Blog  අඩවියට FeedBurner එකතු කරගන්න කැමති අය ඉන්නවා කියලා හිතනවා එ අයට මෙ ලිපිය වැදගත් වේ,,

කට්ටිය සමහර විට දැනටමත් FeedBurner බ්ලොගයට එකතුකරගෙන ඇති . මෙ ගැන දන්නවාත් ඇති කොහොම උනත් FeedBurner අඩවියට එකතු කරගන්න කැමති අය ඉන්නවා නම් මම පහත සදහන් කරන විදියට වැඩේ කරගන්න මෙ මගින් බ්ලොග් අඩවියේ SEO , Traffic හදාගන්නත් උදව් වෙනවා.



මෙ සේවාව ලබාදෙන්නේ Google ආයතනය මගින්මයි FeedBurner අඩවියට එකතුකර නොගනිපු අය දැන්ම FeedBurner බ්ලොග් අඩවියට එකතුකරගන්න . screen shot  මගින් ඔයාලාට පහසු වන විදිහට FeedBurner බ්ලොගයට එකතු කරගන්න විදිහ පැහැදිලි කරන්නම්  .........

මුලින්ම මෙන්න මේ url ට පිවිසෙන්න.http://feedburner.google.com 
මෙම image පැහැදිලි මදි නම් image මත click කරන්න .











feedburner url එක save කරගන්න note pad එකේ .



 දැන් ඔයාලාගේ බ්ලොග් එකට වෙනම page එකකින්  log වෙලා Settings වල site feed ගිහින් Post Feed Redirect URLඑකට ඔයාලා ගේ feedburner url ." notepad එකතුල save කරගත් " දෙන්න දැන් save කරන්න .

feedburner page එක open කරගෙනfeedburner publicize page එකතුලින් ඔයාලාට ඔන  button  එකක් හදාගෙන feedburner  publicize page  පහලින් දෙන කොර්ඩ් එක ඔයාලාගේ බ්ලොග්
Design >>>Add a Gadget>>>HTML/JavaScript එක තුලටcopy /paste කරලා save කරගන්න දැන් හරි

ඔයාලාට මගේ අඩවියේ followers එකට එකතු වෙන්න කියලා පොඩි ඉල්ලිමක් කරන්න කැමති.



2 comments

  1. හිස් අහස  

    වැදගත් ලිපියක් මේක .. ගොඩ දෙනෙකුට තමන්ගේ ඩිෆෝල්ට් තියන ෆීඩ් එක කචල් වුණාම මේ වැඩේ කරගන්න ඕන කම එනවා ඒත් සමහරු හරිට මේක දන්නෑ !

    බ්ලොග් ලියන ගොඩදෙනෙකුට වටිනා කියන ලියවිල්ලක් සහෝදරයා !

  2. ADARE  

    @හිස් අහස සහොදරයා thankz

Post a Comment