කට්ටියටම මම අද අරගෙන අවා නියම ගැජට් එකක් බ්ලොග් තියෙන කට්ටියම කැමති එයාලා ගේ ජිවිතයේ අපුරුම තැන වන එයාලාගේ අදහස් ලොකයා එක්ක බෙදාගන්න තියෙන බ්ලොගය ලස්සනට තියාගන්න අලුත් වැඩ කැලි එකතු කරගන්න මම එක ලිපියක සටහන් කරා නිවැරදි විදිහට feed හදාගන්න විදිහ.
ඔන්න අද මම කියන්න යන්නේ ලස්සන Page Peel Effect FEED ගැජට් එකක් අඩවියට එකතුකරගන්න විදිහ ගැන .
කට්ටියම බලනවා ඇති මොකද්ද මන් මෙ කියන ගැජට් එක කියලා එක නම්
විස්ථර කරලා දෙනවාට වඩා හොදයි ඔයාලා මෙ ලින්ක් එක Click Me කරලා  අඩවියට ගිහින් බලන්න Page Peel Effect FEED ගැජට් එක එම site එක තුල දැක ගන්න පුලුවන් ඔයාලාට .
දැන් මේ ගැජට් එක බ්ලොගයට එකතුකරගන්න කැමති අය මම පහත සටහන් කරලා තියෙන විදිහට වැඩේ කරගන්න ..

මුලින්මlogger dashboard> layout> Edit HTML>Download Template  කරගන්න ..
"Ctrl +F" මගින් ඉදිරියෙන් දෙන කොර්ඩ් එක සොයාගන්න
]]></b:skin>
copy /paste කරලා හොයාගන්න දැන් සොයාගත් කොර්ඩ් එකට ඉහලින් හො ඉදිරියෙන්.
 #pageflip {position: relative;}#pageflip img {width: 50px; height: 52px;z-index: 99;position: absolute;right: 0; top: 0;-ms-interpolation-mode: bicubic;}#pageflip .msg_block {width: 50px; height: 50px;position: absolute;z-index: 50;right: 0; top: 0;background: url(http://3.bp.blogspot.com/-S9RuKM2VTwc/Tq0UBUzUScI/AAAAAAAAARg/xluOs4ZkQOA/s1600/subscribewt.png) no-repeat right top;text-indent: -9999px;}
copy/paste කරගන්න. දැන් නැවතත් Ctrl+F මෙන්න
</head>  
කොර්ඩ් එක සොයාගන්න ඉට ඉහලින් හො ඉදිරියෙන්
<script src='http://code.jquery.com/jquery-latest.js' type='text/javascript'/><script type='text/javascript'>$(document).ready(function(){

//Page Flip on hover

$(&quot;#pageflip&quot;).hover(function() { $(&quot;#pageflip img , .msg_block&quot;).stop()  .animate({   width: &#39;307px&#39;,   height: &#39;319px&#39;  }, 500); } , function() { $(&quot;#pageflip img&quot;).stop()  .animate({   width: &#39;50px&#39;,   height: &#39;52px&#39;  }, 220); $(&quot;.msg_block&quot;).stop()  .animate({   width: &#39;50px&#39;,   height: &#39;50px&#39;  }, 200);});

});</script>
මෙන්න මෙ කොර්ඩ් ටික copy/paste කරගන්න . දැන් නැවතත් "Ctrl+f "මත
 <body>
කොර්ඩ් එක copy/paste කරගෙන සොයාගන්න. ඉහත කොර්ඩ් එක නැතිනම් මෙම කොර්ඩ් එක සොයාගන්න
 <body expr:class='&quot;loading&quot; + data:blog.mobileClass'>
එම කොර්ඩ් එකට පසු පසින් හො පහතින් මෙන්න කොර්ඩ් ටික කරගන්න
&lt;div id=&#39;pageflip&#39;&gt;&lt;a href=&#39;YOUR FEED URL&#39;&gt; &lt;img alt=&#39;&#39; src=&#39;http://4.bp.blogspot.com/_p4Te9Li52fs/So9QXjPscRI/AAAAAAAAAAM/Vl2QGxYn38k/page_flip.png&#39;/&gt; &lt;span class=&#39;msg_block&#39;&gt;Subscribe via RSS&lt;/span&gt;&lt;/a&gt;&lt;/div&gt; 
දැන් හරි. මෙන්න මෙතනට ඔයාලාගේ" YOUR FEED URL " feed adds එක දෙන්නඑක දෙන්න.now Save ur template . මෙ ගැජට් එක ගොඩක් දුරට ගැලපෙන්නේ black template එකක් තියෙන බ්ලොග් එකකට කියලා හිතෙනවා . ඔයාලාගේ template color's වෙනස් නම් එ එ color's වලට ගැලපෙන විදිහට මෙන්න මෙ
http://4.bp.blogspot.com/_p4Te9Li52fs/So9QXjPscRI/AAAAAAAAAAM/Vl2QGxYn38k/page_flip.png
එකේ තියෙන image URL එක open කරලා save කරගෙන තමන්ට කැමති විදිහකට edit කරගෙන upload කරගෙන logger dashboard> layout> Edit HTM එකේ
http://4.bp.blogspot.com/_p4Te9Li52fs/So9QXjPscRI/AAAAAAAAAAM/Vl2QGxYn38k/page_flip.png
cord එක සොයාගෙන එම කොර්ඩ් එක delete කරලා එතනින් copy/paste කරගන්න.
 එක ඔයාලාගේ කැමැත්තක් :D .
මිතුරෙක් ලෙස මගේ බ්ලොග් එකේ Followers වලට එකතු වෙන්න කියලා පොඩි ඉල්ලිමක් තියෙනවා එකත් ඔයාලාගේ කැමැත්තක් ..

 තව දෙයක් මම මේ බ්ලොග් එකට දාලා තියෙන smowtion Ads " දැන්විම් " එක නම් පට්ට බොරුවක් එකෙන් ලැබෙන ආදායමක් නැ මම එවග දැන දැනත් smowtion Ads අඩවියට එකතු කරගත්තේ පොඩි ලස්සනක් අඩවියට එකතුකරගන්න පුලුවන් නිසා . :D

2 comments

  1. Anonymous  

    We stumbled over here coming from a different website and thought I should check things out.
    I like what I see so now i am following you. Look forward to going over your web page again.


    My web blog; history research papers

  2. prasanthi  

    Nice blog post.
    Do you want to sign up bigo live app?
    bigo live pc

Post a Comment