බ්ලොග් එක පැත්තට පොඩි පොස්ට් එකක් දාන්න ඔන කියලා හිතුනා.
කට්ටිය කැමතිද Internet-Dongle Speed එකක් වැඩි කරගන්න කරගන්න මොකද කියන්නේ වැඩේ නම් :D තමා මුලින්ම කියන්න ඔන මම නම් use  කරන්නේ"dialog"  3Connect & >>Windows 7  .
නමුත් ඩොන්ගල් එක මොකක් උනත් අවුලක් නැ මම කියන විදිහට වැඩේ කරගන්න XP වලට නම් මෙ ක්‍රමය කොහොමද යොදාගන්නේ කියලා මම බැලුවේ නැ මම හිතනවා කට්ටියම දැන් Use කරනවා ඇත්තේ Windows 7 කියලා ඔන්න එක නිසාම මම වැඩේ Screen Shots වලින්ම පැහැදිලි කරලා දෙන්නම්

.මුලින්ම කියන්න ඔන Net Connect කරලා නම්  Disconnect කරගන්න . දැන් පහත ඇති Screen Shots.

 "Control  Panel යන්න එහි ඇති Phone and Modem කික් කරන්න"
" 1 "
 
මුලින්ම Open Box  එක තුලට 94  type කරලා OK කරගන්න . 
දැන් පහත රූප රාමු වල දැක්වෙන විදිහට වැඩේ කරගන්න
"2"
රූප රාමු පැහැදිලි මදි නම් රූප රාමු මත කික් කරන්න


"3"

"4"

"5"
Advanced  ටැබ් එකට ගිහින් AT&FX ලෙස Type කර OKකරන්න
" *6 "
රූප රාමු පැහැදිලි මදි නම් රූප රාමු මත කික් කරන්න
ඔයාට දකින්න පුලුවන් පහත  රුප සටහනේ දැක්වෙන සේ ඔයාගේ Start  බාර් එක තුල Time ටැබ් එක අසල තියෙන Internet Access Icon එක ඒ මත කික් කරන්න

" *7 "
Right Click කරන්න ඔයාගේ  Connection එක මත

                                                                             " *8"
                                                                 Properties මත කික් කරන්න

                                                                        " *9 "
                                                     
                                                    921600  දාලා OK කරගන්න

                                "  දැන් හරි ඔයාගේ එක තිබුනාට වඩා වේගවත් වෙලා ඇති "
 
  තව දෙයක් කියන්න තියෙනවා ඔයාලා Net Connect  වෙනවා නම් ඩොන්ගල් Soft එකෙන් Net Connect වෙන්නෙ නැතුව. Start බාර් එකේ Time  ටැබ් එක එකට අසල තියෙන අපි මුලින් වෙනස් කරන ලද  Internet Access   එක මත කික් කරලා  ඔයාගේ (Connection ඩොන්ගල් name) එතන පෙන්වනවා ඒ මත Right Click කරලා Connect  දෙන්න.

"ස්පිඩ් එක බලන්න ඔනෙ නම් Internet Access >>Connection මත right click කරන්න >>status Click කරන්න දැන් වේගය බලාගන්න පුලුවන් .

*  කට්ටියටම කියන්න කැමති මගේ Freedom Of Life අඩවියේ මිතුරෙක් විදිහට Followers එකට එකතුවෙන්න කියලා.
ඉදිරිට SEO - Traffic ලිපි කිහිපයක් සමග එන්නම්.

7 comments

  1. Anonymous  

    කරලම බලමුකෝ

  2. ADARE  

    @නදීර සඳරුවන් ලියනගේ. " thanks මචො අදහස් දැක්විම සම්භන්දව"

  3. Anonymous  

    තමන් දන්න දේ, නොදන්න අයත් එක්ක බෙදාගන්නවට ස්තුතියි යාලුවා ! ජය...!

    -මුණේ-

  4. ADARE  

    @Anonymous සහොදරයා බොහොම ස්තුතියි අදහස් දැක්විම සම්බන්දව අනිවා .

  5. kandyangate  

    මේක XP වලත් කරන විදිහ කිව්වනම් තමා ‍හොඳ

  6. Kasun Dinelka  

    thx machan meka karala baluwa ...speed eka tikak wedi wage theruna .

  7. Kasun Dinelka  

    thx machan meka karala baluwa ...speed eka tikak wedi wage theruna .

Post a Comment