Fm Colombo කියන්නේ ගොඩ කාලෙක ඉදන් රේඩියෝ කරන ‍කොල්ලන්ගේ අලුත් වැඩක්


අද කට්ටිය සෙට් වෙලා කරන්න යනවලු මෙගා වැඩක්

අද රැ 8 ඉදන් 10 වෙනකන් මෙයාලා සෙට් වෙලා අලුත් විදිහක රේඩියෝ වැඩමටහනක් කරන්නලු යන්නේ

එයාලා එක කියන්නේ මෙන්න මෙහෙමයි




" Got a special show for you guy on Fm Colombo with Creativen , Manju , Mr . Unique , Dilum , Maheshi And Mr. kalo 8 Pm - 10 Pm ohh Yeah and you've got the chance to request / dedicate all through skype and so do our fan page and our group .... all for you ;)

Skyp Id - eranga.lakmal20 , nuwan.exe "

එහෙනම් කට්ටිය අද රැ හරියටම අටට සෙට්වෙන්න

මෙතනින් සයිටි එකට යන්න
http://www.fmcolombo.com/

මෙන්න ‍පොප් අප් එක
http://live.fmcolombo.com/

චැට් එකට හොරෙන් එන්න
http://chat.fmcolombo.com/

0 comments

Post a Comment