න්න මම මේ ලිපිය ලියන්න හිතුවේ අද ගොඩක් අය ඇඩ්සන් ගන්න දගලනවා මමත් කාලයක් කට්ට කැවා .. මම දන්න විදහට නම් ඇඩ්සන් දැන් බ්ලොග් අඩවි වලට දෙන්නේ නැ ..com වැනි ඩොමේන් නාමයක් ඉල්ලනවා com වැනි ඩොමේන් නාමයක් ගන්නත් සල්ලි යනවා නමුත් නොමිලේ ලබා දෙන co.cc වැනි ඩොමේන් තියෙනවා මම කලින් ලිපියකින් නොමිලේ ලබා දේන ඩොමේන් නාමයක් වන co.cc ගැන සටහන් කරා එවගෙම co.cc ගන්න අකාරයත් ඒ ලිපිය තුල ඇති බැලුවේ නැත්නම් මෙතනින් ගිහිලා බලන්න ,, .. co.ce වැනි ඩොමේන් එකක් අරගෙන බ්ලොගය ඇඩ්සන් වලට ඉල්ලන ඒත කොට ඩොමේන් ප්‍රශ්නය ඉවරයි නමුත්

දැන් ඇඩ්සන් වලින් එන email එක ටිකක් වෙනස් ..ඒ තමයි ඇඩ්සන් ලගේ රුලස් වලට අපේ අඩවිය ගැලපෙන්නේ නැ කියලා තමයි ඉලග email එක එන්නේ .. මොනවද මේ රුලස් එවා මොනවද කියලා ඇඩ්සන්ලා එලිකරන්නේ නැ .. නමුත් පොඩි පොඩි ඉගි දිලා තියෙනවා එවායින් වඩාත් වැදගත්වන රුල්ස් කිහිපයක් මම පහත සටහන් කරන්නම්
                                                         


1 තවත් අඩවියක් කොපි කිරිම 2 අඩවිය තුල වඩාත් අසභ‍ය දෙවල් පෙන්විම 3 අඩවිය තුල තිබේන ලිපි ප්‍රමාණය 4 ඩොමෙන් නේම් .. වගේ තවත් ගොඩක් දෙවල් තියෙනවා නමුත් අපිට වැදගත්වනවා කියලා අදහස් කරපු දෙවල් තමයි මම සටහන් කරේ දැන් බ්ලොග් අඩවියකට ඇඩ්සන් ගන්න උස්සාහ කරනවා නම් මුලින්ම ඔයාලාගේ ඩොමේන් වෙනස් කරගන්න ටොප් ලෙවල් ඩොමේන් ගන්න නම් සල්ලි යනවා ටොප් ලෙවල් ඩොමේන් ගන්න සල්ලි නැත් නම් කරන්න තියෙන්නේ හොදම දේ තමයි co.ce ඩොමෙන් නෙම් ගන්න එක නොමිලේ දෙන දෙවල්නේ .. තවදෙයක් ඩොමෙන් නෙම් ගත්ත පලියට ඇඩ්සන් දෙන්නේ නැ ,, co.ce ඩොම්න් නෙම් එකෙන් නම් ඉල්ලන්නේ අඩවිය එම ඩොමෙන් නෙම් එකන් .. මාස 6 වැනි කාලයක් පරන විය යුතුයි ලිපි 10කට වඩා තිබිය යුතුයි .. හොදට මතක තියාගන්න click torrent link ,mediafire link,Hotfile link වැනි දෙවල් අඩවිය තුලට දාන්න එපා එතකොට ඇඩ්සන් ගන්න බැ ඔයාලාගේ අඩවිය තුල තවත් අඩවිතුලට යන ලින්ක් ගොඩක් තිබුනාම කික් තුලින් ,, එම අඩවි කොපි කරලා හදපු අඩවි බවට ඇඩ්සන්ලා හදුන ගන්නවා මම මෙ කියන්නේ බ්ලොග් අඩවි තුලට ඇඩ්සන් ගන්න බලපාන දෙවල් ගැන .. මොන විදිහට ඉලුවත් මාස 6 පරන නැති ටොප් ඩොමෙන් නැති අඩවියකට ඇඩ්සන් ගන්න අමාරුයි .. තව දෙයක් ( Asian ) රටවල් වලට ඇඩ්සන් ගිනුම් දෙනවා අඩුයි එ කියන්නේ asian country වලට ඇඩ්සන් account දෙනකොට එයාලා ගොඩක් හොයලා බලනවා පොඩි හරි අඩුපඩුවක් දැක්කොත් දෙන්නෙ නැ .. අඩවි හදනකොට ලිපි පින්තුර ..වගේ දෙවල් පලකරන්න හදන්න එ තුලින් ඇඩ්සන් ගන්න ලෙසි තවදෙයක් මොනම විදියකින්වත් ඩොවුන් ලොඩ් ලින්ක් එ කියන්නේ mediafire link,Hotfile link කික්වන ලින්ක් අඩවිය තුල තියෙනවා නම් ගන්න අමාරුයි ඇඩ්සන් .. තමන්ම අප්ලොඩ් කරපු files ලින්ක් තියෙන ඔන .. ඔන්න ඔය දේවල් මම දන්න විදිහට ඇඩ්සන් ගන්න බලපානවා .. බොහොදුරට Traffic වගෙ දෙවල් බලනවා අඩුයි නමුත් අඩවිය තුලට සමාන‍ය මට්ටමක වත් රැන්ක් තිබිය යුතුයි ... ඇඩ්සන් දුන්නේ නැ කියලා තවත් අඩවියක් හදන්න එපා මුලින් හදපු අඩවියම top ලෙවල් ඩොමේන් අරගෙන සකස්කරලා ලිපි කිහිපයක් දාලා ටිකක් පරන වෙන්න ඉඩ දෙන්න අඩවිය හදපු ගමන් ඇඩ්සන් ඉල්ලන්න එපා කවදාවත් ගන්න බැ එවිදිහට .. එකපාරක් දෙපාරක් ඉල්ලලා බැරි උනොත් අයේ අයේ දිගටම ඉල්ලන්න එපා අඩවිය මාස 6 පරන උනාට පස්සේ නව email ...එකකින් ඉල්ලන්න .. තවදෙයක් ගොඩක් අය දන්නේ නැ ඇඩ්සන් ඉල්ලුම් පත පුරවන අකාරය.. මම ඒ ගැනත් පොඩක් සටහන් කරනවා .. මුලින්ම ඇඩ්සන් ඉල්ලන අඩවියක් වගෙම gmail ගිණුමක් තිබිය යුතුයි ,, මුලින්ම ඔයාලාගේ අඩවියෙ url එක අඩවි ලිපිනය දෙන්න එක දෙන්න ඔනේ http:// නැතුව මෙන්න මෙ අකාරයට www.adare1.com දෙවනුව Website language තොරන්න පහත තියෙන කොටු දෙකටම ටික් දෙන්න ඉට පස්සේ Account type : Individual රට ලිපිනය ඔන්න ඔතන තමයි ඇනගන්නේ ලිපිනය දෙනකොට / තියෙන්න බැ ඒ කියන්නේ 267/W වගේ තියෙන්න බැ එක වැරදි .. නිවැරදි අකාරය 267W ඔන්න ඔය අකාරයට .. ඔයාලා ඉන්න නගරය දෙන්න හො ගම . දෙවනුව පොස්ටල් කොඩ් එක එක ඔයාලාගේ ගමේ හො නගරයේ ඔයාලා අයත්වන පොස්ට් කොර් එක හොයාගන්න පුලුවන් මෙන්න මේ අඩවියෙන් .. දැන් පහත කොටු 3නටම ටික් ලබා දෙන දැන් හරි ඔන්න ඔය විදිහට පුරවගන්න වැඩේ ගොඩ නමුත් ඉතින් හරියට ෆොම් එක පිරෙව්වා කියලා ඇඩ්සන් ගන්න නම් බැ .. උස්සාහ කරන්න .. මහන්සිය තුලින් හැම දෙයක්ම හරියනවා .. ලමයි හදන්නත් මහන්සි වෙන්න ඔනනේ එවගේ තමයි මහන්සි වන තරමට ප්‍රථපල.. :D තව දෙයක් ඇඩ්බයිට් ගැන ඔයාලා දන්නවා නේ .. රුපියලේ සෙල්ලමක් ඇඩ් කික්කරාට දෙන්නේ හරිම පොඩි ගනනක් 100 ඇඩ් කික් කරලා බැලුවත් සමහර වෙලාවට කික් තියෙන්නේ 1 නැත්නම් 2 යි .. ඇඩ්බයිට් මුල්ම කාලයෙනම් මරු දැන් ඇඩ්ස් වලට ගෙවනවා අඩුයි නමුත් ගූගල් ඇඩ්සන් ගන්න බැරි නම් ඇඩ්බයිට් අවුලක් නැ නමුත් .. ටිකක් ස්ලො තමයි සල්ලි හම්බවෙන්නේ .. අඩවියක් තුලට ඇඩ්බයිට් ගන්න ලෙසි .. ඒක ගැන ඉතින් කියන්න ඔන වෙන එකක් නැ කියලා මම හිතනවා .. ඔන්න ඔහොමයි ඇඩ්සන් ගැන දැනට මට කියන්න තියෙන්නේ තව ගොඩක් දෙවල් නම් තියෙනවා ඇඩ්සන් ගැන කියන්න නමුත් වැදගත් වෙ කියලා හිතපු කරුනු ටිකක් තමයි ලියලා දැම්මේ ...

4 comments

  1. Anonymous  

    iPlus;
    ලිපියනම් ගොඩක් වටිනවා සහෝ.. ඇඩ්බ්‍රයිට් ගන්න ලේසියි. ඒත් ඇඩ් පෙන්නන්නෙ නෑනේ? මොකද කරන්නෙ? දන්නවානම් කියලාදියන්.

  2. ADARE  

    @ Anonymous සහොදරයා බොහොම ස්තුතියි අදහස් දැක්විම සම්බන්දව :) ඇඩ්බ්‍රයිට් Account එකකින් sinhala අඩවි වලට දාන ඇඩ් . පෙන්වනවා අඩුයි එයට හේතුව වශයෙන් බලපාන්නේ english word අඩවිය තුල අඩු කම Traffic රැන්ක් නම් වැඩිය බලපාන්නේ නැ .. අඩවිය තුලට ලිපි දාන කොට english word එකතු කරමින් පොස්ට් දාන්න උස්සාහ කරන්න ඉට පස්සේ හරි යන්න ඉඩ තියෙනවා .english අඩවියකට නම් දාපු ගමන් පැය තුනකට පසුව ඇඩ් අඩවිය තුල පෙන්වනවා . sinhala බ්ලොගයක් නම් ඇඩ්බ්‍රයිට් ඇඩ් එකක් දාන්න කලින් පොස්ට් එකක් දාන්න බ්ලොගයට එත කොට සින්ඩි තුලින් එන පිරිස වැඩි විමත් සමග ඇඩ්බ්‍රයිට් ඇඩ් පෙන්විමට ඉඩ තියෙනවා ..

  3. safasf fafsdfsa  

    co.cc co.cz co.ce wage subdomain denne ewage main domain walin dan eewage siyaluma domain google block karala thiyenne. eekiyanne seo walata anthima narakai. namuth thawama .tk nam baan karala naha.

  4. safasf fafsdfsa  

    kollata suba pathum ada thamai blog eka dakke. godak aya awilla gihilla thiyenawa wage. niyamai machan eka eka ayage sigithi athal wada kiyawala apita athi wade mokakda? menna mewage deyak arenna. machan smowstion kohomada?

Post a Comment