි අදහස් දැක්විම සම්භන්දව :/

  15. චතුරංග පෙරේරා [චතූගේ කථා]  

    නිකන් ඈ සිංදුවක් තියෙන්නේ නන්දා නැන්දගේ...

    ප්‍රේමය නම්... රාගයෙන් තොර... සඳ එළිය සේ අචින්ත්‍යයි... පාරිශුද්ධයි... සුරම්‍යයි...!!!

Post a Comment