SEO  ගැන ලිපියක් දාන්නත් බැරි උනා ඔන්න මම අද ගෙනවා කොහොමද ඔයාලාගේ බ්ලොග් අඩවිය Google තුලට ඇතුල් කරගන්න තබන මුල්ම පියවර පිලිබද සටහනක් ..
ඔයාලා දන්නවා බ්ලොග් අඩවියක් SEO  කරගන්නවා කියන්නේ මොකදද කියලා එ ගැන වැඩි දුර විස්ථර කරන්න යන්නේ නැ .

බ්ලොග් අඩවියක්  SEO කරගන්න එක එතරම් ලේසි වැඩක් නම් නෙවේ එත් උස්සහයක් ගත්තොත් බැරිත් නැ . හැම දේටම කලින් අපි Google වලට ඇතුල් වෙලා තියෙන්න ඔන . ඔයාලාට කරන්න තියෙන්නේ හරි පොඩි වැඩක් මුලින්ම.


Webmaster tools  ගිනුම open  න් https://www.google.com/webmasters/ කරගන්න ඉට පස්සේ මම පහත Screen Shot වලින් දාලා තියෙන විදිහට  ඔයාලා ගේ බ්ලොග් ලිපිනය ඇතුල් කරන්න .





 දැන් හරි.

 Submit a Sitemap මම ඉදිරි ලිපියකින් එ පිලිබද සටහනක් එක් කරන්නම් .. ඔයාලා මගේ අඩවියේ followers එකට එකතු වෙන්න කියලා පොඩි ඉල්ලිමක් කරන්න කැමති ..

4 comments

  1. safasf fafsdfsa  

    අද තමා දැක්කෙ දිගටම කරන් යන්න. අනුන්ගෙ ජීවිතවල කුණුකන්දල් බලල ඇති වෙලා හිටියෙ.

  2. ADARE  

    බොහොම ස්තුතියි මචො අදහස් දැක්විම සම්භන්දව ..ඇත්තටම මචො මට බ්ලොග් ලියන්න තියෙන කැමත්ත තවදුරටත් වැඩි උනා ඔයාගේ කොමන්ට් එක දැකලා .. එල

  3. safasf fafsdfsa  

    අනිව අපි හැමදාම එනවා මේ blog එකෙන් හොද සන්වාදයක් ගොඩනගමු. මොනව හරි දෙයක් ජීවිතයට අලුතින් ඉගෙන ගන්න මග හදල දෙන ඔයාල වගේ එළකිරි කොල්ලන්ට සදා ජය. දැන් සිංහල ‍blog space එකේ තියෙන්නේ තමන් මහලොකුවට ‍‍‍බේබද්දන් කියාගෙන මනෝ ලෝකවල ජීවත්වන තමන්ටත් සමාජයටත් වැඩක්නැති හීන ලෝකවල අලි කෙප්ප කෙලින අමුතුම ආකාරයක මානසික ලෙඩ්ඩු ටිකක්.blog එකක් තුලින් තමන් කැමති දෙයක් ඉදිරිපත් කරන්න තමන්ට අයිතියක් තිබුනත්. සමාජයට අහිතක් වෙන දෙයක් කරල ලබන කාලකන්නි සතු‍ටෙන් ඇති වැඩක් තියෙනවද? කොල්ලට සුබ අනාගතයක් එහෙනම් මම ගියා. bye bye

  4. ADARE  

    එක නම් ඇත්ත මචො .. @ මචො thanks

Post a Comment