කැමතිද Fb Like Button එක දාගන්න බ්ලොගයට මම අද කියලා දෙන්න හදන්නේ ටිකක් වෙනස් අකාරයට Fb Like Button දාගන්න හෑටි එ කිව්වේ බ්ලොගයේ Comments වලට ඉහලින් දාගන්න හැටි තමයි අද කියන්නේ මුලින් මම මෙ ගැජට් එක දාපු හෑටි බලන්න ඔයාලාත් කැමතිනම් කිලික් කරන්න මෙතන ඒ අකාරයට ඔයාලාගෙ බ්ලොගය තුලටත් Fb Like Button දාගන්න මම පහත සටහන් කරපු විදිහට කරන්න .. මුලින්ම


In your Blogger Dashboard click > Design > Download Full Template කරගන්න දැන් Edit Html > Expand Widget Templates ටික් එකක් දෙන්න අමතක කරන්න එපා දැන් මම පහත දෙන කොර්ඩ් එකක් හොයාගන්නCtrl +F > Find box එක තුල මේ
<data:postCommentMsg/>

කොර්ඩ් එකක් copy /paste කරලා හොයාගන්න ඉට පසුව ඒ කොර්ඩ් එක පසුපසින් මෙන්න
</h4> or </h3> Or </h2>
මෙ කොර්ඩ් 3න් එකක් ඈති එකට පසු පසින් මම පහත දෙන කොර්ඩ් ටික copy /paste කරගන්න
 <br/><iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>  
දෑන් save template කරගන්න

0 comments

Post a Comment