ඔන්න මම තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා බලන්න ඔයාලාත් මේ ගැජට් එකට කැමතිද කියලා .
වැඩි දෙයක් නම් නෑ බ්ලොගයට දාගන්නත් ලේසි මෙRandom Posts Widget Blogger ගැජට් එක මගින් කරන්නෙ බ්ලොගය බලන කටියට අහඹුලිපි තොරාගැනිමට හැකියවක් ලබා දිම ඔයාලාගෙ බ්ලොගයට ලකි ලිපි තොරන ගැජට් එකක් දාගන්න කැමතිනම් මම පහත සටහන් කරලා තියෙන විදිහට කරන්න පොඩි වැඩක් තියෙන්නෙ පොඩි HTML/Javascript එකක් තමයි දාගන්න තියෙන්නෙ .. මුලින්ම ඔයාලාගෙ



Page Elements and click on Add a Gadget on the sidebar. Select HTML/Javascript box එකක් ගන්න දෑන් ඒ තුලට මම පහත දෙන කොර්ඩ් ටික --------- කරගන්න
<div id="myLuckyPost"></div> <script type="text/javascript"> function showLucky(root){ var feed = root.feed; var entries = feed.entry || []; var entry = feed.entry[0]; for (var j = 0; j < entry.link.length; ++j){if (entry.link[j].rel == 'alternate'){window.location = entry.link[j].href;}}} function fetchLuck(luck){ script = document.createElement('script'); script.src = '/feeds/posts/summary?start-index='+luck+'&max-results=1&alt=json-in-script&callback=showLucky'; script.type = 'text/javascript'; document.getElementsByTagName('head')[0].appendChild(script); } function feelingLucky(root){ var feed = root.feed; var total = parseInt(feed.openSearch$totalResults.$t,10); var luckyNumber = Math.floor(Math.random()*total);luckyNumber++; a = document.createElement('a'); a.href = '#random'; a.rel = luckyNumber; a.onclick = function(){fetchLuck(this.rel);}; a.innerHTML = 'Are ya feeling lucky, punk?'; document.getElementById('myLuckyPost').appendChild(a); } </script> <script src="/feeds/posts/summary?max-results=0&alt=json-in-script&callback=feelingLucky"></script><noscript><a href="http://adare1.blogspot.com" target="_blank">Blogger Hacks</a></noscript>


Are ya feeling lucky, punk? කියන එක ඔයාලාට ඔන විදිහට වෙනස් කරගන්න පුලුවන් එකට කරන්න තියෙන්නෙ Are ya feeling lucky, punk? හොයාගෙන එතනට ඔයාලා කැමති වචනයක් දෙන්න දෙන්න Save දෑන් ඉතින් ලකි පොස්ට් තොරන ගැජට් එකක් ඔයාලාගෙ බ්ලොගය තුල ඈති..

0 comments

Post a Comment