වැඩකරන Flash Animated Label Tags Cloud Widget ඔන්න මම ගෙනවා ලස්සනම Flash Animated Label Tags Cloud ගැජට් එකක් මෙ ගැජට් එක නම් නියමයි . ඔයාලාගෙ බ්ලොගයට අලුත්ම වෙනසක් එක් කරගන්න පුලුවන් වේ මෙ ගැජට් එක තුලින් නම් .මම හිතනවා කට්ටිය කැමති වෙ කියලා මෙ ගැජට් එක බ්ලොගයට එකතු කරගන්න .. මම පහත සටහන් කරන්නම් කොහොමද කියලා මෙ ගැජට් එක බ්ලොගයට එකතු කරගන්න .. මුලින්ම කියන්න ඔන ඔයාලාට යම් කිසි සැකයක් තියේ නම් මෙ ගැජට් එක වැඩ කරන්නෙ නැතුව ඇති කියලා .. මම මෙ ගැජට් එක මගේ බ්ලොග් එකකට දාලා තියෙන්නෙ බලන්න මෙ අඩවිය තුල බලන් බලන්න එක තුල නම් ගැජට් එක ගැන හොද දැනිමක් ලබාගන්න පුලුවන් වේ ..දැන් මෙ ගැජට් එක බ්ලොගයට එකතුකරගන්න කැමති අය ඉන්නවා නම් . මුලින්ම ඔයාලා ගෙ බ්ලොගයේ Design>>>>Add a Gadget>>Labels එකක් දාගන්න Display -- Cloud ටික් එකක් දිලා . දැන් Save කරගන්න .

Design > Edit HTML. Remember to download full template for backup. කරගන්න එක අනිවා කරගන්න දෑන් Ctrl+f යතුර වරක් ඔබන්න දැන් පහතින් එන find box එක තුලට මේ කොර්ඩ් එකcopy /paste
<b:section class='sidebar' id='sidebar' preferred='yes'>

ඉහත එක නෑතිනම්
<b:section class='sidebar' id='sidebarright' preferred='yes'>

ඉහත එක නෑතිනම්
<b:section class='sidebar' id='sidebarleft' preferred='yes'>

හොයාගන්න දෑන් ඒ කොර්ඩ් එකට පසු පසින් හො (පහතින්) මම පහත සටහන් කරලා තියෙන කොර්ඩ් ටිකcopy /pasteකරගන්න
<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>

<data:title/>

</b:if>

<b:include name='quickedit'/>

</b:includable>
</b:widget>

දෑන් ඔන නම් මේ ගැජට් එකෙ පොඩි පොඩි වෙනස් කම් ටිකක් ඔයාලාට ඔන විදිහට කරගන්න පුලුවන් මම පහත සටහන් කරන විදිහට ඔන නම් ඒ වෙනස් කම් ටික කරගන්න

4. Customization
Look at the code given in step 3
240 and 300 are width and height.
ffffff is the background color.
333333 is the text color.
100 is animation speed.
12 is the text size.
දෑන් save template

3 comments

1. Anonymous

එ උනත් මචො මෙක SUB ඩොමෙන් වල වැඩකරන්න

2. ADARE

@ anonymous try කරලා බලන්න මම SUB domain වලටනම් දැම්මෙ නැ නමුත් බ්ලොග් අඩවි 3 කටම දාලා බැලුවා ගින්දර වගේ වැඩ .. මෙක වැඩ කරන්න හේතුව තමයි කොර්ඩ් පොඩ්ඩක් වෙනස් කරලා හදලා තියෙන්නෙ .. දාලා බලලා කියන්න වැඩ කරන්නෙ නැත්නම් මම කොර්ඩ් එක්ක දෙන්නම් එක දාලා බලන්න ..අදහස් දැක්විම සම්භන්දව ස්තුතියි :)

3. නිහඬ සිතිවිලි (Indrachapa)

යකෝ මොකක්ද මේ දීල තියෙන ලින්ක් එක.. http://freehothot.blogspot.com/

අවුටක් නෑ ඉතින් ....මේකට සින්හල යුනිකෝඩ් අකුරු බෑ නේද ?

පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න
MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට දරන වෑයමක්)

Post a Comment