බ්ලොගයට Official Share Buttons - දාගන්න හැටි තමයි මම දෑන් පහත සදහන් කරන්නේ වැඩේ ලෙසි මම පහත සදහන් කරන විදියට Official Share Buttons එක දාගන්න මුලින්ම


Login to your blogger dashboard--> layout- -> Edit HTML -Download Template දෑන් layout- -> Edit HTML මම පහත දෙන කොර්ඩ් එක හොයාගන්නctrl+f යතුර වරක් ඔබන්න දෑන්
<div class='post-header-line-1'/>
එක copy /pasteකරලා හොයාගන්න ඒ කොර්ඩ් එක නෑත්නම්
<data:post.body/> 
කොර්ඩ් එක දෑන් සොයාගත් කොර්ඩ් ඒකට ඉහලින් මම පහත දෙන කොර්ඩ් ටික
 <b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div class='post-share-buttons' style='float:right;margin-right:10px;'>
<b:include data='post' name='shareButtons'/>
</div>
</b:if> 
කරගන්න දෑන් ඉතින් වෑඩේ ගොඩ Save Tempate

0 comments

Post a Comment

Archives

Image Crunch