ගොඩක් කාලයකින් බ්ලොග් ගෑජට් ගෑන පොස්ට් එකක් දන්නත් බෑරි උනා ඔන්න මම එ නිසාම අද අරගෙන අවා ඔයාලගෙ බ්ලොග් ඒකට ඔනම කරන ගෑජට් ඒකක් ඒ තමයි බ්ලොගයේ ලිපි තුලට HTML CORD දාගන්න ඔන කරන ලස්සන ගෑජට් ඒකක් වෑඩිය කියන්න නම් දෙයක් නෑ වැඩේ කරලම බලමු ..


මුලින්ම .Login to your blogger dashboard--> layout- -> Download full Template දෑන් ctrl+f යතුර වරක් ඔබන්න දෑන් මේ

]]></b:skin>
cord එක පහලින් ඒන Find box තුලට copy /past කරගෙන සොයාගන්න . දෑන් ]]></b:skin> cord ඒකට පහතින් මම පහල දෙන කොර්ඩ් ටික copy/past කරගන්න
.code {
margin : 15px 35px 15px 15px;
padding : 10px;
clear : both;
list-style-type : none;
background : #f9f9f9 url(http://img24.imageshack.us/img24/7504/ddddddddedit.gif) no-repeat right bottom;
border : 2px solid #eeeeee;
color : #7D7D7D;
}

දෑන් වෑඩේ ගොඩ Save Template දෑන් ඔයාලට පුලුවන් html ඈතුලත් කරපු පොස්ට් දාන්න බ්ලොගය තුලට එක කරන්නේ මෙන්න මෙහෙම ඔයලා html ඈතුලත් කරලා පොස්ට් එකක් දාන්න ඔන කියමු දෑන් මේ
<div class="code">
ඔයාලගේ html  ටික දාන්න
</div>
එක copy කරලා ඔයලාගේ බ්ලොග් එකේ posting compose නෑතුව edit html එකේ paest කරගන්න දෑන් html ටික ඔයාලගේ html ටික දාන්න දෑන් වෑඩේ ගොඩ publish Post සමහර කොඩ් දානකොට මේක තුලට http://www.bloggertheme.net/2010/04/html-character-encoder.html ගිහිලා ඒ කොර්ඩ් පරිවර්ථනය කරගන්න ඉට පස්සේ දාන්න දෑන් වෑඩ

2 comments

  1. Anonymous  

    machan apita admin comment karanakota hilite karala pennanna puluwan gajet ekak diyan.samge adaviye tibuna.eth eka hama blog ekatama wada karanne na.

  2. ADARE  

    @නොදන්නා දාන්නා සහොදරයා බොහොම ස්තුතියි අදහස් දෑක්විම සම්බන්දව .. මම තවත් HTML cord posting ගෑජට් ඒකක් සම්භන්ද ලිපියක් දෑම්ම මම හිතනවා Syntax Highlighter එක වෑඩ කරයි කියලා

Post a Comment

Archives

Image Crunch