කැමතිද ඔයාලගේ බ්ලොග් අඩවියේ Page Rank And Alexa Rank වෑඩි කරගන්න search engines වලට අසුකරගන්න අකාරයට හදාගන්න ඔන්න එ පිලිබද තමයි මම මේ ලිපිය ලියන්නේ මම පහත දෙන ලින්ක් වලට ගිහිලා . ඔයාලගේ බ්ලොග් අඩවිය ඒම අඩවි තුල ලියාපදි0ච් කරවන්න .Google AdSense [ඈඩ්සන්] ගන්න හිතාගෙන ඉන්න අයටනම් මේක වැදගත් මොකද AdSense [ඈඩ්සන්] ගන්න මුලිකවම බලපාන්නේ අඩවියේ Rank එක අඩවියට පැමිනෙන පිරිස


Traffic දෙවනුව ---නිර්මාණත්මක හැකියාව මේන්න මේ දෙවල් හොදට සම්පුර්ණ කරගත්තොත් ඈඩ්සන් ගන්න ගින්නක් නෑ , ඈඩ්සන් ගන්න බෑරි උනත් adBrite ඈඩ්බර්ඩ් වෑනි දෑන් විම් ඔයාලගේ අඩවිය තුලට දෑමිම මගින් මුදලක් සොයාගන්න පුලුවන් ඒ AdSense. හරි adBrite වලින් හරි මුදල් ලෑබෙන්න අඩවිය තුලට පෑමිනෙන පිරිස වෑඩි කරගන්න ඔන ඒ කියන්නේ කිලික් ස0ඛ්‍යාව වැඩි කරගන්න ඔන

 මම ටොප් සයිඩ් 20 පහල සටහන් කරා ඔයාලා ඉක්මනට ඒ අඩවිතුලට ගිහිලා ඔයාලගේ අඩවිය Submit කරගන්න .. මම නම් තම මගේ අඩවිය මේවා තුල Submitකරේ නෑ මොකද මගේ අඩවිය සි0හල අඩවියක් නිසාත් මම මේ අඩවියට ඈඩ් දෑමිමට අදහසක් තවම හරියට නොමෑති නිසාත් .. ඔයාලගේ සි0හල අඩවි උනත් මේ අඩවි 20 තුලට ඒකතුකරන්න ..


  1. www.dmoz.org - Has A Google Page Rank Of 8 And An Alexa Rank Of 455
  2. www.boingboing.net - Has A Google Page Rank Of 8 And An Alexa Rank Of 1,809
  3. www.blogs.com - Has A Google Page Rank Of 7 And An Alexa Rank Of 1,521
  4. www.mybloglog.com - Has A Google Page Rank Of 7 And An Alexa Rank Of 2,023
  5. www.blogs.botw.org - Has A Google Page Rank Of 7 And An Alexa Rank Of 4,521
  6. www.icerocket.com - Has A Google Page Rank Of 7 And An Alexa Rank Of 5,464
  7. www.bloggernity.com - Has A Google Page Rank Of 7 And An Alexa Rank Of 31,324
  8. www.blo.gs - Has A Google Page Rank Of 7 And An Alexa Rank Of 42,729
  9. www.globeofblogs.com - Has A Google Page Rank Of 7 And An Alexa Rank Of 49,454
  10. www.alltop.com - Has A Google Page Rank Of 6 And An Alexa Rank Of 2,898
  11. www.blogged.com - Has A Google Page Rank Of 6 And An Alexa Rank Of 5,831
  12. www.blogpulse.com - Has A Google Page Rank Of 6 And An Alexa Rank Of 18,687
  13. www.bloggapedia.com - Has A Google Page Rank Of 6 And An Alexa Rank Of 29,085
  14. www.bloghub.com - Has A Google Page Rank Of 6 And An Alexa Rank Of 43,274
  15. www.topofblogs.com - Has A Google Page Rank Of 5 And An Alexa Rank Of 14,313
  16. www.blogdigger.com - Has A Google Page Rank 5 Of And An Alexa Rank Of 27,776
  17. www.blog-directory.org - Has A Google Page Rank Of 5 And An Alexa Rank Of 58,534
  18. www.blogexplosion.com - Has A Google Page Rank Of 5 And An Alexa Rank Of 33,776
  19. www.blogville.us - Has A Google Page Rank Of 5 And An Alexa Rank Of 71,287
  20. www.blogcatalog.com - Has A Google Page Rank Of 4 And An Alexa Rank Of 1,108

2 comments

  1. Anonymous  

    machan alex rank eke Sites Linking In kiyanne mokak da?eke hugak site wala nodata kiyala tiyenne.eth samahara site wala 5 wage ganan tiyenawa.ehema ganak daganne kohomada?

  2. ADARE  

    @ දන්නා නොදන්නා සහොදරයා - ස්තුතියි අදහස් දෑක්විම සම්බන්දව --alex rank කරන්නේ අපේ අඩවියේ රෑන්ක් එක ගෑන වර්ථාකිරිමක් . අපේ අඩවිය සෙවුම් අඩවි වලට අසු විතිබේද සහා අඩවියේ ගෑන නිවෑරදි වර්ථාවක් පේන්විම අපේ අඩවියට එන පිරිස අනුව සහ ගූගල් වෑනි සේවුම් අඩවි තුල අපේ අඩවිය තිබිම වෑනි දේ තුලින් මේ රෑන්ක් වෑඩි කරගන්න පුලුවන්න් මම ඉහත දිපු ලින්ක් වල ලියාපදි0චි විම මගින් මේ රෑන්ක් වෑඩි කරගන්න පුලුවන් මේ රෑන්ක් අවශ්‍ය වන්නේ අඩවිය තුල දෑන්විම් පලකිරිමේන් මුදල් උපයන්න හිතාගෙන ඉන්න අයට සහා උපයන අයට කික් වෑඩි කරගන්න කටිය අඩවිය තුලට ගෙන්ව ගන්න, ගුගල් ඈඩ්සන්ගන්න කෑමති අය ඉන්නවානම් ඔහුන්ගේ අඩවි තුල මේ රෑන්ක් එක වෑඩි කරගෑනිමට අවශයයි

Post a Comment

Archives

Image Crunch