ජිවිතේ හරිම පුදුමා කාරයි .හැමතැනකම හොයන්නේ "වෙනස" මම හරි කියලා හිතනවා . එත් ඇති වෙනසක් නැ ජීවිතය එකම තැන පල්වෙනවා හරියට ළිදක් තුල තියෙන වතුර වගේ.

වෙනසක් හොයන්න තැත්කරත් වෙනසක් හොයගත්තා කියලා හිතුනත් අපී හිටි තැන් වල ඒ ඒ විදියට ජිවත් වෙනවා ඇත්ත එක තමා . වෙනසකටත් එක්ක Fb ගැන මොකද හිතෙන්නේ ?



අද සමාජයේ පිරිසක් ජිවත් වෙන්නේ හීන තුල. හීන තමයි අපීව ජිවත් කරවන්නේ නව අරමුණු හිත් වල ගොඩ නැගෙන්න ඉඩ දෙන්නේ.
නමුත් හැම දාම හීන තුල ගීලිලා ඉන්න බැ එක තමයි ඇත්ත . දන්නවා නේ ද ?

කට්ටිය Fb එක ජිවිතේ කරගෙන මෙවා අහනකොටත් පිස්සු වගේ .

හැම තැනම කතාව FB " පාසල් යන එක වසරේ පොඩි එක්කා පවා කතාව Fb

" කෙල්ලො කොල්ලො සෙට් වෙන්නෙත් Fb එකෙන්.
කෙල්ලො කොල්ලො ලව් කරන්න සෙට් උනාම කතාකරන්නේත් ආදරේ ගැන නේවේ FB එකේ ඔප දුප "*ශීක්.

මම දවසක් A/L ඉවර වෙලා ගෙදර යනගමන් මග දිගටම මත් එක්ක අපු frienda ලා දෙනෙක් FB එක ගැන කතාව "ගොඩක් කාලයකින් FB ගියේ නැ කියලා" මම එකේකුට ඔලුවට හොද ශොට් එක්ක ගහලා කිව්වා නවත්තපන් FB ගැන කතාව කියලා එතනින් කාතාව ඉවරයි .

තව A/L ඉවර වෙලා කෙල්ලොත් කතාව FB ගැන. හීක් :D FB එකේ ඉන්නවා කියන්නේ හරි ලොකු වැඩක්ද ?

මුල් කාලයේ නම් FB ටිකක් ෆුන් bt පස්සේ එක එපා උනා ශීක් .. FB ගැන කතාකරනවා කියන්නේත් මහා ගොන් කමක් FB කියන්නේ හරිම සමානයයි .

මෙහෙම FB ගැන ලියන්නෙත් සමහරු හිතන්නේ FB වලින් තොර ලොවක් නැ කියලා බස් එක අතකින් දුරකථනයක් අරගෙන FB එකේ චැට් සමහරු.

මුන්ට ටොයිලට් යන එකත් FB එකේ ඉන්න උන්ට කියන්න ඔන .

බස් වල මහාලොකුවට චයිනිස් apple PHONE ෆොන්වලින් Fb එකේ චැට් කරනවා කියලා සමහරු පෙන්නන ට්‍රයි bT දන්න එකා දන්නවා ගොන් කම ඉතින් පව් තමයි විහින් නෝන්ඩි වෙනවා.

ෆොන් කියන්නේ දැන් හැම කෙනෙක් ලගම තියෙන දෙයක් පොල්ගස් නගින හදයා ගව ඉදන් පොඩි එකා ලග පවා දැන් දුරකථන තියෙනවා .. එක සමානය උපකරනයක් එක නිසා ඒ වගේ දෙවල් වලින් බොරු ශො දාන්න ගිහින් නෝන්ඩි වෙන කොල්ලො කෙල්ලො ඔන තරම් .

FB එකේ කොල්ලො කොල්ලොත් එක්කම හරි හරියට ලව් හොද හොද ලව් ටොක් දෙන ගමන්.:D
අද FB එකේ කෙල්ලොත් කොල්ලො එක නිසා. කෙල්ලොන්ගේ පොටොස් දාගනිපු කොල්ලො තමයි වැඩිපුර ඉන්නේ මොහොතක් හිතුවද ? ඒ ගැන .

තවත් කිව්වොත් FB වලින් ලව් කරන අය අතර විශ්වාසය ගොඩනැගෙනවා අඩුයි කෙල්ලො හිතන්නේ කොල්ලට තව කෙල්ලො ඇති කියලා සැකයි. කොල්ලාටත් එහෙමයි කොල්ලාට හොදටම සැකයි කෙල්ලව .

එත් ඇත්ත තමයි FB එකේ ඉන්න කොල්ලොම තමයි සමාජයේ ඉන්නේ කෙල්ලොන්ගේ මතයක් තියේ FB එකෙන් නම් කොල්ලෙක් එපා කියලා. එ උනත් මොන කොල්ලා උනත් FB ඉන්නවා එක නිසා FB එකේ නැති කොල්ලො නැ එහෙනම් අම්මාගේ බඩේ ඉන්නකොටම වෙන් කරගන්න වෙනවා FB යන්න නොදි තමන් ගේ කරගන්න කොල්ලෙක් .

කොහොම උනත් FB එකේ ආදරේ හිගා කන තිත්පොලක් බවට පත් වෙලා .

ජිවිතේ තියෙන්නෙ FB එකෙවත් නෙවේ .

පොඩ්ඩක් ෆුල් ෆුන් එකේ හැන්දා පැත්තේ බබ්බා ගිහින් පොඩ්ඩක් කැරකිලා ෆුන්කි කෙල්ලෙක්ට පොඩි ටොකක් දාලා සෙට් වෙනවානම් සෙට් වේ නැත්නම් එත් අවුලක් නැ . සයිවර් කඩයකට ගිහින් වඩේ එකක් කාලා පෙන්ටියක් ගහලා එහෙමත් නැත් නම් චිස් කොතුවක් කාලා කොක් එකක් බිලා ෆුල් ෆන් එකේ නිදහසේ ගෙදර ඇවිත් නිදාගන්න විට දැනෙන සුවය FB එකේ නිදනකොට දැනෙනවා ද ? නැ.

යහලුවන් එක්ක සෙට් වෙලා පොඩ්ඩක් නෝන්ඩි දාගෙන රන්ඩුවෙලා හීනා වෙලා ඉන්න ෆන් එක Fබ් එකේ තියේද? නැ. මොහොතක් හිතන්න ඒ ජිවිතේ ගැනත්.
එක්සැම් කරන නන්ගිලා මල්ලිලාට එස්සැම් වලට ලකුණු අඩුවෙන්නේ ඇයී ?. FB කියන්නේ මහා පිස්සුවක් හින ලොක වල ජිවත් වෙන්න හොදයි FB . FB කියන්නේ ලෙඩක් හැදුනොත් තමන් තේරුම් ගන්න තුරු බෙහෙත් නැ . ඔනම දෙයක් ඔනවාට වඩා හොද නැ හැමදෙයකම ලිමිට් එකක් තියාගන්න .

ආදරේ FB එකෙන් ලැබෙන කියලා විශ්වාස කරන්න එපා ආදරය FB එකෙන් හරි කොහෙන් හරි ලැබෙනවා එක නම් විශ්වාසයි. සමහර විට නෙවේ ගොඩක් විට FB එකෙන් නියම ආදරය ලැබෙන්නත් ඉඩ තියේ .

එ මොනවා උනත් FB එකනම් නෙවේ ජිවිතය අපි කරන කියන හැම දේම FB එකේ දාන්න තරම් නුගත් වෙන්න අය කිදෙනෙක් නම් ඉන්නවාද ඔබ දන්නවා ඇති FB එකේ රවුමක් දෙකක් ගැහුවාම ඒ වගේ ගොන් සීගිති ආතල් කොයි තරම් නම් දකින්න පුලුවන්ද කියලා. සමහර අය මම දැකලා තියෙනවා FB එකේ දානවා කන බොන දේවල් පවා .

ex: " මම අද කැම කැවෙත් නැ"

ශීක් පොඩ්ඩක් හිතන්න කොතරම් නෝන්ඩිද එහෙම උනාම තමන් ගේ තියෙන ගොන් කම පෙන්වන්න තැනක් කරගන්න එපා FB එක .
අනිත් එක තමයි යහලුවො 4000 විතර ඉන්නවා කියලා සමහර කෙල්ලො කොල්ලො ලොකු ටොක් දානවා. තවත් සමහරු එවා හොද ලොකු අතු කියලා එල්ලෙන්න ට්‍රයි . ට්‍රයි කරන එක අවුලක් නැ bt මුලින් හිතන්න අපි කරන කියන දේවල් නිසාමනෙද කියලා මේ වගේ කෙල්ලොන්ගේ ලොකු කම වැඩිවෙන්නේ අනික කෙල්ලො එක්ක පැනිහල හල ලව් කරන්න යන්න එපා දන්නේ වත් නැති කෙල්ලො එක්ක

Ex: " හියී ඔයා හරිම ලස්සනයි තැනැක්ස් accept කරාට Requests මගේ" ex:" ඔයා හරිම ලස්සනයි නන්ගී ඇත්තටම මම ඔයාට ආදරේ මෙන්න මගේ නම්බර් එක මට කොල් එකක් දෙන්න"

අහෙම වෙන්න එපා එතකොට ඔයා ගැන විතරක් නෙවේ ඒ කෙල්ල මුලු හැම කොල්ලෙක් ගැනම හිතන්නේ පහත් විදියට හරියට හීගා කන්න එන පේරේතයේක් විදියට එත කොට ඒ කෙල්ල කොල්ලන්ව ගනන් ගන්නේ නැ කොල්ලො නෝන්ඩි වෙනවා කෙල්ලො ඉස්සරහා එහෙම උනාම.

ඇයි සමහරු හිතන්නේ කෙල්ල සෙට් වේ කියලා ඔයා හරිම ලස්සනයි දැක්කාම ආදරය හිතෙනවා ඇත්තටම ලස්සනයි කිව්වාම එහෙම හිතනවා ද ? නැ එහෙම කිව්වාම ඔයාට තියා වෙන කොල්ලෙක්ටවත් ඒ කෙල්ල එක්ක යහලු වෙන්න බැ .

කෙල්ල උඩයනවා එහෙම උනාම.

බලන්න FB එකේ කෙල්ලොන්ගේ පොටොස් වලට කොල්ලො කොයිතරම් කොම් දානවාද . එත් ඒ කෙල්ලො එක්කෙනෙක් වත් කොල්ලෙක් ගේ ඵොටො එකකට කොම් කරලා තියේද අඩුම ගනේ චැට් වත් කරලා තියෙද ? නැ .

අහෙම වෙන්නේ ඇයි එකට හේතුව තමයි රේදි කැල්ලක් FB ඉන්නවා දැක්ක ගමන් අපේ කොල්ලො පිරිසක් යනවා පැනිය හලන්න කෙලහලන්න ලස්සනයි කියලා ආදරය ලබාගන්න එහෙම උනාම එ කෙල්ල හිතන්නේ කොල්ලො හැමොම එයාල ලව් කොල්ලො හරි මොඩයි කියලා .

ශීක් අපි කොල්ලො වෙලා මේ දෙවල් අහන්නත් මට ඇත්තටම කෙන්ති..

කොල්ලෙක් උනාම පොඩ්ඩක් තමන් ගේ තත්වය තියාගෙන ජිවත් වෙන්න ඔන නේද? ගොන් කෙල්ලොන්ගේ ඵොටොස් වලට රැවටිලා පැනියෙක් වෙන්නේ නැතුව පොඩ්ඩක් හිතන්න මේ දේවල් ගැන.

"කෙල්ලේ ඔයා හරි ලස්සනයි කිව්වාම සෙට් වෙන කෙල්ලො ඉන්න ඇතී මිට ගොඩක් ඉස්සර එත් අද ගැහැනියට රටේ ලොකයේ පිලිගැනිමක් තියේනවා & අද කාලේ බහුතරයක් තම ගැහැනියට අහෙමත් නැත්නම් කෙල්ලට යටත්ව බයේ ජිවත් වෙන්නේ එක නිසා අද කාලේ කෙල්ලොන්ට වටිනාකමක් තියේ ජොබ් කරන්න නිදහස් education ලැබිමට හැකියාව තව අපේ රට වල් තුල තවමත් ඉන්නවා කෙල්ලොන්ට පැනිහලන ඩයල්.

මෙ නිසා කෙල්ලො හිතන්නේ ටිකක් ඉහලින්.

අපේ උන් කරන වැඩ වලින් උන් තවත් ගුවන් ගතවෙනවා.



පොඩ්ඩක් හිතන්න හැම දෙයක් ගැනම .

පොඩ්ඩක් අඩම්බර කමක් තියාගෙන ජිවත් වෙන්න වැඩිය කෙල්ලො ගනන් ගන්නත් එපා පැනිහලන්නත් එපා ගොඩක් කෙල්ලො කැමතිත් එවගේ කොල්ලන්ට .
හොද කෙල්ලො කැමති අඩම්බර කොල්ලන්ට අනික කෙල්ලොන්ගේ පොටොස් වලට පැනිය හලන කොල්ලොන්ට කෙල්ලො කොහොමත් කැමති නැ .
FB එකේ කොල්ලො කෙල්ලො ඉදිරියේ මාර  විදියට නෝන්ඩි වෙනවා තමන්ට තමන් ගැන වටිනාකමක් තියෙනවා නම් නොවේ එවන් විපත් /.

ඔයාලා දන්නවාද කෙල්ලොන් ගෙ ගේම් එකක් තමයි අහෙමත් නැත්නම් තරගයක් තමයි FB එකේ තමන්ට ඉන්න යහලුවන් පිරිස වැඩි කරගන්න එක . උන් දන්නවා ඵොටො එක්ක දැම්ම ගමන් & සායකැල්ලක් දැක්ක ගමන් බලාගෙන ඉන්න කොට රික්වෙස්ට් එනවා කියලා .

කොහොම නමුත් FB එකෙන් එහා ලොකයක් තියෙනවා FB කියන්නේ මායාවක්. මායාවේ ජිවත් වෙන කෙනෙක් සැබැලොකය දකින විට දැනේ වෙනසක් ඇති බව .
ජිවිතය ගැන තේරුම් අරගෙන වැඩකරනවා නම් සෑම දා සතුටින් ඉන්න පුලුවන් තවකාලික සතුටක් පස්සේ හබායන්න එපා .

පාලුව තනිකම නැතිකරගන්න FB හොදයි නම් තමා එත් FB ජිවිතය කරගෙන ලෙඩක් කරගන්න නම් එපා . මායාවෙන් පිටත ලොකය හිතනවාට වඩා වෙනස් .

13 comments

  1. unknown  

    නියම ලිපියක්. ඇත්තම කතාව කියලා තියනවා.

    සමහරු facebook ගිහින් කරන්නේ barn buddy වගේ ගේම් ගහන එක. එකට facebook ම යන්න ඔනය. games download කරන්න පුලුවන් එකකින් game එකක් බාගෙන හිතේ හැටියට ගැහුවැකි නේ...

    - word verification අයින් කලා නම් කමෙන්ට් කරන්න ලේසියි.

  2. Reshan Chathuranga  

    මම නම් FB එකේ ඔන්ලයින් පූල් ගහනවා..ඔන්ලයින් ඔය වගේ ගේමක් ගහනවා වගේ කම්පියුටරේ ගේමක් ගහන එක් වැඩක් නෑ...

    කෙල්ලේ මටනම් ආදරේ කලේ....
    මගෙ යහනේ ඇයි ඔහු ඉන්නේ...
    කෙල්ලේ ඇයි දුක දෙන්නේ..
    මා රවටා මගෙ සිත බින්දේ...

    කෙල්ලේ

    http://www.youtube.com/watch?v=2dwCcSd926k

  3. ADARE  

    @ unknown ඔව් එක ඇත්ත මචො තැනක්ස් අමතක නොකර කොම් එකක් දැම්මාට

  4. ADARE  

    @ රෙෂාන් Chathuranga.
    කෙල්ලො මචො උපතින්ම අපිට දුක් දෙන්න අපු ජාතියක් බන් . iraj කොල්ලා නම් ඉතින් කෙල්ලොන්ට දුක් දෙනවා ඇති කෙල්ලො කොහොමත් හරී කැමති ප්‍රසීද්ධ චරීත එක්ක චා වෙන්න නේ බන් .. බොහොම ස්තුතීයී මචො කොම් එකක් දාලායන්න අමතක නොකරපු එක ගැන

  5. Anonymous  

    කතාව නම් සහතික ඇත්ත සහෝ.. මම පේන තව දෙයක් තමයි fbය ලව් ඇති කරනවට වඩා තියන ලව් නැති කරනවා. සෘජුව හෝ වක්‍රව. කෙල්ලට fb එකේ ඉන්න පැණියො ටික විස්වාස වෙනව සමහර වෙලාවට කොල්ලට වඩා. :(

  6. ADARE  

    @Anonymous අනීවා මචො එක නම් ඇත්ත අපේ සමහරු ඉන්නවා පැනී හලන්න උපන් හපන් . කෙල්ල FB ඉන්නවා කියන්නේ හරීම අවුල් තමයී කොයී වෙලේ වෙන එකෙක් ගේ දැලට සෙට්වේද කියලා නම් sure නැ. මචො තැනක්ස් අමතක නොකර කොම් එකක් දැම්මාට

  7. Dega  

    මේක දැක්කම මුකුත් නොකිය බෑ.......කතාව ඇත්ත සහෝ.....අද ඉදන් මමත් try කරනව උඔ කියන විදියට ඉන්න.....thanx bn

  8. ADARE  

    @Dega "අනිවා thanks අදහස් දැක්විම සම්බන්දව මචො එලම තමා .

  9. Hishan de Silva  

    මම මේක fb එකේ share කරනව :)

  10. ADARE  

    @Hishan Melanga elaz අනිවා thanks macho

  11. Anonymous  

    poddak pasu gaami chinthanayak neda saho!!! ube jeewithe uba hadaaa ganin anunata awawaada denna issella...ochchara fb eka gana dana ganna ubath oya tharamatama fb eke indala thiyena bawa penawa...kohomath me labana aurudde fb eka offline yanawa...e hinda ithin kattiya danma wena athak bala gaththoth hondai!!!

  12. TD  

    Niyamai machan.. Ape gon paniyo tika hadanna me wage lipi thawa godal liyawenna oni... eth api fb chatar thanak kiyala pennanna narakai. mokada disant widiyata eken wada ganna aya ape rate godak innawa machan..

  13. Anonymous  

    nima kollekta puluwan, thamange kellawa ona widiyata hadaganna, mamath fb eke awrudu 5k hitapu kellek , eath mage bf mawa sampurnayenma wenas kara, meka kiyawana kollonta man kiyanne thamange kellata adarei nam, kellawa thamanta ona widihata hadaganna kiyala

Post a Comment