දින සති මාස අවුරුදු ගනනක් නොදැනීම කාලය අපිට කොලේ වහල ගිහිල්ලා .
ගොඩක් දේවල් වෙනස් වෙලා..
 ඉතින් මොන දේ උනත් මගේ පිස්සු අදහස් වලින් පිරුන මේ බ්ලොගය නම් මට කොහොම අමතක වෙන්නද .

 ලියන්න තරම් දෙයක් ඔලුවට එන්නෙත් නැ . බලමු බලමු ඔලුව ඇතුලේ මොනවා හරි ලියන්න තරම් දෙයක් තියේද කියලා . 

මොකද්ද මේ කෙල්ලොන්ගේ තේරුම් ගන්න බැරි ආදරේ මට නම් හිතාගන්න බැ කෙල්ලො ඇයි කොල්ලො එක්ක යහලුවෙන්නේ ? කෙල්ලොන්ට මොනවද ඔන කරන්නේ ? කෙල්ලො ඇයි කොල්ලො රවට්ටන්නෙ .

කෙල්ලො ඇයි හරි ඉක්මනට වෙනස් වෙන්නේ  මට නම්  මේ දේවල් හරිම ගැටලුවක් ..
 කෙල්ලො  හරියට සුලග වගේ හරි ඉක්මනට වෙනස් වෙනවා එයාලා හිතන්නේ හරි ඉහලින්.

අහිනසකයි වගේ පෙන්නනවා එත් ඇති අහින්සක කමක් නැ ..

"ඔයා මගේ හිත රිද්දුවා මට ඇඩුනා "
එහෙම කිව්වාට කෙල්ලො අඩන්නෙත් බොරුවට හිත රිද්දගන්න තරම් හිතක්  තියෙන කෙල්ලො ඉතින් හොයන්න නම් අමාරුයි කියන්නෙ නම්  මට හරි දුකයි මම ගොඩක් ඇඩුනා කියලා එත් ඇස් වල නම් කදුලු නැ පුරුද්දට කියන්නේ එයාලා එහෙම .නපුරු නැ වගේ ඉන්නේ එත් හරිම නපුරුයි තනිකරම කරන්නේ රගපෑම විතරයි . එක එක කෙල්ලො වර්ග ඉන්නවා . සමහරු ආදරේ කරන්නේ කාමේ වරදවා හැසිරේන්න අසාව තියෙන නිසා.
කෙල්ලොන්ගේ ඇගේ හැ0ගිලා පොපියන අසාවන් ගොඩක් තියේ .
 තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා එයාලා ආදරේ හොයන්නේ තියෙන පාලුව තනිකම නැතිකරගන්න. "ආදරය කරන කෙල්ලො" .
එයාලා වැඩිපුර ලව් දුරකථනය මගින් තම  ඉදහිට හමුවෙන්නත් එනවා . තවත් කෙල්ලො ජාතියක් ඉන්නවා බොරු ශො එකට ආදරේ ගැන දන්නේ වත් නැ තව කෙනෙක් ආදරේ කරන නිසා ආදරේ කරන කෙල්ලො එයාලානම් පාසල් අවදියේ ඉන්න 7,8 ,9,10 වයස් වල බාල වයස් වල ගොන් කෙල්ලො ..

තවත් කෙල්ලො ජතියක් ඉන්නවා සල්ලි වලට ආදරේ කරන කෙල්ලො ඒ ජාතියේ කෙල්ලො තමයි ලොකේ වැඩි පුර ඉන්නේ Clubbing යන කෙල්ලො තව පාසල් කාලයේ කෙල්ලො හැම තැනකම ඒ වගේ කෙල්ලො තොරගන්න අමාරුයි .



තව කෙල්ලො ජාතියක් ඉන්නවා ටොක් එකට යලුවෙන දැකලත් නැ දන්නේත් නැ එත් කොල්ලො දාන ටොක් එකට යහලුවෙන කෙල්ලො බස් වල දි සේට් වෙන කෙල්ලො දවසින් දෙකෙන් සේට් වෙන කෙල්ලො දුරකථන ඇමතුම් මගින් සේට් වෙන කෙල්ලො නියම ගොන් කෙල්ලො තමයි ඒ ..

එවගේ කෙල්ලන්ට සීරා ලව් කරන එක හරිම බයානකයි මොකද හදිස්සියේ හරි අපිට වඩා හොද ටොක් එකක් වෙන කොල්ලෙක් දැම්මොත් මොකද වෙන්නේ කෙල්ල් මිස් තමා .. :D මේ අතර ඉතාම සුලු පිරිසක් ඉන්නවා සිරා ලව් කරන කෙල්ලො තොරගන්න අමාරුවක් නැ අර ඉහත කිව්ව කෙල්ලො ජාතිත් එයාලා ගේ ඒක එක අශාවන් මත ඉදගෙන සීරා ලව් කරනවා වෙන්න පුලුවන් සල්ලි වලට ආදරේ කරන කෙල්ල සල්ලි හොදට තියෙන කොල්ලෙක් සේට් උනාම සිරා ලව් කරනවා එත් වැඩි පුර ලව් සල්ලිවලට සල්ලි lost උන දාට කෙල්ල මිස් :D  ටොක් එකට සේට් වෙන කෙල්ලොත් සීරා ලව් කරනවා ඒත් ටොක් එකට සේට් උන නිසා ටිකක් ආදරේ කරන්න බයයි :D  මම නම් හැම දාම හිතුවේ හිතන්නේ සීරා ලව් කරනවා නම් එකට ගැලපේන කෙනාව හොයාගන්න ඔන නිකන් හැම කෙල්ලෙක් එක්කම යහලුවෙලා කෙල්ලව චා කරන්න නම් හොද නැ ගැලපෙන්නේ නැත්නම් අදහස් චාන්ස් 2 විතර දිලා අපිට ඔන විදියට හදාගන්නත් බැරිනම් අදහස් ආදරය . ඉතින් අතහරින්න බොරුවට බලාපොරොත්තු දෙන්න එපා .පව් කොහොම උනත් .

හොදම දේ තමන් ට ගැලපෙන වා කියලා හිතන කෙල්ල ගැන හොදට හොයලා බලලා කට්ට කාලා සේට් කරගන්න දවසින් දෙකෙන් සේට් වෙන කෙල්ලො දවසින් දෙකෙන්ම අපිව දාලා යන්න තියේන ඉඩ වැඩී .. ආදරේ දවසින් දෙකෙන් එකපාරට ඇතිවෙන දෙයක් නෙවේ ..

කෙල්ලො හරිම ගුප්තයි එයාලා ගැන හිතාගන්න අමාරුයි එකම දෙයක් තමයි පුලුවන් තරම් ආදරය පෙන්වනවට එයාලා කැමති හැම මොහොතකම එයාලා ගැන හිතනවා නම් එයාලා ට මොනවත් හ0ගන්නේ  නැත්නම් එයාලා ගොඩක් කැමති කතාකර කර කාලය කන්න එකතමයි කැමතිම තව shopping  කරන්න යන්න එයාලා කැමති දේවල් අරන්දෙනවාට එයාලාව සතුටු වෙන විදියට පුදුම කරනවාට .

තවත් කෙල්ලො ගොල්පෙලේස් එකට ගිහිල්ලා අව්වේ කරකුට්ටන් වෙවි ලව් කරන්න කැමති එයාලා හරී කැමති ගොල්පෙලෙස් කියන නමට. සමහර කෙල්ලො හිතන්නේ එයාලා හරි රුවැති යුවතියන් කියලා කොටම කොට ගව්ම් කැල්ලක් ගහාගේන MC එකේ වටයක් දෙකක් කැරකිලා Shop වලට ගිහිල්ල නිකන් බලලා කැරකුනත් කකුලේ තියෙන විරුපී උපතින් එන මයිල් :D "ශික්".  ටික ගෙදර ඉන්න තාත්තී ගේ රේසර් එකෙන් හරී එහෙමත් නැත්නම් මොකද්ද විට් පාරක් අල්ලලා පොල්තෙල් පොඩ්ඩක් ගගෙන එනවා ඇවිත් MC එකේ පොඩ්ඩක් එහාට මෙහාට කැරකිලා මොකක් හරි Eng ෆිල්ම් එකක් බලලා  අහුල ගත්ත Eng ටොක් කැලි  දැම්මාට ගොන් එකේ උපරිම කියලා වැඩක් නැ එ ගැන නම්.

අපේ සමහර කොල්ලො ඉති බයයි මේ වගේ කෙල්ලොන්ට ටොක් කරන්න උන් හිතන්නේ මුන් හරි high class කෙල්ලො හරී ශො එක වගේම යමක් කමක් කරන්න පුලුවන් කියලා.   මෙ කෙල්ලොන්ගේ ඇත්ත තමයි මෙ කෙල්ලොන්ට ඇති දෙයක් නැ ගොඩක් උන් බඩු තව ටිකක් ඇති දෙයක් නැ මුඩුක්කු වලින් එලියට බහින්නේ ගොඩක් දේවල් තියේ වගේ පෙන්වන්න උස්සාහ කරනවා තනිකර මෙකප් එක විතරයි ඇගත් පුම්බපු ඇගවල් සමගරු රබර්පස්සවල් දාගෙන තමා ඉන්නේ .

දන්න එකා දන්නවා දැක්ක ගමන් කව්ද මෙ කෙල්ල කියලා .

එත් නොදන්න පිරිසක් ඉන්නවා. මෙ කෙල්ලො ඇදුම් ගන්නේ high class shops වලින් වත් නෙවේ high class shops ඇතුලට රින්ගුවත් බොරුවට Show. මුන් ඇදුම් ගන්නේ ගාමන්ට් ඇදුම් රට යවන්න ලන්කාවේ මහන ඇදුම් මෙහේ විකුනන්න තහනම් එත් අපි ඉතින් ලන්කාවේනේ :D. අඩුවට එ ඇදුම් විකුණන තැන් කිහිපයක් අගනුවර අවට තියෙනවා .

මහා ලොකු කාර් වලින් බැහැලා කටිය RS 100 ,300,400 ඇදුම් පොරකකා තොරතොර ගන්නේ :D  මෙ කෙල්ලො හරියට කන්නේ වත් නැ ජිවත් වෙන්නෙ මෙකප් එකේ පිහිටින් තමයී බොරුවට සගක් එහෙම දාලා බැස්සාට පිටින් පෙනෙන ඔපේ මේ කෙල්ලොන් ගේ නැ . මෙ අතර අල්ප පිරිසක් ඉන්නවා යමක් කමක් තියේන අය .

එත් ගොඩක් අය නම් බඩු එක නම් ඇත්ත .Eng පොඩ්ඩක් දන්නවා එචර තම තියෙන්නේ කොල්ලෙක් අහු උනාම හුරගෙන තමයි කන්නේ පොඩ්ඩක් ටොක් කරත් අහන්නේ ඔයා කාර් එකෙන් ද අවේ මට friend කෙනෙක් මිට් වෙන්න තියේ කියලා කොහොම උනත් කාර් ගැන තමා කතාව කාර් එක් නැ කිව්වොත් නම් sry.com තමා ..

බොරුවට හරි පුස් බයික් එකක ලොක් එකේ යතුර පෙන්න පොඩ්ඩක් තියාගෙන ඉදලා ටොක් කරත් මෙවගේ කෙල්ලො අල්ලන්න පුලුවන් හොද funky තාලේට ඉදලා පොඩි Eng ටොක් කැල්ලක් දාන එක විතරයි ගමක ඉන්න කෙල්ලෙක් යහලු කරගන්නවාට වඩා අගනුවර කෙල්ලෙක් Set කරගන්න එක ගීන්නක් නැ. 

පට්ට ගොන් කෙල්ලො තමයි හැම තැනකම වැඩි පුර ඉන්නේ කල්බ් යන බඩු හිතාගන්න වත් බැ දැක්කම නම් .ටිකක් හිතන්න මෙ කෙල්ලො වැඩිපුර ලව් කරන්නේ මෙලො රහක් නැති කොල්ලො එක්ක සමහරු අලී බතලයො තවත් සමහරු පෙන්නෙත් නැ තවත් උන් දැක්කම හිතෙනවා තාත්තී & දුව කියලා  ඇයි ඒ හේතුව තමයි ගොන් කම එහෙමත් නැත්නම් සල්ලි වලට නැත්නම් කොල්ලා හොද FUny නිසා වෙන්න ඇති. මේ අතර ඉන්නවා නියම ලව් කරන dial  කොහොම උනත් අගනුවර කෙල්ලො නම් සල්ලි වලට බොරු ශො එකට කාර් වලට  Eng පොඩ්ඩක් දන්නවා නම් අඩු ගනේ දවසට 1000 වත් කෙල්ල වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්නම් ගේමක් නැ Eng හොදට පුලුවන්නම් කතාකරගන්න හොද Funny ටොක් දෙන්න පුලුවන්නම් ඇදුම් නැතුව ගිහිල්ලා උනත් සේට් කරගන්න පුලුවන් . බය නැතුව ටොක් කරන්න පුලුවන් නම් ගෙමක් නැ කෙල්ලො පෙන්නන තරම් දෙවල් එයාලාට කරන්න බැ..මම කල්පනා කරේ සමහර කෙල්ලො ඉන්නවා කොල්ලා නපුරු නැත්නම් එකත් අවුලක් .කෙල්ලට නපුරුවෙන  කොල්ලා සමාජයට බයගුල්ලෙක් කෙල්ලෙක්ට ගහන්න බනින්නේ යන්නේ කවදාවත් අසාවකටවත් පාසල් කාලයේ වලියක් ලගින්වත් ගිහිපු නැති  තමන්ගේ පාන් කැල්ල බේරගෙන ජිවත් උන කොල්ලෙක්ට කෙල්ලෙක් සේට් උනාම උ ඉතින් කෙල්ලට පුස් පාඩ් දානවා ..  කොල්ලාගෙන් ගුටිකන්න බැනුම් අහන්න හරි අසාකරන කෙල්ලොත් ඉන්නවා එයාලාගේ ආදරේ වැඩිවෙනවා එහෙම උනාම :D " අනේ ඔයා නපුරු නැ ඔයාට බැරිද මිට වඩා නපුරු වෙන්න " එහෙම අහන කෙල්ලොත් ඉන්නවා . කොහොම උනත් කෙල්ලො හරිම ගුප්තයි පෙන්නන තරම් දේවල් නැ කියන තරම් ආදරේත් නැ 1/2 කරන්නේම රගපෑම විතරයි .

ලොකය තුල නෙවේ විශ්වය තුලම ඉන්න විෂ ම සතා ගැහැනිය එහෙමත් නැත්නම් කෙල්ල ගැහැනිය කිව්වාම අම්මාත් ගැහැනියක් තමයි තමන් ගේ අම්මා හැර කියලා ගත්තොත් හොදයි කියල මට හිතුනා .

කෙල්ලො කියන්නේ විෂ ම තමයි මුලින් අපේ ඇගට ඇතුල් කරනවා රගය නැමති විෂ තව තරුන වියේ ඇතිවෙන සීරා ආදරය කියන බොවෙන රොගයේ මුල බිජය තමයි කෙල්ලො අපේ හිත් වලට බැදිම් හැගිම් ආදරය ඇති කරනවා .
ඉට පස්සේ ටික දවසකින් බුට් එක තියනවා එතකොට අපේ හිත් වලට කෙල්ල විසින් ඇතුල් කරපු විෂ ආදරය හැගිම් බැදිම් ඒ දෙවල් නිසා අපි සමහර විට ජිවිත කාලයම විදවනවා වෙන්න පුලුවන්  කෙල්ලෙක්ගේ විෂ වලට පුලුවන් කොල්ලෙක් ගෙ ජිවිතයක් අනාගතයත් විනාශ කරන්න .

සීරා ලව් කරන්න කලින් තමන්ගේ තොරාගැනිම නිවැරදිද කියලා බලන්න.කෙල්ලෙක් ල0 කරගන්නවා කියන්නෙ නයේක් එක්ක නිදාගන්නවාට වඩා බයානක වැඩක් .

4 comments

  1. Anonymous  

    50% true

  2. හරී  

    ඡේද වෙන් කරලා දැම්මානම් හොඳයි... නැත්නම් කියවන්න අමාරුයි.........

  3. ADARE  

    @Anonymous & @හරී බොහොම ස්තුතියි අදහස් දැක්විම සම්බන්දව .. @හරී ඔබ කිව්වා නිවැරදි .ඉදිරි ලිපි වල නව වෙනසක් දැකිමට හැකිවේ නැවත වතාවක් @හරී බොහොම ස්තුතියි .

  4. Anonymous  

    uba nam kauru unath niyama porak mchoo... patta.. ela elazzzz...

Post a Comment