ඔන්න මම අද තවත් බ්ලොග් ගැජට් එකක් ඔයාලාගෙ බ්ලොග් වලට උවමණාවන  Share Count Buttons කිහිපයක් තමයි මම අද අරගෙන ආවේ ,, මුල් පොත තුලට ඔබේ බ්ලොග් ලිපි Share කරගන්න දාගන්න ඔන Facebook Share Count Button හාTwitter Share Count බට්න් දෙක දාගන්න හෑටි තමයි මම අද පහත සටහන් කරන්නෙ මේ ගෑජට් එකක් ඔයාලාගෙ බ්ලොගය තුල නෑත්නම් අනිවා දාගන්න .. මේ තුලි ඔයාලාගේ බ්ලොගයට හොද ප්‍රසිද්ධියක් ලැබෙනවා ..


මුලින් මlogin to your blogger Dashboard--> Design- ->Edit HTML Download Template දෑන් මතක ඇතුව Expand Widget Templates ටික් එක දෙන්න දෑන් Ctrl+F යතුර වරක් ඔබන්න පහලින් එන find box එක තුලට

<div class='post-header-line-1'/>

මේ කොර්ඩ් එකක් copy/paste හොයාගන්න දෑන් ඉට ඉහලින් මම පහල දෙන Facebook Share Count Button කොර්ඩ් එකක්
<div class='post-header-line-1'/>
කොර්ඩ් එකට ඉහලින් copy /paste කරගන්න

<div style="float:right;padding:4px;">
<a expr:share_url='data:post.url' name='fb_share' rel='nofollow' type='button_count'/>
<script type="text/javascript" src="http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share"/>
</div>

දෙන්න දෑන් ඔයාලාගෙ බ්ලොගයට Facebook Share Count බට්න් එකක් තියෙනවා ..

දෑන් Twitter Share Count බට්න් එකක් දාගන්න ctrl +f යතුර වරක් ඔබන්න දෑන් මම පහත දෙන කොර්ඩ් එකක් find box එක තුලට copy /paste හොයාගන්න දෑන් ඉට උඩින් මම පහත දෙන Twitter Share Count බට්න් කොර්ඩ් එකක්
<div class='post-header-line-1'/>
කොර්ඩ් එකට උඩින් copy /paste කරගන්න
<div style='data:blog.pageType == "item"'>
<div style='float:right;margin-right:10px;'>
<a href="http://twitter.com/share" class="twitter-share-button" data-count="horizontal" data-via="TWITTER-USERNAME">Tweet</a><script type="text/javascript" src="http://platform.twitter.com/widgets.js"></script>
</div>
</div>


දෑන් නම් හරි save template දෑන් ඔයාලාගේ බ්ලොගයට Twitter Share Count හාFacebook Share Count බට්න් දෙකක් තියෙනවා .. මේ තුලි ඔයාලාගේ බ්ලොගය නරබන අයට ලිපි Share කරන්න පුලුවන් TWITTER-එකට සහ FACEBOOK එකට .. මම ඉහත සටහන් කරපු විදිහට මේ ගෑජට් එකක් යොදා ගත් අඩවියක් බලන්න මෙතනින් කික් කරන්න

0 comments

Post a Comment

Archives

Image Crunch